​ Street Art කලාවේ වෙනස් පැත්තක් -Zebrating-Art

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ​ Street Art කලාවේ වෙනස් පැත්තක් -Zebrating-Art


    Zebrating-Art

    46.gif


    මේ street art කරන්නේ
    පාරේ තියෙන වැටවල් (ගරාදි වැටවල්) වගේ දේවල් වල. එතකොට ආර්ට් එක තියෙන්නේ කඩින් කඩ. කෙලින් බැලුවට මොකුත් පෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කියන්නේ අංශක 30 වගේ කෝනෙක ඉඳල බැලුවම තමයි හරිම ආර්ට් එකේ පෙන්නේ.

    මේ ක්‍රමයට කියන්නේ Zebrating-Art කියල. Zebrating කියන වචනේ german භාෂාවෙන් සෑහෙන දුරට පරිවර්තනය වෙන්නේ ‘making the zebra’ වගේ තේරුමකට. ආර්ට් එක කඩින් කඩ අඳින නිසා (සීබ්‍රගේ ඉරි ටික වගේ) මේ වගේ නමක් දල තියෙන්නේ.

    C215 , M.C. Escher, Egon Schiele සහ Klimt වගේ street artist එකතුවෙලා කරගෙන යන වැඩක් මේක. මේ තියෙන්නේ ඔය project එකේ facebook site එක


    https://www.facebook.com/Zebrating

    මේ පහල තියෙන්නේ කට්ටිය කරපු වැඩ කෑලි ටිකක්.
    බලල comment එකක් දාන්නකෝ මොකද හිතෙන්නේ කියල...


    82843262211811982096.jpg


    70941732313845097755.jpg


    08160086268683634035.jpg


    66330178059691944694.jpg


    98518389719540331943.jpg


    25889139397970067447.jpg


    59599517842167866932.jpg


    31852076879967543564.jpg


    91089373732334510494.jpg


    66649757111255547505.jpg


    49487062962641681940.jpg


    33836997996739013003.jpg


    53269531994771106114.jpg


    21476076301661854670.jpg


    19742837766020213791.jpg


    67436913805849275682.jpg


    63894511567433102517.jpg


    03225854044945162364.jpg