‍රැස්වීම් වලට සෙනග නෑ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ‍රැස්වීම් වලට සෙනග නෑ

    මම ගෝටාගේ ‍රැස්වීම් දෙක තුනකට ගිහින් බලල ආවා.යකෝ සෙනග නෑනේ, අර එක්කගෙන එන පොහොට්‍ටු වේ ෂර්ට්ස් කැප්ස් ඇදගෙන එන එවුන් තමයි 90%ක්ම. සමාන්‍ය මිනිස්සු හුගක්ම අඩුවෙන් එන්නේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pohottuwe rasweem 2ka thunakata giya eka mada .MAn hithuwe 24 hours ma meke kiyala:D:D:yes::yes:;);):D:D giyata kamak na raa wela light kanu lagin eddi parissamin araa bebadda vijitha herath beela yanawa awilla light kanuwaka happala eka ube oluwata watila maloth lapa kota kiyai gota ubawa maruwa kiyala jvp ekata kade yana nisa:D:D:yes::yes:;);):D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එන උන්ගෙනුත් බාගයක් විතර සෙනග ගණන් කරන්න, ඔත්තු බලන්න, හූ කියන්න දාපු යූඑන්පි කාරයෝ නේද බන් :P
     
    • Like
    Reactions: FURY477

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    pohottuwe rasweem 2ka thunakata giya eka mada .MAn hithuwe 24 hours ma meke kiyala:D:D:yes::yes:;);):D:D giyata kamak na raa wela light kanu lagin eddi parissamin araa bebadda vijitha herath beela yanawa awilla light kanuwaka happala eka ube oluwata watila maloth lapa kota kiyai gota ubawa maruwa kiyala jvp ekata kade yana nisa:D:D:yes::yes:;);):D:D

    අනුර කුමාරලා නම් උන්ගේ නැචුරල් සෙනග ඉන්නේ.උන් සෙනග අදින්නේ නෑ.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔය එන උන්ගෙනුත් බාගයක් විතර සෙනග ගණන් කරන්න, ඔත්තු බලන්න, හූ කියන්න දාපු යූඑන්පි කාරයෝ නේද බන් :P

    හුගක් එවුන් පොහොට්‍ටුවේ එවුන් නෙවෙයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනුර කුමාරලා නම් උන්ගේ නැචුරල් සෙනග ඉන්නේ.උන් සෙනග අදින්නේ නෑ.

    එහෙනං අනුර උඩින්ම දිනයි......:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනුර කුමාරලා නම් උන්ගේ නැචුරල් සෙනග ඉන්නේ.උන් සෙනග අදින්නේ නෑ.

    adinna senagak inna epai. mulu ratenma adinna wei unta adinna giyoth.ratenma ekathu karala ne siyata paha hadaganne:D:D:yes::yes:;);):D:D meke mage rep kapanna tiyena jvp profile ganata votes tibba nam 99 idan janadipathi nandana gunathila. dan u UNP nagarika manthri:D:D:yes::yes:;);):D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඈ බොල ගොන් තඩියෝ....තෝ ලොග් වෙන්නේ මම ලොග් වෙන වෙලාවට...උඹ ඉන්නේ එක්කෝ US / නැත්නම් UK

    රටෙන් පිටත් ගෝටගේ රැලි තියනවද ?
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl:මු කියන්නේ මූ ඉන්නේ එංගලන්තේ කියලා......
    එපික් ෆේල්......:rofl::rofl:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඈ බොල ගොන් තඩියෝ....තෝ ලොග් වෙන්නේ මම ලොග් වෙන වෙලාවට...උඹ ඉන්නේ එක්කෝ US / නැත්නම් UK

    රටෙන් පිටත් ගෝටගේ රැලි තියනවද ?
    :lol::lol::lol:

    මම මේ දිනවල ලංකාවේ ඉන්නේ.වින්ටර් කාලේ ලංකාවේ.සමර් කාලේ එන්ග්ලන්ඩ්. මාර්ච්,අප්‍රේල් වොෂින්ටන් ඉන්නේ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මම ගෝටාගේ ‍රැස්වීම් දෙක තුනකට ගිහින් බලල ආවා.යකෝ සෙනග නෑනේ, අර එක්කගෙන එන පොහොට්‍ටු වේ ෂර්ට්ස් කැප්ස් ඇදගෙන එන එවුන් තමයි 90%ක්ම. සමාන්‍ය මිනිස්සු හුගක්ම අඩුවෙන් එන්නේ.

    ඔය රැස්වීම් වලට අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි යනව කියන්නේ නුගත් කමේ ලක්ෂණයක් මචන් . මිනිස්සු දැන් එච්චර නුගත් නැ . ඕනෑම එකෙක් ගේ policies ටික නෙට් එකෙන් බලල analyze කරල චන්දෙ දෙන්න පුළුවන්නේ ඕන එකෙක්ට. ඕවට ගිහින් උන් කියන ඒවාට හුරේ දාල අත්පුඩි ගහල ආවට වැඩක් තියේ යැ .රැස්වීම් වලට එන සෙනග බලල decision ගන්නේ මෝඩයෝ කියල උබට හිතෙන්නැද්ද චන්ද්‍රා
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    :rofl::rofl::rofl:මු කියන්නේ මූ ඉන්නේ එංගලන්තේ කියලා......
    එපික් ෆේල්......:rofl::rofl:

    උඹ අඩුම ගානේ මතුරටටවත් ගිහින් තියෙනවද? පාස්පෝට් එකක්වත් තියෙනවද? නැත්නම් සදා මාලඹේ ලිදේද? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ දිනවල ලංකාවේ ඉන්නේ.වින්ටර් කාලේ ලංකාවේ.සමර් කාලේ එන්ග්ලන්ඩ්. මාර්ච්,අප්‍රේල් වොෂින්ටන් ඉන්නේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මන්පොර ජාතකය ගායනා කිරීම........

    බෙහෙත් ගනින් අසනිපෙට.:dull:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔය රැස්වීම් වලට අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි යනව කියන්නේ නුගත් කමේ ලක්ෂණයක් මචන් . මිනිස්සු දැන් එච්චර නුගත් නැ . ඕනෑම එකෙක් ගේ policies ටික නෙට් එකෙන් බලල analyze කරල චන්දෙ දෙන්න පුළුවන්නේ ඕන එකෙක්ට. ඕවට ගිහින් උන් කියන ඒවාට හුරේ දාල අත්පුඩි ගහල ආවට වැඩක් තියේ යැ .රැස්වීම් වලට එන සෙනග බලල decision ගන්නේ මෝඩයෝ කියල උබට හිතෙන්නැද්ද චන්ද්‍රා

    නූගත් එවුන් තමයි වැඩිපුර හිටියේ.අර පේමන්ට් වල බඩු විකුනන ගෑනු මිනිස්සු.දුප්පත් අය.පව් අඩුම ගානේ මේ මිනිස්සුන්ට ඇදුමක් දෙකක්වත් අරන් දෙන්න තිබ්බා ගේන අයට.මිනිස්සු ලස්සනට අන්දලා මොඩ් කරලා ගේන්න එපෑය.ඔය එන ගෑනු මිනිස්සුන්ගේ තරුන දුවලා එහෙම ඉන්නවනම් උනුත් එක්කගෙන ආවනම් ඕවට එන ජනගහනය තව වැඩි කරගන්න පුලුවන්.කොට ගවුම් අන්දලා සෙක්සි විදිහට ගේන්න ඕන
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෝටට ඡන්දෙ දෙන උන් 90%ක් විතරම ගෝටගේ මීටින් වලට යන්නෙ නෑ බං.මම වැඩ කරන ෆ්ලෝ එකේ 43ක් ස්ටාෆ් ඉන්නවා ‍යකෝ.. ඒකෙන් 2ක් කැපුවත් කොළ..උන් දෙන්නා විතරයි සජිත්ට ඉන්නේ‍. එකෙක් උපන් ජෙප්පෙක්. අනෙක් 40ම ඒකෙන්ම ගෝටට. හැබැයි ‍සජිත්ගෙ දෙන්නයි, ජෙප්පයි ගෝල්ෆේස් ගියා. නමුත් ගෝටට තියන 40න් එකෙක්වත් ගෝටගේ කිසිම මීටින් එකකට ගිහින් නෑ..!!

    වෙනස තේරුනාද මන්දා...;)
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මන්පොර ජාතකය ගායනා කිරීම........

    බෙහෙත් ගනින් අසනිපෙට.:dull:

    ඉන්දියාවේ තූත්තුකුඩුවටවත් ගිහිල්ල වරෙන්,:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝටට ඡන්දෙ දෙන උන් 90%ක් විතරම ගෝටගේ මීටින් වලට යන්නෙ නෑ බං.මම වැඩ කරන ෆ්ලෝ එකේ 43ක් ස්ටාෆ් ඉන්නවා ‍යකෝ.. ඒකෙන් 2ක් කැපුවත් කොළ..උන් දෙන්නා විතරයි සජිත්ට ඉන්නේ‍. එකෙක් උපන් ජෙප්පෙක්. අනෙක් 40ම ඒකෙන්ම ගෝටට. හැබැයි ‍සජිත්ගෙ දෙන්නයි, ජෙප්පයි ගෝල්ෆේස් ගියා. නමුත් ගෝටට තියන 40න් එකෙක්වත් ගෝටගේ කිසිම මීටින් එකකට ගිහින් නෑ..!!

    වෙනස තේරුනාද මන්දා...;)
    මාමේ.....
    මි හරකෙක්ට අවකලනය කියල දෙන්න බා කියල දන්නේ නැද්ද??????

    මිහරකා බව පෙවීමට පහත නිදසුන් බලන්න......:rofl:

    නූගත් එවුන් තමයි වැඩිපුර හිටියේ.අර පේමන්ට් වල බඩු විකුනන ගෑනු මිනිස්සු.දුප්පත් අය.පව් අඩුම ගානේ මේ මිනිස්සුන්ට ඇදුමක් දෙකක්වත් අරන් දෙන්න තිබ්බා ගේන අයට.මිනිස්සු ලස්සනට අන්දලා මොඩ් කරලා ගේන්න එපෑය.ඔය එන ගෑනු මිනිස්සුන්ගේ තරුන දුවලා එහෙම ඉන්නවනම් උනුත් එක්කගෙන ආවනම් ඕවට එන ජනගහනය තව වැඩි කරගන්න පුලුවන්.කොට ගවුම් අන්දලා සෙක්සි විදිහට ගේන්න ඕන
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝටට ඡන්දෙ දෙන උන් 90%ක් විතරම ගෝටගේ මීටින් වලට යන්නෙ නෑ බං.මම වැඩ කරන ෆ්ලෝ එකේ 43ක් ස්ටාෆ් ඉන්නවා ‍යකෝ.. ඒකෙන් 2ක් කැපුවත් කොළ..උන් දෙන්නා විතරයි සජිත්ට ඉන්නේ‍. එකෙක් උපන් ජෙප්පෙක්. අනෙක් 40ම ඒකෙන්ම ගෝටට. හැබැයි ‍සජිත්ගෙ දෙන්නයි, ජෙප්පයි ගෝල්ෆේස් ගියා. නමුත් ගෝටට තියන 40න් එකෙක්වත් ගෝටගේ කිසිම මීටින් එකකට ගිහින් නෑ..!!

    වෙනස තේරුනාද මන්දා...;)

    තොපි වගේ නූගත් එවුන් තමයි වැඩිපුර හිටියේ.සරම් ඇදගෙන යන්න එපා.කලිසමක් මහගෙන ඇදගෙන පලයන්,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්ද්‍රා අද තනිවෙලා නේද? 2015 දි නම් කී දෙනෙක් හිටියද අප්පා සපෝට් එකට... අද චන්ද්‍රා විතරක් තනියම මඩ ගොඩ මැද්දේ....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඈ බොල ගොන් තඩියෝ....තෝ ලොග් වෙන්නේ මම ලොග් වෙන වෙලාවට...උඹ ඉන්නේ එක්කෝ US / නැත්නම් UK

    රටෙන් පිටත් ගෝටගේ රැලි තියනවද ?
    :lol::lol::lol:

    Ude idan rae wenakan karanne Rajapkshage redi apullana eka. Eth inne pita rata lu :lol:

    Ethakota apida Gota ta chande danna ona :P

    Epic Fail Wahala :rofl: