‌‍රෙෆ්ලා or Traffic හදාගන්න සයිට් එකක් Revenue Shearing සමග

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    ‌‍රෙෆ්ලා or Traffic හදාගන්න සයිට් එකක් Revenue Shearing ($1) සමග

    අදම ඇඩ් බලලා අදම advertisment දාගන්න




    ඔන්න ඉතින් දැන් කාලේ හරි මම වැඩේට බහින්නම් යාලුවනේ කාලෙකින් සුපිරි සයිට් එකක් හම්බඋනා සයිට් එකක් නෙමේ ගොඩක එකතුවක් ඉතින් ඉක්මනට කියන්න හිතුනා..



    මම මේ කියන සයිට් එක එලියට දාල වැඩි කාල‍යක් නැහැ. සතිදෙකක් වගේ ඇති හරි අපි පටන්ගමුකො.


    යාලුවනේ මේ සයිට් එකේ කතාකරන්න ගොඩක් දෙවල් තියෙනවා මම පියවරෙන් පියවර හැමදේම කියන්නම්.





    ඔයා user කෙනෙක් නම්,




    මුලික දේ කියන්නම් මේ සයිට් එකෙන් අපිට පුලුවන් අපි අද හොයන සල්ලි වලින් අදම ඇඩි දාගන්න. මොකද මේ සයිට් එකේ PTC AD PACK ගොඩක් ගාන අඩුයි.



    එවගේම කියන්න ඔනී PTC සයිට් එපා වෙලා තිබ්බේ එත් මේ සයිට් එක නිසා සුපිරි ඇල්මක් ආවා ඒ මොකුත් නිසා නෙමේ දවස් දෙකක් ඇඩි බලලා දැම්මා advertisment එකක් බලන් ඉද්දි සෙට් එකක් රෙජ් උනා.


    දැන් ඉතින් බොරුවට සල්ලි පුජා කරන්න ඔනී නැහැ. කාගෙවත් ගනම් බලන්න ඔනීත් නැහැ. බැනුම් අහගන්න ඔනිත් නැහැ. මේ සයිට් එක හරහා අපිට ඔනී සයිට් එකකට ‍රෙෆ්ලා හරි traffic හරි හදාගන්න පුලුවන්.



    රෙෆරල්ලා හදාගන්න
    ට්‍‍රැෆ්ක් හදාගන්න
    youtube views පවා හදාගන්න පුලුවන්.. තව දේවල් පුලුවන් (etc)




    එවගේම අඩුම Withdrew එක $1.5



    හරි අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා



    පියවර 1. මෙන්න සයිට් එක (රෙෆ් ලින්ක් ඔනී අය PM කරන්න) ගිහින් මෙකේ රෙජ් වෙන්න.


    http://paidpack.com

    Kush123




    2. හරි දැන් views ඇඩි එකට යන්න. ගිහින් තියෙන ඇඩි ටික බලන්න ඔයාට තෙරෙයි වෙන සයිට් වලට වඩා මෙයාලා userලට වැඩිපුර ගෙවනවා. (වෙන සයිට් වල කරන්නේ ඔක්කොම උන්ගේ සාක්කුවේ දාගන්න එක)




    1.thumb.JPG.2ea875b7e8a81d83dfa8d616f6834458.JPG





    3. හරි ඔයා ඇඩි බලපු සල්ලි ඔක්කොම යන්නේ account balance එකට එත් Advertisment එකක් දාන්න නම් මේ balance එක අපිට purchase balance එකට හරෝගන්න ඔනී ඒක මේ වගේ කරන්න. මම පියවරින් පියවරට දාල තියෙන විදියට




    3.thumb.JPG.476463db105c4911ef9de3584326916d.JPG


    4.thumb.JPG.4d03f98866a5b40c793cc9eb24dabb71.JPG


    5.thumb.JPG.6f593140f85cf32eb811d49178cb7059.JPG





    4. හරි දැන් ඒකත හරි දැන් යන්න PTC ADVERTISMENT PANEL එකට,





    6.thumb.JPG.2e5bc5042485492215fef9bc88008596.JPG







    5. දැන් මෙතනට යන්න



    7.thumb.JPG.6f3258422564d9ed06a73b6a4a321e70.JPG






    6. හරි ඔයාට පුලුවන් දැන් ඔයා හම්බකරපු මුදල PTC AD PACK එකක් ගන්න. (අඩුම Nano AD එකේ ඉදන් ඉහලට තියෙනවා)




    8.thumb.JPG.56c4a823d6290182919d87dfeeb1a345.JPG





    7. හරි දැන් ඔයා pack එක ගත්තට පස්සේ මේ විදියට ඇඩී එක දාගන්න තැනට යන්නන,




    9.thumb.JPG.9dc367847b194d3c0be3799cadfbd277.JPG



    10.thumb.JPG.fc1f019499ad81ed1cc37cfc45990c5b.JPG







    දැන් ඉතින් බොරුවට මොකේටවත් වියදම් කරන්න එපා. සුපිරි නෙහ්...
    වෙන සයිට් එකක රෙෆ් ලින්ක් එකක්
    ඔයාගේ බ්ලොග් එකක ලින්ක් එකක්
    youtube එකේ ලින්ක් එකක්
    like page එකක ලින්ක් එකක්...etc ඕනී එකක් දාගන්න.




    ඔයා advertiser කෙනෙක් නම්,



    මම අර උඩින් කියන එවා නැතුව ඔයා මේ සයිට් එකේ කෙලින්ම advertisment විතරක් දාන්න ඔනී නම් ඔයාට පුලුවන් අඩුම PTC CLICK PACK එක ගන්න.

    1000 Clicks $0.6




    සුපිරි නේද? මෙයාලගෙ ලොකු රහසක් නැහැ. එකම දේ මෙයලා advertiser ගෙන් කපාගන්නේ 20%ක fee එකක් අනිත් සයිට් වගේ 150% ක fee එකක් කපාගන්නේ නැහැ. ඒකයි මේ සයිට් එකේ ගොඩක් අඩු





    r2.thumb.JPG.29c54930a993b7294065002f3cbc1f27.JPG





    මම හිතනවා මේ සයිට් එක ඉක්මනටම ලොකු තැනකට එයි කියලා ඊට කලින් මේ සයිට් එකට රෙෆ්ලා ටිකක් හදාගනිල්ලා පුලුවන්නම්.




    හරි දැන් බලමු අපි Revenue Shearing ගැන





    මම මේ සයිට් එකේ දැකපු දෙයක් තමයි මේ සයිට් එකේ බොරුවට මෙච්චර දෙනවා අච්චර දෙනවා කියලා promote කරලා නැහැ. අඩුම $1 ඉදන් shearing කරන්න පුලුවන්
    මම ඒ විස්තර ටිකත් කියලා proof දාන්නම්




    මේ සයිට් එකේ අපිට

    10 day 1.5% 1$ (Banner ad)

    20 day 3% 1$ 5$ (Banner ad)

    30 day 6% 1$ 5$ (Banner ad)

    45 day 10% 5$ 10$ (Banner ad)

    60 day 15% 5$ 10$ (Banner ad)

    90 day 25% 10$ 20$ (Banner ad)




    Revenue Shearing වල අඩුම packege එක $1




    r3.JPG.4b25b4052e5f7d05a60104e57cce4297.JPG


    r4.JPG.835f14c8d1a84cc1ea66932e98ae2701.JPG





    ඔයාලට පේනවා ඇති අපිට තොරගන්න pack ගොඩක් තියෙනවා. අනිත් සයිට් වල වගේ බොරුවට ලොකු ගනම් දාල නැහැ. දෙන්න පුලුවන් ගාන දාල තියෙනවා
    මමත් ගත්තා 10 day එකේ පැක් ටිකක් මේ මගේ මුල්ම withdrew එක




    proof.thumb.JPG.3192b479e7c5909bc40c33aadc1a1c93.JPG





    මගේ දෙවනි withdrew එක හෙට දැම්මහම මම දාන්නම් මේ පොස්‍ට් එකේ.



    යාලුවනේ මම හිතනවා මේ පොස්‍ට් එක හැමෝටම වැදගත් වෙයි කියලා
    මේ සයිට් එක ගැන දන්නවනම් පහලින් මොනාහරි ලියන්න ඔනි නම් බනින්න.

    වැදගත් නම් බම්ප් එකක් පහලින් දාගෙනම යමු.

    උබලට මගේ බොක්කෙන්ම ජය! මම RUK96
     
    Last edited:
    • Like
    Reactions: animation

    kristiene

    Member
    Nov 1, 2017
    7
    0
    0
    සුපිරි මචං ... මාත් මේකේ වැඩ කරනවා... ad pack මාත් ගත්තා... widthraw කරා... මේ සයිට් එක නම් සුපිරි මචං..
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    සුපිරි මචං ... මාත් මේකේ වැඩ කරනවා... ad pack මාත් ගත්තා... widthraw කරා... මේ සයිට් එක නම් සුපිරි මචං..
    Your IP is already in use.
    kiyala vatenavane
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    affa ube eka parak reg wena gihim aul unada? meke security eka supiriyata tiyanawa bn e nisada dannaha wena ip ekakin reg wela balapan
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    INCOME EKA NAM ENAWOO
    THAWA KAURU HARI MEKEN WITHDREW KARA NM
    PROOF DANNA MCHANLA :)

    11.JPG


    මගේ දෙවනි පේමන්ට් එක skrill එකට ගත්තා :D:D

    12.thumb.JPG.2959ccfcab3ba58e0d9cb3f10aed2510.JPG
     
    Last edited: