๑۩۞۩๑ ඔබ දන්නවාද ๑۩۞۩๑
ඔබ දන්නවද ගොලුබෙල්ලට නහයවල් හතරක් තියනව කියල
(මොනව කරන්නද දන් නෑ
)
ඔබ දන්නවද අනෙකුත් කෘමීන්ට මෙන් නොව මී මැස්සන්ට ඇස් පහක් ඇති බව
දෙපැත්තේ දෙකයි මැද තුනයි
ඔබ දන්නවද දැනට වෙසෙන පක්ෂීන් අතුරින් නිල් පාට පේන එකම කුරුල්ලා බකමුණ බව

ඔබ දන්නවද ඩොල්ෆින් මත්සය නිදාගන්නේ එක ඇසක් පමණක් වසාගෙන බව(එතකොට අනිත් ඇහැ ඇරිලා තියෙන්නෙ, ඒක කියන්න ඕන නෑනෙ
)
මොනවාද බොල කට අරගෙන බලාගෙන ඉන්නේ මේක තමයි ලෝකේ පලවෙනි Microprocessor එක (ඒක සිංහලෙන් ටයිප් කරන්න බෑ යකෝ lol ) හදල තියෙන්නෙ 1971 (Intel 4004)
ඔබ දන්නවද මේ තියෙන්නෙ ලෝකේ පලවෙනි photo එක (1826)
ආ........... මේක මම නිකන් දාපු එකක්. තේරෙන උන් තේරුම් ගනිල්ලා
මේක නම් ටිකක් දුර්ලබ ෆොටෝ එකක් ඇන්ටක්ටිකාවේ කියන්නේ අරගෙන තියෙන්නෙ
විකිපීඩියාව පොතක් වශයෙන් ගත්තොත් ඒකෙ පිටු මිලියන 2.25 තියනව. කියවන්න අවුරුදු 123 ක් යනවා(ටිකක් වයසට ගිහින් තියෙයි)
මේක නම් දානවද නැද්ද කියල හිතල හිතල දැම්මේ. මුට තියන අමාරුවට මු හාවෙක් ගිලල. එත් වැඩේ කියන්නේ ගිලල තියෙන්නෙ උගේ කුඩුව පිටින්.දැන් බෙහෙත් කරනවා කුම්බලා මාළු කවානම් විදවපන් බළලෝ කිවුවලු

මේ ඉන්න එකාට blade එකක් උඩින් උනත් යන්න පුළුවන්ලු කැපෙන්නේ නැතුව.
එහෙම වෙන්නෙ මුගේ ඇගේ තියන සෙවල ගතිය නිසාලු. (අපේ ඉන්න සේවලයෝ කරන වැඩ බැලුවම ඕක මොකද්ද කියල හිතෙනවා)
දැනට හම්බවෙලා තියන ලොකුම මකුලුවගේ විෂ්කම්බය 50 cm ලු. මේ ඉන්නේ පොර.හැබැයි මැරිලා(සෙත්තම්පෝච්චි වෙලා)
plane එකක ගියපු මුල්ම ජනාධිපති තමා මේ Franklin Roosevelt

ලෙමන් වල ස්ට්රෝබෙරි වලට වඩා සීනි තියනවලු.(මල මගුලයි)
අපි ගන්න හුස්ම වලින් මොලේට 20% ක් විතර යනවලු
තව තියනව පස්සේ දාන්නම්
එකක්වත් දාල යන්න

Last edited:
hodin machan