විදෙස්ගත ශ්රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එමෙන්ම විශ්රාමික ත්රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද හෙතෙම කියා සිටියි.
ඒ අනුව එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්රහණය කරන බවත් හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්රාමික විවිධ හමුදා සමුළුවක් කොළඹදී අමතමිනි.
jeppange hema ekatama thread dana @netudara @hirashgeff aththada me kiyanne????