‘අනුර මීලග ජනාධිපති’ බුද්ධි අංශ වාර්තා කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ අනුව එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික විවිධ හමුදා සමුළුවක් කොළඹදී අමතමිනි.

    jeppange hema ekatama thread dana @netudara @hirashgeff aththada me kiyanne????
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    453896190_817560283776534_5591866792433132434_n.jpg

    454008563_10160388161860036_8137347630579213831_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    දින්නත් කරන්න නම් දෙන් නෑ මහා කාලගෝට්ටියක් ඇති කරනවා. උන් අවුරුදු ගානක් දුන්න රැග උන්ටත් දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: DadayamBatta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    දිනන්නත් මාස 6යි.😹😹😹😹.උන් මේතරම් කල් වෙන පක්ෂ වලට කරපුවට රිටර්න් ඵක දෙනකොට රටේ ඉන්න අනිත් ජෙප්පන්ටත් වෙන්නේ ඔය අනුරයට චන්දේ දාන්න ඵන රට ජෙප්පොන්ට කියල උන්වත් පවුල් පිටිං ඵහෙටම ගෙන්න ගන්න..😹😹😹
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    දිනන්නත් මාස 6යි.😹😹😹😹.උන් මේතරම් කල් වෙන පක්ෂ වලට කරපුවට රිටර්න් ඵක දෙනකොට රටේ ඉන්න අනිත් ජෙප්පන්ටත් වෙන්නේ ඔය අනුරයට චන්දේ දාන්න ඵන රට ජෙප්පොන්ට කියල උන්වත් පවුල් පිටිං ඵහෙටම ගෙන්න ගන්න..😹😹😹
    lol උන් අනික් පක්ෂ වලටකරපු දේවල් මොනවද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    lol උන් අනික් පක්ෂ වලටකරපු දේවල් මොනවද?

    අැයි යකෝ හැම අාණ්ඩුවකම උද්ඝෝෂණ කර කර පච සමාජගත කරල හැමදේටම බාල්දි පෙරලන්නේ ජෙප්පො නේ..උඹ හිතනවද උන් නිකන් ඉඳී කියලා..විශේෂයෙන් UNP ඵක..බටහිර රටවල් ඔක්කොම ඉන්නේ රනිල් ඵක්ක.. උන්ට කරපු දේවල් වලට උන්‍ පලිය උන් ගන්නවා උඹලගේ ජෙප්පොන්ට බලේ අාපු කාලෙක..😹😹😹
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ අනුව එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික විවිධ හමුදා සමුළුවක් කොළඹදී අමතමිනි.

    jeppange hema ekatama thread dana @netudara @hirashgeff aththada me kiyanne????
    1722842093027.jpeg

    1722842172213.jpeg

    ------ Post added on Aug 5, 2024 at 12:46 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ අනුව එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික විවිධ හමුදා සමුළුවක් කොළඹදී අමතමිනි.

    jeppange hema ekatama thread dana @netudara @hirashgeff aththada me kiyanne????
    hirashgeff ge anith fake eka tag kale nethda. ? fuckf eka :D
     
    • Haha
    Reactions: SLK_sri

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Eye anuraya kiwwa neda kattiya mata kiyanne “LAPAYA” kiyala man dannawa kiyala. Kamak na kiyalath kiwwa.

    Lapaya dinai wage me sare
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
     
    • Haha
    Reactions: jay-shan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් යැයි බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවද හෙතෙම කියා සිටියි.

    ඒ අනුව එළඹන සැප්තැම්බර් 21 වනදා නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික විවිධ හමුදා සමුළුවක් කොළඹදී අමතමිනි.

    jeppange hema ekatama thread dana @netudara @hirashgeff aththada me kiyanne????
    ඔව් සැහෙන්න පිරිසක් එන්න පටන් අරන්
    හොදම දේ තමයි ඔක්කොම එන්නේ වන් වේ ටිකට් දාගෙන

    එයාල එන්නේ අනුර දිනලා රටේ උදා වෙන අලුත් යුගයේ සැප විඳින්න
    වෙන රටවල ඉඳන් දවසට ජොබ් 3-4 කරන එක එපා වෙලා ලු
     
    • Haha
    Reactions: SLK_sri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    දිසානායක කියන නමේ අමුතු ගැම්මක් තියෙන්නේ.... හොක් ගාලා යයිද? 😜
     
    Similar threads