༺༻ ජීවිතය, තේරෙන භාෂාවෙන්... ༺༻

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    ꧂වයස 20දී: දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත.
    ꧂වයස 30දී: පිට රට සහ තමන්ගේ රට කියා වෙනසක් නැත; ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැක.
    ꧂වයස 40දී: ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත; ඇතැම් විට ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයයි.
    ꧂වයස 50දී: ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර වෙනසක් නැත; ඔබ කොතරම් රුවට හිටියත් හම රැලි වැටීමට පටන් ගනී.
    ꧂වයස 60දී: ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත; විශ්‍රාම ගිය පසු සියළු දෙනාම විශ්‍රාමිකයන්ය.
    ꧂වයස 70දී: සල්ලි තිබුනා සහ සල්ලි නොතිබුනා කියා වෙනසක් නැත; සල්ලි තිබුනත් වියදම් කිරීමට අවශ්‍යතා ඇත්තේ අතලොස්සකි.
    ꧂වයස 80දී: ලොකු ගෙවල් සහ පොඩි ගෙවල් කියා වෙනසක් නැත; හන්දි අබාධ නිසා ඔබට ඇවිදිය හැක්කේ කුඩා වපසරියක පමණි.
    ꧂වයස 90දී: ගැහැණු සහ පිරිමි කියා වෙනසක් නැත; ගැහැණු වුවත් පිරිමි වුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලෙකු ලෙසිනි.
    ꧂වයස 100දී: නින්දෙහි සහ අවදි වීමෙහි වෙනසක් නැත; අවදි වුනා කියා එක්තැන්ව සිටිනවා හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.
    මේ ගෙවනා කෙටි කාලය තුල එකිනෙකා පරයා යාමට කෙසේ අරගල කලත් අවසන අප සියළු දෙනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් ගෙන ජීවිතය හැඩගස්වාගන්න; අති දුර්ලභව ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ හරය වටහාගන්න !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113

    Something that I learned is never wait till everything all in to place to do something, just do shit when you get a chance.

    Eg: Some think I need to wait to collect and build a house, then only buy a car after that finally get married. That shit doesn't work out and you endup getting old without achieveing anything.