රැවටුන තරම් Before & After VFX
ඩේටා යනවා කියලා නොබලා ඉන්න එපා බලපල්ලා ෆිල්ම් වලට මුන් ගන්න තාක්ශනය කොච්චර දියුනුද කියලා
ඩේටා යනවා කියලා නොබලා ඉන්න එපා බලපල්ලා ෆිල්ම් වලට මුන් ගන්න තාක්ශනය කොච්චර දියුනුද කියලා
අපි ඔය තැනට එන්න තව කොච්චර කාලයක් යයි ද?



මේවා බැලුවට උඹලා නිකන්වත් දන්නවාද මේ ෆිල්ම්ස් හදන්න ගන්න Computers මොනවගේ ඒවද කියලා
Processor: Dual 20-Core 2.2GHz Intel Xeon Broadwell E5-2698 v4 [40-cores / 80-threads]
අපේ ලංකාවේ ගොඩක් දුරට තවම Dual Core පාවිච්චි කරන්නේ සිංහලු . මේවා 40 Cores
RAM: 2TB (16x 128GB) of 2666MHz DDR4 ECC Load Reduced (LR) RAM
අපේ රැම් එක වැඩිම උනොත් අපේ 4GB වගේ වෙයි. මේවා 2TB (16x128GB)
VGA: Quadro M6000 24GB
අපේ VGA එකත් වැඩිම උනොත් 1GB වගේ තියෙයි.. ඒත් මේවා 24GB VGA බොලව්
උඹලට ඕන විදියට Workstations හද ගන්න පුලුවන් සල්ලි තියෙනවා නම්..
https://zworkstations.com/
![]()
මේවා ගැන කියන්න තමයි මම 4004 නූල දැම්මේ කෝ එකට කිසිම ප්රතිචාරයක් නෑ නේ ඉතින් අත ඇරල දැම්මා
.