‌ලක්ෂ 22 යි 28 යි අතර හොද කාර් එකක් කියන්න

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    ‌ලක්ෂ 22 යි 28 යි අතර හොද කාර් එකක් කියන්න

    ‌ලක්ෂ 22 යි 28 යි අතර හොද කාර් එකක් කියන්න මචන්ල .

    Toyota IST
    Suzuki swift japan
    Vitz

    මේවයින් හොද එකක් හරි වෙන එකක් හරි කියහල්ලකො
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,157
    113
    Panadura
    10552026_201008t.jpg
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ‌ලක්ෂ 22 යි 28 යි අතර හොද කාර් එකක් කියන්න මචන්ල .

    Toyota IST
    Suzuki swift japan
    Vitz

    මේවයින් හොද එකක් හරි වෙන එකක් හරි කියහල්ලකො

    Used එකක් නේද ?

    Vios (2003/2004)
    IST එකක් නම් ඉතින් 2002 වගෙ තමයි.....

    VITZ එකට වඩා මේ දෙක හොන්දයි මච්න්.මම කිව්වෙ පරන VITZ මොඩල් එක ගැන.(2000/2001)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    IST nam 2004 or 2005 car model tamai ganna wenne. Swift and Vitz nam ganna puluwan. Swift perl white nam 28 ta ganna be.
    Passo eka 2007 26 k wage wenne. Japan Alto 28 k wage wenawa brand new
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    parana ewa ganna epa ban amara ganan dila.. wagon r, hustler, spacia wage ekak ganin.. baya nathuwa duwanna puluwan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    hatchback nam hoyanne oya ganata tiyana hodama hatchback eka
    Mazda Demio (2008-2010) -> European Car of the year 2008 -> Mazda 2
    Eelangata Suzuki Swift

    Second hand market gana worry wenawanam Toyota Vitz (1.3 eka ganin)
    Thawa katha awulak nattam Passo :lol:
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Ela machan thanks kattiyatama . swift ekak thmai denata teerane

    maxda demio vala patrs naha kiyala ekek kiuva ban aththda a kathava .