‌ලක්ෂ 22 යි 28 යි අතර හොද කාර් එකක් කියන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොදද මචෝ අවුලක් නැත්ද . පොඩ්ඩක් විස්තර ටිකක් කියහන්කො

    Man gawa nam 2008/2011 Perl White ekak thiyenne.

    Kiyanna awulak ne bn. Petrol nam lokuwata karanne ne Town 11 k wage outside 14 k wage karanne habai. Kisima waradak ne kiyanna. Hoda comfortable. Hariyata check karala ganin danna kiyana ekek ekka gihin. Godak thiyenne milage karakawapuwa. Mama Swift mai hewwe and 25 k vitgara baluwa okkoma wage karakawapuwa.
     
    Oct 4, 2017
    231
    13
    0
    parana ewa ganna epa ban amara ganan dila.. wagon r, hustler, spacia wage ekak ganin.. baya nathuwa duwanna puluwan

    උඹ sale කාරයෙක් නේද. කොහොමද මූ ගුලිය බස්සන හැටි. මේ වගේ කෑදැත්තොන්ට අහුවෙන්න එපා
     
    Oct 4, 2017
    231
    13
    0
    Man gawa nam 2008/2011 Perl White ekak thiyenne.

    Kiyanna awulak ne bn. Petrol nam lokuwata karanne ne Town 11 k wage outside 14 k wage karanne habai. Kisima waradak ne kiyanna. Hoda comfortable. Hariyata check karala ganin danna kiyana ekek ekka gihin. Godak thiyenne milage karakawapuwa. Mama Swift mai hewwe and 25 k vitgara baluwa okkoma wage karakawapuwa.

    උඹට ඉතින් ෂල්ලි තියනවනෙ
     
    Oct 4, 2017
    231
    13
    0
    kwid එකක් ගනින්. kwid එකට බනින්නෙ වාහන පිටිපස්සෙන් යන ඒවයෙ දුන් වල සුවද බලන ජීවිතේට වාහනයකට නැගපු නැති එකෙක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Budget එකෙන් පස්සේ 28 ට බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක් ගන්න පුළුවන් වෙයි සමහරවිට :D

    දැන් වුණත් යන ගාණට වාහනේ පාඩු නෑ.

    පාවිච්චි කරපු එකක් නම් ඉතිං ස්විෆ්ට් හොඳයි
     
    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    kwid එකක් ගනින්. kwid එකට බනින්නෙ වාහන පිටිපස්සෙන් යන ඒවයෙ දුන් වල සුවද බලන ජීවිතේට වාහනයකට නැගපු නැති එකෙක්

    අපෝ ඕක හරියන්නෙ නැහැ බන් . යාලුවෙක් අරන් lease කරල ඕකක් කරගන්න දෙයක් නතුව ඉන්නෙ
     
    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Budget එකෙන් පස්සේ 28 ට බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක් ගන්න පුළුවන් වෙයි සමහරවිට :D

    දැන් වුණත් යන ගාණට වාහනේ පාඩු නෑ.

    පාවිච්චි කරපු එකක් නම් ඉතිං ස්විෆ්ට් හොඳයි

    එල මචන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ sale කාරයෙක් නේද. කොහොමද මූ ගුලිය බස්සන හැටි. මේ වගේ කෑදැත්තොන්ට අහුවෙන්න එපා

    ow sale karayek ai aulda? ponna rilawa tho buy and selling karana minissunta maraala kare gahana ekakne:angry:
     
    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    https://ikman.lk/en/ad/toyota-vios-2004-for-sale-gampaha-522
    vios.jpg

    මේක 28ට වටිනවද ?