‍රැස්වීම් වලට සෙනග නෑ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ude idan rae wenakan karanne Rajapkshage redi apullana eka. Eth inne pita rata lu :lol:

    Ethakota apida Gota ta chande danna ona :P

    Epic Fail Wahala :rofl:

    පල පල පකිස් බූරුව....මම එනවෙලාවට ඇවිල්ල දාන්නම්....

    එකක් නෙමෙයි :lol::lol: daratha කාරය දන්නවා මම එන දවස :lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    චන්ද්‍රා අද තනිවෙලා නේද? 2015 දි නම් කී දෙනෙක් හිටියද අප්පා සපෝට් එකට... අද චන්ද්‍රා විතරක් තනියම මඩ ගොඩ මැද්දේ....

    tahani wela na un balagena innawa. Punchi ammawa ussan awe bappata wasa deela marala kiyala aththa kiwwa gaman kadagena enawa:D:D:yes::yes:;);):D:D Ranil podi game ekak gahuwa dan jvp un kotasak kelinma unp:D:yes::yes:. tawa kotasak jvp e unata kiyanne unp kiyala unta lajjai jvp kiyanna. Ranil oya jvp kiyala un jathiyak nathi karalama danna htiye kal madi una:D:yes::yes:;);):D:D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සෙනග නෑ බන් සෙනග නෑ. ඉන්නේ සවුන්ඩ් දෙන එකයි, ස්ටේජ් එක ගහපු එකයි පොලිස් කාරයෝයි විතරයි... දෑක්කේ නෑද්ද



    ashoka.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය එන උන්ගෙනුත් බාගයක් විතර සෙනග ගණන් කරන්න, ඔත්තු බලන්න, හූ කියන්න දාපු යූඑන්පි කාරයෝ නේද බන් :P

    නෑ බං ඔක්කොම unp කාරයොයි jvp කාරයොයි :lol:
    උන් හැමෝම හිතං ඉන්නෙ ඉන්න සෙනඟ ගෝඨට කියල බැලින්නං හැමෝම ගෝඨට එන සෙනඟගෙ ඔත්තු බලන්න වෙන පක්ශ වලිං දාපු අයලු :baffled:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තොපි වගේ නූගත් එවුන් තමයි වැඩිපුර හිටියේ.සරම් ඇදගෙන යන්න එපා.කලිසමක් මහගෙන ඇදගෙන පලයන්,

    ලෙසටම රිදිලාහ්....!!!:lol: පව් ඕයි තමුසේ...:(:(