ඒ කියන්නෙ උබ පිලිගන්නව 88/89 යූ ඇන් p එවුන් JVP අය මැරුව කියල![]()
නැත්නම් උඹ කියන්නෙ උන්ම හිතල මැරිල බූතයො වෙලා ඇවිත් උන්ගෙම මිනී වලට ටයර් දාල පිච්චුව කියලද?
කොල්ලො 60000ක් නිකන් මැරුන කියල කියන්නද?
ඒ කියන්නෙ උබ පිලිගන්නව 88/89 යූ ඇන් p එවුන් JVP අය මැරුව කියල![]()
ස්වාධින වෙලා තමයි ගිය පාර දුන්නෙ JVP එකටammata ona vidihata dena eka navaththapan suvadina viyan

ඒක තමා මමත් කියන්නෙ සිංහලු මෝඩ ජාතියක් කියල නැත්නම් පොනිලගෙ බොරු වලට රැවටිල උන්ටම ඡ්න්දෙ දීල ෆුකේ යහපාලයක් එයිද හිටංනැත්නම් උඹ කියන්නෙ උන්ම හිතල මැරිල බූතයො වෙලා ඇවිත් උන්ගෙම මිනී වලට ටයර් දාල පිච්චුව කියලද?
කොල්ලො 60000ක් නිකන් මැරුන කියල කියන්නද?

mama full support. ponna deshapaluwo okkoma maranna ona
ඒ කියන්නෙ උබ පිලිගන්නව 88/89 යූ ඇන් p එවුන් JVP අය මැරුව කියල![]()
magulak kiyanawa gon vijewera karaya duna atal ekata thama kelawalwa dame unp ekenඕකුන් ආයෙ එහෙම යන්නෙ නැහැ මලාට
උන් ආයෙ එහෙම කරන්න ගියොත් ඇප නැති වෙන්න කන්න වෙනවා කියලා දන්නවා
අනික දැන් කාලා බීලා ආතල් අරන් කැලේ පනීද ඕකුන්

ඒ කාලෙ 60000ක් විතර මරපු ඒව අවුලක් නෑ දැන් සුදුවෑන් එනවලු එක්හැලිගොඩ නෑලු අනේ සුකේ තජූර්දීන්සොහොන;20406797 said:magulak kiyanawa gon vijewera karaya duna atal ekata thama kelawalwa dame unp eken


ඒ කාලෙ 60000ක් විතර මරපු ඒව අවුලක් නෑ දැන් සුදුවෑන් එනවලු එක්හැලිගොඩ නෑලු අනේ සුකේ තජූර්දීන්![]()
prashne jvp eken aye kale paina seen ekak neda 
පස්නයක් නෑ JVP එවුන් කැලේ පැන්නොත් පෙරේම දාස කාලෙත් හිටිය බටලන්දෙ පූසා දැන් බලේ ඉන්න හින්ද ටයර් වලින් හරි පස්නෙ විසඳයි(one night only)..අතීතෙ සතියෙන් අමතක වෙන මෝඩ සිංහලු.සොහොන;20406834 said:prashne jvp eken aye kale paina seen ekak neda
kohehenda me thadujin eknaligoda wage pabayage gon maharajage prshane aye
hamada ubala poient ekata neme kathwa
aye topic eka balahanko![]()
පස්නයක් නෑ JVP එවුන් කැලේ පැන්නොත් පෙරේම දාස කාලෙත් හිටිය බටලන්දෙ පූසා දැන් බලේ ඉන්න හින්ද ටයර් වලින් හරි පස්නෙ විසඳයි(one night only)..අතීතෙ සතියෙන් අමතක වෙන මෝඩ සිංහලු.


විජේවීරයගෙ කකුලකට වෙඩි වැදිල මැරුනෙ නෑ පස්සෙ පනපිටින් පිච්චුවයි කියලත් කියනව..සතියකට වඩා පරණ කේස් එකක් නිසා මෝඩ සිංහලුන්ට අදාල නෑ ඕව ආ දැන් යන්නෙ නාමල් බේබිගෙ මිලියන 70වේ දූසණය,ලබන සතියට අලුත් එකක් හදල දෙයි පොනිලයි හිටං රූකඩයයි.සොහොන;20406909 said:kale paanala
police walata gahana ekai neda
gon vijeverayage atal planz
ewa 2016 hodi oi konde badapu chen nunta kiyana![]()
