ganiiyek bar eke wada karama mokakda wenne kiyahanko ?ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.
Typical Eastern: Tribal Mentality; Get your facts right:
ඔකේ පතිවතේ රෙද්දක් නෙමෙයි බන් මුන්ට යකා නැගල තියෙන්නේ. හින්දු මුස්ලිම් සම්භන්දයක් තියනවා කියල සැකේට. එහි චරිත දෙක අතර Sexual scene එකක් තියනවා කියන එකට ඔය මරාගන්නේ. ඔය කතාවේ චරිත දෙකම හින්දු නම් ඔච්චර ඇවිලෙන්නේ නෑ.
ඉන්දියාවෙ අය උන්ගේ සංස්කෘතිය රැකගන්න. ගැහැනියකගෙ පතිවත ගැන කියවෙන ඉතිහාසයක් විකෘති කරපු එකට විරුද්ධව සටන් කරද්දි, අපේ පිරිමියි කියා ගන්නා හුකන්නලා ගෑනුන්ට බාර් එකේ වැඩ කරන්න අවසර ඉල්ලනවා. මත් වෙලා ඕන එකෙක්ට රෙද්ද උස්සන වෙට්ට පාසියො ටික උසාවි යනවා. මෙහෙ උන් ඉන්දියාවෙ හිටිය නම් දෙන වදන් ටිකට ඉන්දියාවෙ ආණ්ඩුත් පෙරලෙන්න තිබ්බා.
ya ban oka thama case ekaමුස්ලිම් එකා එක්ක පද්මාවති ජිගි ජිගිය දාන සීන් එකළු නෙ ?
ඉතිහාසය අනුව මුස්ලිම් ආක්‍රමණයෙන් පස්සෙ පද්මාවති ඇතුළු බිසොවරු ගිණි තියාගත්තාළු.
ෆිල්ම් එකෙ පද්මාවති ලව් කරනවාළු මුස්ලිම් එකාට.
ඉතිං මල පනින එක අහන්න දෙයක්ද ?
ඔව් බන්. අපි ගෝත්‍රිකයේ තමයි. උබ ඒරෙප්පෙන් ආපු එකෙක්නේ. පලයන් කෝ බන් ඉතින් උබලගේ මහ උන්ගේ රටටම. මේ ග්‍රෝතික රටේ තවත් ලැගගෙන ඉන්ණේ නැතුව. අපිට ගෝත්‍රිකයේ කිය කිය ගෝත්‍රික රටවල තවත් ලැගෙන ඉන්න උබට ලැජ්ජ නැද්ද බන්?
Typical Eastern: Tribal Mentality; Get your facts right:
ඔකේ පතිවතේ රෙද්දක් නෙමෙයි බන් මුන්ට යකා නැගල තියෙන්නේ. හින්දු මුස්ලිම් සම්භන්දයක් තියනවා කියල සැකේට. එහි චරිත දෙක අතර Sexual scene එකක් තියනවා කියන එකට ඔය මරාගන්නේ. ඔය කතාවේ චරිත දෙකම හින්දු නම් ඔච්චර ඇවිලෙන්නේ නෑ.
සිරාවට. ඉන්දියාවේ උන් කොහොම හරි බලන්නේ උන්ගේ සංස්කෘතිය රැකගන්නයි. උන් ඒක කරන විදිය අවුල් කිව්වට, මේකම තමයි බන් බටහිරත් වෙන්නේ. බටහිර සංස්කෘතියක් නැති නිසා උන් සංස්කෘතික දේවල් වලට උද්ගෝසන කරන්නේ නෑ නමුත් වෙන කේස් වලට උනුත් පාරවල් පෙරලගෙන උද්ගෝසන කරනවා. ඕනම රටක් මෙහෙම තමයි.
මාත් ඕක කිව්වා වෙන ත්‍රඩ් එකක ගොඩක් කට්ටිය මා එක්ක එකඟ වුනේ නෑ
මන් ඊටපස්සේ ඒවාට ලොකු රිප්ලයි එකක් ගැහුවා එත් රිප්ලයි එකත් කොහෙන් ගියාද දන්නේ නෑ
එවෙලේම ලොගොෆ්ෆ් වුණා ek එකෙන්
අයි ගහන්න ගියෙන් නෑ
සිරා කතාව මොනවා උනත් ඉන්දියන් උන් උන්ගේ ජාතියට රටට පට්ට ආදරෙයි
ganiiyek bar eke wada karama mokakda wenne kiyahanko ?
ඒකනම් ඇත්ත අර චෛත්‍යයක නටඹුන් සොයාගෙන පැය 24ක් යන්නත් කලින් ඒක ඩෝසර් කරල දාපු සීන් එකක් එහෙ වුනානම් අම්මටසිරි බලන්න තිබ්බ