‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Ai ban okunge kada walin badu ganne.... ubata wadima unoth rs 1000 labeta hambu wenda ati.... Dan kohomada Athal eka... okunge kada walin badu ganna api tama waradi... :angry::angry::angry:
     

    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    me wage kari widiyata business karata munta puka denna ponnayoth api athare innawa ban. un nisa thamai mun mehema business karagena inne thawamath. uba koheta hari complain karanna. paribogika scene ekak thiyenawa neda government eke?
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Un ohommama thamai....matath kela una..... PC house eke waranty ewara wenna 5-6 month wage tiyeddi dunne....et sadde dapu nisa...mage athata awe 2 week tiyeddi...et dawas kepayak ma rastiyadu unata passe...yanne nathuwa nam wede wenne na......sadden misa badu labagatha nohaka....
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු.
    Warranty reject කරන අලුත්ම සෙල්ලම

    පහතින් ඇත්තේ අපවෙත එවූ සත්‍ය සිදුවීමකි.

    Mytech - මේ මේ බෝඩ් එකේ ඔක්සයිඩ් එකක් බැඳිලනේ.
    customer - ඔක්සයිඩ් එකක්? ඒ කිව්වේ?
    Mytech - මේ මේකේ මේ මේ මේ IC පින්වල එහෙම ඔර්ජිනල් සිල්වර් පාට නැහැනේ.පොඩ්ඩක් අලුපාට වෙලා.
    customer - ඉතින්?
    Mytech - ඒ හින්ද මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
    customer - ඒ ඇයි?
    Mytech - මේකේ ඔර්ජිනල් පින් කලර් එක නෑ.
    customer -ඉතින් මම ඕක කොහෙවත් ගැහුවේ නෑ.මැෂින් එකේම තමා තිබ්බේ.
    Mytech - ඒ වුනාට බෑ සර් මේකට වොරන්ටි දෙන්ඩ බෑ.
    customer -ඔයි.සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ඕනෙම ලෝහයක් ප්‍රතික්‍රියා කරල ටික කාලයක් යද්දි ඔක්සයිඩ් එකක් හැදෙනව.තමුසෙ කියන්නේ මට මේක රික්තකයක් තියෙන PC එකක ගහන්ඩ කියලද?
    Mytech - සර් මේක Physical damage එකක් සර්.සර්ගේ අතින් තමා වෙලා තියෙන්නේ.
    customer -ඕයි මේවගේ කොහොමද Physical damage ගොඩට දාන්නේ?
    Mytech - සර් ඒ වුනාට අපිට කියල තියෙන්නේ මේවා බාරගන්ඩ එපා කියල.
    customer -ඉතින් දැන් තමුසේ කියන්නේ මේකේ ඔක්සයිඩ් එක බැන්දෙවේ මම කියලද?ඕයි මේ Mytech - ප්‍රඩක්ශන් කොලේ කොහෙද ගහල තියෙන්නේ මේක සමාන්‍ය වාතයට අහුනොවෙන රික්තකයක ගහල තියන්ඩ කියල?අනිත් එක තමුසෙලා විකුණද්දි පණ දෙන්ඩ වගේ කතාව
    Mytech - සර් අනිත් එක මේක විකුණපු එක්කෙනා දැන් මේකේ වැඩ කරන්නේ නෑ.
    customer - ඉතින් මට පාන්ද ඕයි ඌ වැඩ කලේ නෑ කියල?
    Mytech - සර් පොඩ්ඩක් පහලට ගිහින් Mytech එකේ Mr.Rameez හම්බෙලා මේක කියන්ඩ.

    පහලට ගොස් Rameez හම්බ විය.ඔහු ඕනෑවට එපාවට මෙන් ඔලුව කරකවයි.ඔහුගේ අවධානය කඩයට ඇතුල්වන ගණුදෙනු කරුවන් මිස මාගේ ප්‍රශ්නය නොවේ.විනාඩි කිහිපයක් කාලය කා දැමීමෙන් පසු රෙපෙයාර් සෙනටර් එකෙන් අහන්ඩයි ඔහු මට කියයි.මා නැවත රෙපෙයාර් සෙනටර් එකට ගොස් බාරදීමට උත්සාහ ගතිමි.මගේ දැඩි විරෝධය දැක්වීම හමුවේ ඔවුන් එය බාරගැනීමට තීරණය කලේ ඔක්සයිඩ් නොට් එකක් දමාය.ඒ වනවිට එම ස්ථානයේ මදර්බෝඩ් ගෙන අක්‍රිය වීමෙන් බෝඩ් ලබා නොදුන් අය කීපදෙනෙක්ගේ බැනුම්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබූ වේලාවකය.

    සතියකින් පසු දුරකථනයෙන් මම ඔවුන්ව අමතා ජොබ් අංකය කීමි.

    Mytech - සර් තව සති තුනක් විතර යනව.බඩු ඕඩර් කරල තියෙන්නේ.

    සති තුනකින් පසු

    Mytech - සර් තාම ආවේ නෑ.12 වෙනිදට කතා කරන්ඩ

    14 වෙනිදා

    Mytech - සර් තාම ඇවිල්ල නෑ.මගේ බැනුම් මැද දුරකතනය විසන්දි විය.

    මාස දෙකකින් පසු

    Mytech - සර් වීජීඒ එක නේද? සර් මොකද්ද ඒකේ වෙනව කිව්වේ?
    ඒක වැඩ කරන්නේ නෑ.
    Mytech - සර් අපි ඒක ටෙස්ට් කරන්ඩ දාලා තියෙන්නේ.අපි සර්ට කෝල් එකක් දෙන්නම්.මට අම්මා මුත්තා මතක් විය.ඒ වන විටම ද්‍රකතනය විසන්දි විය.
    නැවත දින 4 කින්

    Mytech - සර් පොඩ්ඩක් පහල මයිටෙක් එකේ මිස්ටර් Rameez හම්බෙන්ඩ.
    තවම ප්‍රශ්නය නිමා නැත.

    මේවා කිව යුත්තේ කාටද?මෙවන් රස්තියාදු කිරීම සිදුවන්නේ මට පමණක් නොව.මෙවන් බලු වැඩ කරනා ආයතන වසා දැමිය යුතුය.මින් පසු අපි මෙවන් ආයතන වලින් බඩු ගැනීමට නොගිය්ද තවත් මිනිසුන් මේ නරා වලේ වැටීම වැළැක්වීමට අපි ඉදිරිපත් විය යුතුය.ජඩකමින් මිනිසුන් මුලාකර ගාන කඩාගන්නා අමන බල්ලන්ට ඔවුන් අදහනා දෙවියන්ගේ බැල්ම තවම නොවැටී ඇත්තේ ඇයිදැයි අපට නොතේරේ
    :angry::angry::angry::angry:

    machan para hambayangen badu ganna epa.un ohomama thama.mage yaluwek vga ekak gaththa.mamath ekka gihilla gaththe.eka daala sumanen pictures hariyata penne nathiwa giya.ita passe giyama rate nathi baila kiwwa.honda welawata eke mama adurana hambayek hitiya.dannam u nadda koheda.uta kiyala thama yanthamata wade goda dagaththe.dawas gaanak yaluwai maai rasthiyadu una.api maharagama idan giya nisa tikak hari shape.mata hitha ganna bari dura inna ekek munwa vishwasa karala badu gaththoth kohoma weida kiyala.oya kada okkoma ekai ban.bagayakma kada walata pc house ekai multimedia center ekai badu danne.
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Ai yako thopi Hamba haththage kadawal walata yanne namak tiyana tanakin baduwak ganilla. Danna ewntath kiyapalla Okun horu Tech Zone eke balloth ohomama tama.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපේ එකෙක්ටත් ඔහොම වැඩක් කරා බාක්ලේස් එකේ .....ram එක මාරු කරන්න ගියහම පරණ එකක් දීලා...එපාර අපේ එකා අනිත් ඇවිල්ලා හිටපු කස්ටමර්ස් ල ඉස්සරහම කෑගහල මොනවද මේ කරන කැත වැඩ අපි ගන්නකොට එහෙමයි දැන් මෙහෙමයි ඔයාල ගැන විශ්වාසයක් නෑ අනංමනං කියල...එපාර එවුන් මුගේ කට වහන්න බෑ කියල දැනගෙන වැඩේ හරියට කරල....ඔය හැම එකාම එහෙමයි...
    මගෙත් ලැප සර්විස් කරන්න ලැප්ටොප්.lk එකට දුන්නම උන් පහුවදා දුන්නේ මේකෙ usb ගිහිල්ල motherබෝඩ් එක ඉවරයි කියල...ලැපේ කේසින් එකත් පළල....
    ඇවිල්ලා බලනකොට උන් බයෝස් වලින් usb active කරල නෑ....ඔහොමඑවුන් කොහොමද ලොකු ලෙඩක් ගොඩ දාන්නේ....උන් කරන්නෙ අලුතෙන් කෑල්ලම දාන්න කියන එක...
    ඔන්න තත්වේ....
     
    Last edited: