ඔච්චර රිදුනෙ මොකද? ඇයි මිනිස්සු රැඩිකල් විදියට හිතන එකේ වැරැද්ද මොකක්ද? උඹ දන්නෙ නැතිවුනාට මේ ලෝකෙ මෙහෙයවන්නෙ. එබ්‍රහම් ලින්කන්ගෙ ඉඳලා. එක්කො කොටින්ම බුදුහාමුදුවන්ගෙ ඉඳලා ලෝක ප්‍රසිද්ධ අය සේරම පවතින සමාජයට අනුව වෙනස් විදියට හිතපු අය තමයි. කොටින්ම රැඩිකල් පුද්ගලයො. මුලින්ම ඒක තේරුම්ගනින්. කොටින්ම ගතානුගතික මිනිහා සන්ස්කෘතියට යටවෙලා මැරිලා යනකොට රැඩිකල් වෙනස් විදියට හිතන අයගෙ නම සදාකාලික වෙනව. උඹ මම හැමවෙලේම කතාකරන කියවන පිටරට මිනිස්සු එහෙමයි. ඒත් ලන්කාවෙ එහෙම පුද්ගලයො ඉන්නවද? නායකයො ඉන්නවද? සන්වර්ධනය වුන හැම රටකම ඒ සන්වර්ධනය පිරිපස්සෙ ඉන්නෙ යෝධ රැඩිකල් නායකයෙක්. උඹට වෙනස් විදියට වැඩකරන උන් එක්ක පුදුම ඉරිසියාවක් කුහකමක් තියෙනව කියලනම් පේනව. මොන කරුමයක් නිසා හරි ලන්කාවෙ මිනිස්සු උගත්වෙන්න වෙන්න නිවට වෙනව. වයසට යන්න යන්න කොන්ද පණ නැතුව යනව. ඕක තමයි කරුමෙ. පොතේ ගුරාලට වැඩ කරන්න පොත් ලියන්නෙ, අලුත් දේවල් හඳුන්වල දෙන්නෙ නූගත් බුද්ධිමතුන්. මේක හරි හුයන්නක් වෙලා. ජනප්‍රිය පුද්ගලයෙක් වුන ගමන් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි වෙනවද? අනේ හුකේ. චන්දෙ ඉල්ලන නලු නිලියන්ට බනින්නෙ වෙන උගත්තු ඕවට හරියට ඉදිරිපත් වෙනවද? කුනු අයින් කරද්දි අතේ කුනු ගෑවෙනව කියලා තේරෙන්නෙ නැති නිවට උගත්තුන්ට වඩා බුද්ධිමත් නලු නිලියො දාහෙන් සම්පතක්. ඇරත් අනෙක් කේෂ්ත්‍ර වලට වැඩිය නලු නිලියන්ද දේශපාලනේට පිවිසෙන්න අයිතියක් තියෙනව. අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ඉතිහාසෙ විතරයි කිය කිය කවුරුහරි ඇවිත් බාරගෙන කරනකන් බලාගෙන හිටපන්. අන්තිමට ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ වෙලා තියෙවි.
ඒ නිසා වෙනසක් කරන්න පුලුවන්. වෙනස් අදහස් තියෙන අයව මිසක් ඔහේ බලාගත්ත අතේ බලාගෙන අහන අහන එකට එහෙමයි කියන එහෙයියො බලේට යවල වැඩක් නෑ. දැන් බුරන බල්ලොන්ට ගල් ගහන්න කවුරුවත් නවතින්නෙ නෑ.
දැන් දේශපාලනේ කරන්නෙ හරක් නම් උගත් උඹ චන්දෙ ඉල්ලපන්.ඒක බැරිනම් කට පියාගෙන අදාල දෙයක් කරගෙන පාඩුවෙ ඉඳපන්.


































































































































































tho wage gon harakek yako moda moosalayek..

වැව් ටික විතරයි , ගල් කණු ටික විතරයි , සෙල් ලිපි ටික විතරයි .රටේ වෙන ගන්න කිසිම දෙයක් නෑ .පාර්ලිමේන්තුව වේසා මඩුවක් වෙලා , කුඩු පොට් එකක් වෙලා , හොර ගුහාවක් වෙලා , 99% ක් ඉන්නේ 8 pass නැති අමනයෝ.රටක ජනාඩිපති කියන්නේ ඒ රටේ පලවෙනි පුරුෂයා .රටේ නායකයා.රටේ ආරක්ෂකයා.හරියට ගෙදර තාත්ත වගේ.අද අපිට ඉන්නේ එහෙම එකෙක්ද ? අපිට ඉන්නේ මාරයෙක් .අපේ දේශපාලඥයෝ උගත්තුද ? නෑ අපිට ඉන්නේ රට හරක් . මේ වැරදි කරගත්තේ අපිමයි.අපේ චන්දය හරි විදියට පාවිච්චි කරන්න අපිට බුද්දිය පහල නොවීම තමයි ඒ වරද.ඉතින් තවත් ඒ වරදම කරමුද ? ..... හැබැයි හැම ශ්‍රේෂ්ට නායකයෙක්ම උගතෙක් වෙන්නෙත් නෑ , නමුත් ඔහු අනිවාර්යෙන්ම බුද්දීමතෙක්.ඉතින් honnest killer පුතේ ... ඔයා ................... අනේ මන්දා ........... මෙහෙම කියන්නම් ...... මේ මගේ අයියා ඊයේ පෙරේදා මට බනින්න පාවිච්චි කරපු වාක්‍ය කීපයක් . "මී හරකෝ , උබට දැන් සමහර දේවල් ආතල් උනාට , වීර ක්‍රියා උනාට උබත් ඔය හුජ්ජ කොලු වයසෙන් මිදිලා මිනිහෙක් වෙලා , පොඩි දේවල් දිහා පොඩි විදියට නැතුව , පොඩි දේවල් දිහා ලොකුවට බලන්න ගත්ත දවසට මන් කියන දේ තේරෙයි " .... පුතේ වෙනස් වෙන්න ඕනේ කියල හිතල හෙළුවෙන් පාරේ යන එක එක නෙමෙයි කරන්න ඕනේ.ඔය පුතා හැමදාම නාගන්නේ ඔන්න ඔතන තමයි.උබල තාම හුජ්ජ කොල්ලෝ බන් , ගූ සුඩයියෝ.පොතක් දෙකක් කියවල , අරකෙනුයි මෙකෙනුයි ටික ටිඅක් දැනගත්තම හිතන්න එපා මන් පොර කියලා.වම බටු ගැන කතා කලත් කාල් මාක්ස් ගෙන් ඉවර කරන්නේ උබලා වගේ ලපයි සිපයි එවුන් තමයි.උබලට ඒවා හරි චුන් .රට ගැන හිතපන්.තමන්ගේ මතය දිනවන්න කලින්.මෝඩ මුසලයා
