๑۞ වෙසක් අසිරිය ۞๑

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
๑۞ වෙසක් අසිරිය ۞๑

2600 ශ්‍රි සම්බුධ්ධ ජයන්තිය සැමරීම වස් ශ්‍රි ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල වෙසක් කුඩු,තොරන් ආදී නොයෙක් සැරසිලි වලින් සමරලා තියනවා අපි මේ දින වලදි දකිනවා...

වෙසක් එකට නුවර ගිය වෙලේ මගෙ ඇස ගැ‍ටුනු වෙසක් තමයි මේ...
ඔයාලත් ගෙදර හදපු වෙසක් කූඩු ඔයාලාගෙ ප්‍රදේශයේ තියෙන ලස්සන වෙසක් සැරසිලි වල පින්තුර හැකි පමණින් මෙ ත්‍රෙඩ් එකේ දන්න අපිටත් වෙසක් බලන්න...

ස්තුතියි..!


මහනුවර දළදා මාළිගාව

27976_1467372446218_1290772889_1294109_6179887_n.jpg



27976_1467372366216_1290772889_1294107_5037617_n.jpg





30050_393933675813_568340813_4185509_4656165_n.jpg



kutf6.jpg






PS: Thanks Pancha & Kasmadumala for sinhala unicode

 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ පාර වෙසක් වලට නුවර ආවාද ?
    එහෙනම් අපි දෑකලත් ඈති. අනිවාර්යෙන්ම.. :D
    හේතුව.. වෙසක් දවස් දෙකෙදිම අපි නුවර වටේ කෑරකුන හින්දා.. ;):P
    ස්තුතියි යාලුවා මේ පින්තුර බෙදා ගත්තාට.. :)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නුවර වෙසක් ඔයා දානකම්ම දැක්කෙ නෑ :rofl: මේපාර අපි town එකට ගියෙ නෑ වෙසක් බලන්න :(
    rep+
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි තැන්ක්ස් සිස්
    ඔය ගියාද මේ ඔක්කොමට