‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක උඹට දාන්න අමතක වෙලා...
    Nagee Sitimu - Kasun Kalhara
    ආහ්...නෙබුස්......
    හුග කාලෙකට පස්සේ ඊයෙ මගේ අර ඇබිජුන්ඩං සවුන්ඩ් සිස්ටම් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් ඇහුවා........
    උඹව සිහි කරමින්.........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආහ්...නෙබුස්......
    හුග කාලෙකට පස්සේ ඊයෙ මගේ අර ඇබිජුන්ඩං සවුන්ඩ් සිස්ටම් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් ඇහුවා........
    උඹව සිහි කරමින්.........
    251820_447832188581840_821313291_n.jpg
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආහ්...නෙබුස්......
    හුග කාලෙකට පස්සේ ඊයෙ මගේ අර ඇබිජුන්ඩං සවුන්ඩ් සිස්ටම් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් ඇහුවා........
    උඹව සිහි කරමින්.........
    අලෝ කිඹුල්ස් අයියා... :rofl:
    ඇබිජුන්ඩං??? හොද ඇබිජුන්ඩං... :frown:
    මමත් මේ දවස් ටිකේම ඇහුවෙ කසුන්ගෙ සින්දු තමා...
    ජුනි 15 Audition එකක් තියනවා කසුන්ගෙ ඇකඩමියෙ...
    එකට අයිය කාරයත් එක්ක යන්න ඉන්නෙ ගොරහැඩි කටහඩ පොඩ්ඩක් හදා ගන්න කියලා...
    :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවා නැතත් සුපිරි වැඩක්. රෙප් දෙන්න බෑ කියන්නේ :dull::dull:
    රෙප් නැතුවට අවුලක් නැහැ මචං..

    පට්ට මචන්.... ලිමිට් පැන්නත් ඩව්න්ලෝඩ් කරනවා ...කිඹුලා අය්ය කිව්වා වගේ උබේ සසර කොට වෙනවා,.... මට gtගේ දිවිය කොට කරන්න හිතෙනවා බොට රෙප් දෙන්න බැලූ
    තෑන්ක්ස් කොල්ලා.. GTගෙ සසර කොට කරන්න ගිහින් උඹව බෑන් වෙයිද දන්නෑ.. :dull:

    Maxxa.... Meeta amatharawa mage gawa thama song 1k 2k tiyanawa...

    Mama etikath methenntama dannam, ethakota wede complete...!!

    Thanks macahn... Great Work !!
    දාන්නකො මචෝ.. මේ මං ගාව තිබිච්ච සිංදු ටික දැම්මෙ.. සමහර සිංදු වල නම් දන්නෙ නෑ.. ඒ නිසා ඩවුන්ලෝඩ් කරන්නවත් විදියක් නෑ.. ඒ නිසා තිබ්බ සිංදු ටික හොයලා දැම්මා ඇල්බම් තුනට අමතරව..

    උඹ ඌට දෙන්න හිතාගෙන හිටපු රෙප මට දීපන්.... මම ඌට දෙන්නම්....:P:P:D
    මං උඹට රෙප් 16ක් දුන්නා..:D

    ow malli godak speed 15 min walin okkoma dl karanna puluwan wei
    ඒකනේ.. අපේ රටේ තමා.. පැය ගාණක් යන්නෙ.. :(

    මේ වගේ එවුන්ට කියන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියලා බන්.....:P:P:P
    :rofl::rofl::rofl:
    ඊයෙ දයාන් විතාරණ මහත්තයගෙ ඇල්බම් දෙකක් දැම්මා.. ඒ ඩිංගට පන්සිය ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. කොමෙන්ට් පනහක්වත් නෑ බං..:dull:

    තැන්කූ වේවා බඩි‍යෝ......:cool::cool::cool:
    ලඟදි රෙප් දීලලු.....
    :dull:
    එල මචං.. ඔව් උඹ ඊයෙ රෙප් දුන්නනේ මට..:D

    Thanx brother...
    You're Welcome Bro..:love:

    ela machanz ahhh patta
    vatinava macganz ahhh

    එල කොල්ලා.. ජය වේවා..!

    tnx machn. ena sindu dandda ban meva nam man gav okkoma thiyanava
    11.gif

    අති විශිෂ්ඨා.............යි.....!!!!!!!!!!!!!!! ;)
    තෑන්ක්ස් නංගි මචෝ..:D

    11.gif

    මේක උඹට දාන්න අමතක වෙලා...
    Nagee Sitimu - Kasun Kalhara
    තව සිංදු ඇති බං අමතක වෙච්චි.. අවුල වුණේ සිංදු වල නම් දන්නෙ නැති නිසා.. ඩවුන්ලෝඩ් කරගන්නවත් බැරි වුණා ඒ හින්දා.. මං ගාව තිබිච්ච සිංදු ටික හොයලා දැම්මා ඇල්බම් තුනට අමතරව.. නැති සිංදු තියේ නම් දාහන් මචෝ..

    ෆට්ටායි
    11.gif
    +
    ස්තූතියි මචං.
    තෑන්ක්ස් මචෝ..

    patta bro...
    තෑන්ක්ස් මචෝ..

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    මෙන්න මේ වගේ වෙන ඒවා නැත්ද..? වෙන ගායකයො කියන ඒවා වුණත් කමක් නෑ.. ඉංශ්‍රීසි වුණත් කමක් නෑ.. මේ වගේ වෙන්න ඕනි..:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    න මේ වගේ වෙන ඒවා නැත්ද..? වෙන ගායකයො කියන ඒවා වුණත් කමක් නෑ.. ඉංශ්‍රීසි වුණත් කමක් නෑ.. මේ වගේ වෙන්න ඕනි..:dull:



    බඩිය මේව පර්යේෂණ..........
    සමහර විට ඒ වගේ තව ගීත නැත............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩිය මේව පර්යේෂණ..........
    සමහර විට ඒ වගේ තව ගීත නැත............
    ඒවා පට්ටයි බං කිඹුලා අයියෙ.. අර Escape කියන එක අහනකොට නිකං චිත්‍රපටියක් බලනව වගේ..:D

    patta.tks
    එල මචං..
     
    Status
    Not open for further replies.