‍ජී‍විතයෙ‍් අමතක ‍‍නොවන සිදුවීම

BLACK HAT

Member
Oct 30, 2008
1,482
188
0
GAMPAHA
මේ සින් 1 උනෙ මටයි මගෙ යලුවො 4ර දෙනෙකුටයි.. එකලෙ.. මම 10 වසරෙ ඉන්න කාලෙ වගෙ මතක.. ටියුශන් ක්ලස්.. ගම්පහ ගොඩක් ප්‍රසිද්ද ක්ලස් 1ක්.. එකෙලෙ එතින් කොල්ලෙක්ට ගව්මක් දෑක්කහම මොකක්ද වෙනව කියනවනෙ.. (ඒ කාලෙ තමයි මල්ලි නටුම් පටන් ගත්ත කාලෙ). මටත් ඉතින් නිකන් ඉන්න බෑරි කමට කෙල්ලෙක්ට ෆුල් ට්‍රයි කලා.. මට මෙක ලියද්දිත් මෙයව මතක් වෙනව. හිහි.. ගොඩක් චාම් කෙල්ලෙක්..
class එක්දි card mark කරන්න පොලිමෙ ඉද්දිත් මෙකි මෙකි මන් දිහා බලනව.මට කෙල්ලගෙ යලුවෙක් කිව්වා. නිපුනි (NOT HER REAL NAME) ක්ලාස් 1දි මන් දිහා බලනවා. යලුව අපෙ ගෙවල් පත්තෙ මගෙ එල ෆිට් 1ක්.මට දෑන් මාර හෑපි.. වඩෙ බාගයක් දෑනටමත් ගොඩ කියල මට හිතුනා..
මම මෙ සීන් 1 මගෙ හොන්දම යලුවට කිව්ව. මු කිව්වෙ අපි පස්සෙන් ගිහින් ඉන්නෙ කොහෙද කියල බලා ගමු කියල..
ඔව හෙන කටු කන්න වෙන වෑඩ නිස මම එකිගෙ යලුවගෙන් අහුව කොහෙද අරය ඉන්නෙ කියල.. බලපුවහම ටවුන් 1කේමයි.. මටත් වඩෙ ලිසි නිසා මම කිව්ව ලබන සතියෙ අපි මෙකිව ෆලෝ කරමු කියල.. ඔන්න ඉතින් මම කෙල්ලෙක් එක්කෙ යලු වෙන්න ට්‍රයි කරන ෆස්ට් ටයිම් එක.
ඔන්න මමයි මගෙ යලුවො 4කුයි.. ක්ලාස් ඉවර වෙලා මෙකිගෙ පස්සෙන් යනව.. ටික දුරක් යද්දි අපි දිහා බලුවා හෑරිලා. මාව හරියටම දෑක්කෙ නෑහෑ.. මම යලුවන්ට පස්සෙන් ගියෙ.. ඔන්න මෙකි එකපාරටම අතුරු පාරකට හෑරුනා.. මම මෙච්චර ගම්පහ අවිදල තිබුනත් ඒ පාරෙනම් එදාමයි ගියෙ.. ඔන්න ටික ටික මගෙ හාර්ට් එක යකා නටනව.. මම එ බවක් පෙන්නුවෙ නෑතිව අරුන් එක්ක යනව..
අපි කෙල්ලගෙ පස්සෙන් යනව එත් අපි කොහෙ යනවඩ කියලවත් සිහියක් නහ. ඔන්න මෙකි එක පාරටම ගේට් එකක් ඈරගෙන අතුලට ගියහම තමයි මෙ පාර ඉවරයි කියල දෑක්කෙ.. මාර සින් එක.. තව පාරෙ පොඩි ලමයෙක් වඩාගන ඈන්ට් කෙනෙක්.. එකපාරටම ආපහු හෑරිල යන්නත් බරු නිසා ගේ ලගටම ගිහින් බොරුවට පොඩි ඈඩ් එකක් දාලා අර ඈන්ටිගෙන් බොරු ඈඩ්‍රස් එක් අහුව..එක කලෙත් මගෙ යාලුවෙක්.. මම ටිකක් කවර් වෙලා හිටියෙ ඔහොම ඉද්දි මම කෙල්ලගෙ ගෙවල් දිහා බෑලුව.. මෙන්න මෙකි මන් දිහා බලන් ඉන්නව.. මට පොලව පලාගන යන්න හිතුන. මෙකි පොඩි හිනාවක් දාල ගෙට හියා..
අරු බොරුවට ඈන්ටිත් එක්ක පොඩි ටෝකක් දාලා.. අපි වරදි පාරක අවිත් තියෙන්නෙ කියල බොරුවට පොඩ්ඩක් හයියෙන් අහෙන්න කියල ශේප් එකෙ එතනින් මාරු උනා.. ඉට පස්සෙ මම ටික දවස් යනකන් ක්ලාස් එකෙ ටිකක් වඩිය දගලන්නෙ නතුව ශේප් එකේ හිටිය..එකි නම් හොදටම දන්නව මම පස්සෙන් අව කියල.. පස්සෙ එයගෙ යලුවට කියල තිබුන මන් කරපු වඩෙ.. පස්සෙ ටික ටික යලුවගෙ පිහිටෙන් කෙල්ලත් එක්ක කතා කරන ගානටම ෆිට් උනා.. එත් යලුවුනෙ
ගොඩක් කල් ගිහින්..:love: එක නොකිය ඉන්නම්.. ,,
චාටර් කෝටියයි