๑۩۞۩๑ ඔබ දන්නවාද ๑۩۞۩๑

33000W

Member
๑۩۞۩๑ ඔබ දන්නවාද ๑۩۞۩๑

579663_424190550934597_203660869654234_1417937_714552489_n.jpg


ඔබ දන්නවද ගොලුබෙල්ලට නහයවල් හතරක් තියනව කියල:cool::cool: (මොනව කරන්නද දන් නෑ:baffled:)





542379_424188780934774_2018845252_n.jpg


ඔබ දන්නවද අනෙකුත් කෘමීන්ට මෙන් නොව මී මැස්සන්ට ඇස් පහක් ඇති බව:P දෙපැත්තේ දෙකයි මැද තුනයි






522298_424187624268223_203660869654234_1417933_1754660777_n.jpg


ඔබ දන්නවද දැනට වෙසෙන පක්ෂීන් අතුරින් නිල් පාට පේන එකම කුරුල්ලා බකමුණ බව:eek::eek:




560043_424186554268330_203660869654234_1417932_924188418_n.jpg


ඔබ දන්නවද ඩොල්ෆින් මත්සය නිදාගන්නේ එක ඇසක් පමණක් වසාගෙන බව(එතකොට අනිත් ඇහැ ඇරිලා තියෙන්නෙ, ඒක කියන්න ඕන නෑනෙ:rofl:)







536546_422228531130799_165963859_n.jpg


මොනවාද බොල කට අරගෙන බලාගෙන ඉන්නේ මේක තමයි ලෝකේ පලවෙනි Microprocessor එක (ඒක සිංහලෙන් ටයිප් කරන්න බෑ යකෝ lol ) හදල තියෙන්නෙ 1971 (Intel 4004):D







547734_422226074464378_203660869654234_1412040_234154919_n.jpg


ඔබ දන්නවද මේ තියෙන්නෙ ලෝකේ පලවෙනි photo එක (1826):dull:






538918_422119794475006_442067253_n.jpg


ආ........... මේක මම නිකන් දාපු එකක්. තේරෙන උන් තේරුම් ගනිල්ලා:P







551081_421655937854725_203660869654234_1410662_2062453350_n.jpg


මේක නම් ටිකක් දුර්ලබ ෆොටෝ එකක් ඇන්ටක්ටිකාවේ කියන්නේ අරගෙන තියෙන්නෙ:shocked:








582412_421655497854769_203660869654234_1410661_788275647_n.jpg



විකිපීඩියාව පොතක් වශයෙන් ගත්තොත් ඒකෙ පිටු මිලියන 2.25 තියනව. කියවන්න අවුරුදු 123 ක් යනවා(ටිකක් වයසට ගිහින් තියෙයි):rolleyes:







484270_421653617854957_1636106660_n.jpg


මේක නම් දානවද නැද්ද කියල හිතල හිතල දැම්මේ. මුට තියන අමාරුවට මු හාවෙක් ගිලල. එත් වැඩේ කියන්නේ ගිලල තියෙන්නෙ උගේ කුඩුව පිටින්.දැන් බෙහෙත් කරනවා කුම්බලා මාළු කවානම් විදවපන් බළලෝ කිවුවලු:lol::lol:






179508_421651484521837_1468143152_n.jpg


මේ ඉන්න එකාට blade එකක් උඩින් උනත් යන්න පුළුවන්ලු කැපෙන්නේ නැතුව.:shocked::shocked: එහෙම වෙන්නෙ මුගේ ඇගේ තියන සෙවල ගතිය නිසාලු. (අපේ ඉන්න සේවලයෝ කරන වැඩ බැලුවම ඕක මොකද්ද කියල හිතෙනවා)





35933_421650741188578_203660869654234_1410612_1800014018_n.jpg


දැනට හම්බවෙලා තියන ලොකුම මකුලුවගේ විෂ්කම්බය 50 cm ලු. මේ ඉන්නේ පොර.හැබැයි මැරිලා(සෙත්තම්පෝච්චි වෙලා):baffled:








379202_421650564521929_1349148034_n.jpg


plane එකක ගියපු මුල්ම ජනාධිපති තමා මේ Franklin Roosevelt:yes::cool:








576996_421649691188683_824793590_n.jpg



ලෙමන් වල ස්ට්‍රෝබෙරි වලට වඩා සීනි තියනවලු.(මල මගුලයි):sorry:







154541_421647961188856_1210476334_n.jpg


අපි ගන්න හුස්ම වලින් මොලේට 20% ක් විතර යනවලු;)

තව තියනව පස්සේ දාන්නම්:yes:

picture.php
එකක්වත් දාල යන්න


picture.php
 
Last edited: