‘කිරිකැටියන් 1700ක් දන්දීලා‘ awurudu 2500 sinhalunge monawada ekata jaya wewa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.

    සාමාන්‍යයෙන් වසරකදී දරුවන් 1700ක් පමණ එසේ දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබා දෙන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්)නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.

    ඉන් දරුවන් සැලකිය යුතු පිරිසක් ලබාදි ඇත්තේ විදේශිකයන්ටය.

    මවුපියන් දරුවන් වෙනත් පුද්ගලයන්ට ලබාදීමේදී ඒ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුවේ. මෙම කරුණු පෙනී ගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු විශ්ලේෂණයේදීය.

    ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා වැනි සමාජීය ප්‍රශ්න දරුවන් දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබාදීම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    එසේම රටේ ගබ්සා කිරීම්ද සැලකිය යුතු ලෙස වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිංහල වුන්ට වඩා වතු දෙමුල්ලු තමයි ළමයින්ව උකස් තියෙන්නේ. විශ්වාස කරයි ද දන්නේ නැහැ මම දන්න ගෙයක් අව්රුදු 8ක ගැහැණු ලමෙයෙක් වැඩකාරකමට තියාගෙන හිටියා. ළමයි උකස් තියන්න වෙනම agent ලා වගේ සෙට් එකක් ඉන්නවා.
     
    • Haha
    • Wow
    Reactions: icewiz and SLK_sri

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    ඉන් දරුවන් සැලකිය යුතු පිරිසක් ලබාදි ඇත්තේ විදේශිකයන්ටය.
    මෙහෙ ඉපදිලා ඉපදුන දවසේ ඉදන් කරුම ගෙවනවට වඩා මේක පට්ට❤️
     
    • Like
    Reactions: SLK_sri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    සල්ලිවලට හරි කමක් නෑ, මෙහෙම දෙන එක හොඳයි බන්
     
    • Like
    Reactions: FALL3N

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පන්සල් වල මහන නොකර කාට හරි හදාගන්න දෙන එකනම් හොඳයි.

    සාමණේර-හිමිවරුන්-දෙනමක්-ලිංගික-අපයෝජනයට-ලක්කල-චීවරධාරීන්-දෙදෙනෙකු-අත්අඩංගුවට

    https://www.ada.lk/breaking_news/සාමණේර-හිමිවරුන්-දෙනමක්-ලිංගික-අපයෝජනයට-ලක්කල-චීවරධාරීන්-දෙදෙනෙකු-අත්අඩංගුවට/11-409423
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    In US 6 in every 100,000 babies are given up for adoption

    In Sri Lanka it's 8 babies per 100,000

    වතුකරේ plus පොළොන්නරුවේ තමා වැඩි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ළමයෙක් අරන් හදාගන්න දෙනකොට එහෙම දුන්නා කියල කිසිම document proof එකක් නැති වෙන්න දෙන්න පුළුවන් ද?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    In US 6 in every 100,000 babies are given up for adoption

    In Sri Lanka it's 8 babies per 100,000

    වතුකරේ plus පොළොන්නරුවේ තමා වැඩි
    පොළොන්නරුවේ නිව්ස් නම් එච්චර හොඳ නැහැ අයි බන් එච්චර අවුල් ද පොල්නනරුව
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පොළොන්නරුවේ නිව්ස් නම් එච්චර හොඳ නැහැ අයි බන් එච්චර අවුල් ද පොල්නනරුව
    අවුල් විතරයි වෙන මුකුත් නෑ