๑۩۞۩๑ බොලිවුඩ් බයිස්කෝප් පුරය ๑۩۞۩๑

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    wht is this mean?:confused:ur cock:eek:
    shhhhhhhhhhhhhhhh
    602-220px-Censorship.svg.png
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ හොඳයි. එත් torrent නැතුව media fire links තිබුනානම් එල. torrent අදින්න බයයි සහෝදරවරුනි. වෙන විදිහක් නැද්ද මේවා බාන්න හෝ බන්නේ නැතුව බලන්නවත් අඩුම තරමේ. sub තියන හොඳ කොපියක්නම් online බැලුවත් ඇති.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වැඩේ හොඳයි. එත් torrent නැතුව media fire links තිබුනානම් එල. torrent අදින්න බයයි සහෝදරවරුනි. වෙන විදිහක් නැද්ද මේවා බාන්න හෝ බන්නේ නැතුව බලන්නවත් අඩුම තරමේ. sub තියන හොඳ කොපියක්නම් online බැලුවත් ඇති.

    Elazz mediafire links thiyena ewa mama dannam:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වැඩේ හොඳයි. එත් torrent නැතුව media fire links තිබුනානම් එල. torrent අදින්න බයයි සහෝදරවරුනි. වෙන විදිහක් නැද්ද මේවා බාන්න හෝ බන්නේ නැතුව බලන්නවත් අඩුම තරමේ. sub තියන හොඳ කොපියක්නම් online බැලුවත් ඇති.

    GAME

    http://www.funandmovies.com/2011/02/game-2011-watch-online-hindi-movie-game.html

    COCKTAIL

    http://worldfree4u.com/300mb-movies/cocktail-2012-300mb-full-movie-free-download-hindi-film-dvd-hq/

    http://www.world4free.in/2012/07/cocktail-2012-full-movie-mediafire.html

    JISM 2

    http://www.hnmovies.com/2012/09/jism-2-2012-720p-dvdrip-725mb.html#.RuhjrqyyrdI

    DESI BOYS

    http://www.getindianstuff.org/hindi...dscr-450mb-mediafire-links-free-download.html

    FORCE

    http://www.getmediafire.net/movies/force-2011-brrip-720p-875mb-free-mediafire-download-links/

    JAB TAK HAI JAAN

    http://worldfree4u.com/300mb-movies...ai-jaan-full-hindi-movie-free-download-300mb/

    BOL BACHCHAN

    http://worldfree4u.com/300mb-movies/bol-bachchan-2012-300mb-full-movie-free-download-hindi-film/

    http://www.world4free.in/2012/07/bol-bachchan-2012-full-movie-mediafire.html

    ISHAQZAADE

    http://www.moviesnhacks.com/2012/05/ishaqzaade-2012-pdvdrip-mediafire.html

    http://worldfree4u.com/bollywood-mo...ie-free-download-hindi-film-mediafire-dvd-hq/

    TALAASH

    http://latestmediamovies.blogspot.com/2012/11/talaash-2012-full-hindi-movie-mediafire.html

    http://worldfree4u.com/300mb-movies/talaash-2012-full-hindi-movie-free-download-300mb-small-size/

    JANNAT 2

    http://worldfree4u.com/bollywood-mo...ownload-hindi-film-mediafire-links-dvdrip-hq/

    EK THA TIGER

    http://worldfree4u.com/bollywood-mo...12-full-movie-free-download-dvd-hq-mediafire/

    KAHAANI

    http://www.moviesnhacks.com/2012/03/kahaani-2012-scam-mediafire-download.html

    ZINDAGI NA MILEGI DOBARA

    http://worldfree4u.com/bollywood-mo...dobara-2011-full-movie-download-watch-online/

    OMG : OH MY GOD

    http://worldfree4u.com/300mb-movies...-god-2012-full-movie-free-download-300mb-dvd/

    Gangs of Wasseypur

    http://www.world4free.in/2012/08/gangs-of-wasseypur-2-2012-full-movie.html

    http://www.300mbfilms.com/gangs-of-wasseypur-2-2012-720p-dvdrip-950mb

    RAAZ 3

    http://worldfree4u.com/300mb-movies/raaz-3-2012-300mb-full-movie-free-download-direct-single-links/
     
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Elazz mediafire links thiyena ewa mama dannam:D

    ගොඩක් ස්තුතියි සහෝදරයා. එල කිරි. ත්‍රෙඩ් එක ඉස්සරහට ඇදගෙන යන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    [/CENTER]
    මේක අමුතුම විදියේ කතාවක් බන්
    මෙහෙම ඒවා වෙනවද හිතන්නත් අමාරුයි
    ප්‍රියංකගේ නංගි නේද ඉන්නේ
    එකිත් මාරු මචන්
    කොල්ලෙක් වගේ එකී


    ප්‍රියංකාගේ නංගිම නෙමෙයි..කසින් කෙනෙක්...
    ප්‍රියංකාචොප්රා, පරිනීත්‍යා චොප්ර ලගේ ලොකු අක්කා තමා ට්වින්කල්...
    :yes::yes::yes:
    අක්ෂය කුමාර් ගේ වයිපර් එක...
    ඕනවට වඩා අක්ෂය අයියාත් එක්ක කීප් ඉන් ටච් වෙන්න
    හදලා අක්කා බැට් පාරක් තව ටිකෙන් දෙනවා ප්‍රියංකා ට...
    :lol::lol::lol:
    පරිනීත්‍යා ඒ පාරේ යන එකක් නෑ..
    දෙන්නගේ රඟපෑමේ ස්වරූප එකිනෙකට වෙනස්...

    2013 දී පරිනීත්‍යාව නැවත වරක් රිදී තිරයේ
    දැක ගන්න ලැබෙනවා...
    :yes::yes::yes:
    කරන් ජොහාර් ගේ චිත්‍රපටයක..
    අද හෙට රූ ගත කිරීම් පටන් ගනී...
    :):):)

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යොවින් වියේ පසු වන කඩවසම් තරුණයෙකි. මුහුන පුරා වූ සිනහවෙන්ද කෙලිලෝලත්වයෙන්ද කවටකමෙන්ද යුත්තෙකි. අවාසනාවකට දැකීමත් දැනීමත් පනක් උරුම වූවෙකි.ඔහුගේ නෙත සුන්දර යුවතියක් නෙතු ගැටේ.එම යුවතිය සැබවින්ම දැකුම කලුය.ඇය පසු පස දිව යන තරුණයා පසු පස අවසානයේ ඇයද දිව යයි.තරුනයාගේ ජීවිතය තේරුන් ගත් එක් පුද් ගලයෙකි.ඔහු වෘත්තියෙන් රියදුරෙකි. ඔහුගෙ යම් ඇබ්බැහි වීමක් හේතුවෙන් දිනක තරුණයා තනි වෙයි.එම වියෝවත් සමග තරුනයාද වෙනස් වෙයි.මේ අතර කිසිවක් නොතේරෙන ළදරුවෙකු බඳු වූ තවත් යුවතියකි. ඇයට කිසිවක් නොතේරේ. සුන්දර යුවතිය නික්මෙන අතර අනෙක් යුවතිය ඔහුට සමීප වෙයි. කතාව සිදු වීම් මවමින් දෝලනය වේ.ධනයෙන් හා බලයෙන් යුතු පියෙක්ද රාජකාරිය සහ තම ජීවිකාව රැක ගැනීමට වන්චාවක් කරන නිලධාරියෙක්ද කතාව වෙනස් කරමින් අවසානයේ මතුවේ. සැබවින්ම මා සිත් ගත් චිත්‍රපටයකි. ඔබත් බලන්න.

    බර්ෆි


    Barfi-20121.jpg



    http://kat.ph/barfi-2012-dvdscr-rip-1cd-xvid-ddr-exclusive-t6663892.html

    http://thepiratebay.se/torrent/7654613

    http://isohunt.com/torrents/barfi

    ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න මචන්ලා. එක හොඳයිලු :):) kadaya අය්යා තමා දුන්නේ :P