මමත් ඒක දැක්ක බං යූ ටියුබ් එහෙම තියෙනවා. ඒත් මට ප්රශ්නෙ තියෙන්නෙ මේක ඩවුන්ග්රේඩ් කරන්නත් ඔය වගේ ලේසියෙන් කරන්න පුළුවන්ද කියලා parana version walata yanna recovery eken flash karanna wei :dull: