‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මුන්ගේ අම්මලට යකෝ බල්ලෝ දම්මවල කොරන්න ඕනි ගෙරි හම්බයෝ
    මොකා උනත් ගේම ඉල්ලාපන් බ්‍රදර්
    නුවර උනානම් ඕකගේ කොම්පුටර් නෙවෙයි විකුණන දෙන්නේ ඕකගේ බ්‍රාන්ච් එකෙක් නුවර තියෙනවද තියනවන් කියපන් (ටෙක් ෂෝන් එකට සම්බන්දයක් නැහැනේ)
    ඉ මේල් ගෘප් එකකට දාපන් ඕක හැම එකටම share කරන්න කියල එෆ් බි එකටත් දාපන්
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    apooooo Mi Tech eke un nm maha ballo.....unity ekema tiyana Tulip computer shop eken aran awa Warranty claim karanna Power unit ekak..un eka wath dunne na..mama etha enna kotama thama une....
     

    arhradana

    Member
    Feb 21, 2009
    2
    0
    1
    barclays search kalama top 1 , ekata gemuda me post eka. Ekko nethnam wenawama site ekak hadhala barclays lagin yana ekak , eka gemu 1 ekata .
    Moko kiyanne Shall we give a try ?
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    38
    Sirawata me Unity plaza ekata nam mokak hari korannama ona,,, Kari Hambayoi, thambiyoi ekka ba ,,,,,,,
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    38
    So far Barclays seems to be ok.... Other shops r total crap....... We shud get together n do smthing for this.... But no matter we do what,,, every 1 of u will go there expecting low prices,,,,,,,, Main reason is ppl don't even know who is the agent of a particular brand,,, And there is very limited branch network available wn it comes to authorized dealers and agents,,, thats a sad story.... It ll take ages to develop Sri Lanka up to a particular standard specially with these corrupted minds of the politicians and the ppl.. :P.... As far as I fees SL stands no where in terms of technology,,, Wht do u think,,,
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    nodakin !!! unity eke thmbi wesa ballo ohomamayi.
    wikunaddi nam maarama aadarei. warranty ganna giyama munge ammalata hachin yawanna thamai wenne.
     

    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    matath ohoma ekak una barclays eke. invoice eke unta kisima note ekak dannna dennepa, ehema dammoth invoice eke sign karannepa.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම Techzone එකෙන් ගත්ත Toshiba ලැප් එකේ හාඩ් ඩිස්ක් එකට මාස තුනකින් විතර බබා හම්බ වුනා. මම උන්ට ලැප් එක ගිහින් දුන්නා. ලැප් එක කම්පැණි යවනවා දවස් 14ක් යනවා කිව්වා. ඉක්මනට ගන්න ක්‍රමයක් තියෙනවාද කියලා අහපුවාම දවස් 14ක් විතරම යනවා කිව්වා. මොනවා කරන්නද කියලා ලැප් එක තියලා ආවා. දවස් තුනකින් විතර call කරලා ඇහුවා එතකොටත් කියන්නේ කම්පැණි යවලා දවස් 14ක් යනවා කියලා. මම කොකටත් කියලා John keelles කථා කරලා ඇහුවා TechZone වොරන්ටි ක්ලේම් කරන්න දුන්න ලැප් මෙහෙන්ද repair කරන්නේ කියලා. Jk මගේන් ලැප් එකේ සිරියල් එක අහලා චෙක් කරලා කිව්වා ලැප් එකට අළුත් හාඩ් ඩිස්ක් එකක් දාලා රෙඩි කරලා තියෙන්නේ කියලා. මම ඒ සැනින් TechZone කථා කරලා ඇහුවා උන් කිව්වා 5.30 call කරන්න කියලා. ඊට ප්ස්සේ කථා කලාම වැඩේ හරි. කොහොම හරි පහුවදා හවස 4.30 වෙනකොට ලැප් එක කුරුණෑගලටත් ගෙනල්ලා දුන්නා. මටනම් Unity plaza එකෙන් ගත්ත කියලා ලොකු අවුලක් වුණේ නැහැ. යාළුවෝ Abans, softlogic වලින් ගත්ත ලැප් වලත් hard disk මාස කිපයකින් කෙලවුණා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    this should be publish in a public media..

    ow puluwan tharam publicity eka denna ona. EK wage anith forum walath dapan. lankawe neethiyak nathi nisa neethimaya paththa wadak wena ekak naha.

    blacklist karanna ona companies kiala thread ekak thibba kalin ekatath dapan.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    math eka sarayak gatyhtha oya unity plazzaa eken lap ekak.

    1 year athulatha free service ekak denawa kiyala kiwa.

    eeth mama giyata pasee baha kiyanawa.
    oyawage than wala yana apita ganhanna onee ban





     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    :angry: මටත් ඉන්ටෙල් මදර්බෝර්ඩ් එකකට ඔය වගේ වැඩක් උනා ටියුලිප් එකෙන්, රෙපයාරින් කරන තැන ඉන්න ගොබිලො බලන්නෙම වැරන්ටිය නොදෙන්නමයි.