ඇයි ඉතින් මේ වාහන මේන්ටේන් කරන්නයි ගෙනාපු දවසෙ ඉදල රෙපයාර් කරන්නයි... එපැයි ඉන්දීය සමාගමක් විසින් මෑතකදී මෙරට ආරම්භ කරන ලද නොමිලේ ගිලක් රථ සේවය සඳහා ඉදිරියේදී කිසියම් මුදලක් අයකිරීමට සිදුවනු ඇතැයි නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නෙත් ගුවන් විදුලිය හා අදහස් පල කර ඇත.
