‍මගේ

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Flash Drive එක උදේ හොඳට වැඩ කලා. හිටි ගමන් ඒක Corrupt උණා. දැන් ඒක මැෂින් එකේ පෙන්නන්නෙවත් නෑ. මොකද්ද ඒකට හේතුව. හදාගන්න බැරිවෙයිද? වටින ඩේටා ගොඩක් ඒකෙ තියෙනවා. (මැෂින් ගොඩක ගහල බැලුවත් හරි ගියේ නෑ. Third Party ට්‍රයි කලත් හරිගියේ නැහැ. කොටින්ම කිව්වොත් දන්න හැම මගුලම කලා :()
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Command prompt එකේ chkdsk X: /r (replace X with the flash letter) ගහලා Enter කරපන්
    Letter එකක්වත් පෙන්නන්නෙ නෑ බං. Manage වලත් පෙන්නන්නෙ නෑ :(
    බැකප් තියා ගත්තේ නැද්ද ගුපියෝ ? :(
    බැරිඋණා :(

    Recovery software balapan monawa hari thiyanawada kiyala

    Meka dakina Anith aya watina kiyana data cloud backupwath daganna
    එකකවත් ෆ්ලෑෂ් එක පෙන්වන්නෙ නෑ බං:(.පෙන්වනවනං මොකක් හරි කරගන්න තිබ්බා. Not Recognized කියල වැටෙනවා විතරයි
    ------ Post added on Dec 4, 2023 at 3:03 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වැඩක් නෑ ඕක විසිකරලා දාපන්
    මගෙ මෙමරිකාඩ් එකකටත් ඕම උනා
     
    • Sad
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Windows 11 වල ෆ්ලෑෂ් ඩ්‍රයිව් කරප්ට් වෙන සීන් එකක් තියේද? මම ලඟදි දැම්මේ. Shield කියල ඇන්ටි වයිරස් එකකුත් දැම්මා. බයටම ඒකත් අයින් කලා. 11 නුත් අයින් කරන්න වෙයිද දන්නෑ :(
    Up
     
    • Like
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Flash Drive/Pen Drive එකක් බං. memory කාඩ් එකක් නෙවේ. :(
    Samahara machines වලට ගන්න ඒවා සමහර ඒවායේ වැඩ නැහැ. ඕක copy කරපු device එකටම ආපහු ගහලා බලන්න. ඒ වැඩ නැත්තන් ආයේ වෙන device එකකට ගහලා බලන්න. Port මාරු කරලා බලන්න
     
    • Sad
    Reactions: Grey Walker