‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

vgp

Well-known member
  • Aug 19, 2010
    2,472
    2,096
    113
    මමනං කියන්නෙ ඒක හොඳ තීරණයක්...

    අපේ තාත්ත පෙන්ශන් ගිහිල්ලත් දැනට අවුරුදු 20 පැනල...
    තාමත් දුර දුවන කෝච්චි වල ගමක ෆ්‍රී, අම්මයි තාත්තයි දෙන්නටම... ඒ වගේ තව කොච්චර යනව ඇතිද? ඒවයින් කොච්චර පාඩු ඇතිද රජයට..,
    Ane ban oya awuruddakatama dena thunen maha loku paduwak wenne naha. Ehema nethuwa dawasa ganema ticket nethuwa horen yana ewayi, 3rd class aran 2nd class ringana ewayi neweththuwa nan onna hoda revenue ekak recover karaganna thibuna.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,283
    34,931
    113
    මට නම් හිතෙන විදියට ලංකාවේ දුම්රිය සේවය ගොඩගන්න බැරි Dual Line නැති නිසා. මෝඩ නාකි මයිනා ඩොලර් කෝටි ගනන් නාස්ති කර කර මත්තල එයාර් පෝර්ට් හදපු සල්ලි වලින් බෙලිඅත්ත-කොළඹ-යාපනය Dual line කළා නම් අද වෙද්දි දුම්රිය සේවය ගොඩ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නම් හිතෙන විදියට ලංකාවේ දුම්රිය සේවය ගොඩගන්න බැරි Dual Line නැති නිසා. මෝඩ නාකි මයිනා ඩොලර් කෝටි ගනන් නාස්ති කර කර මත්තල එයාර් පෝර්ට් හදපු සල්ලි වලින් බෙලිඅත්ත-කොළඹ-යාපනය Dual line කළා නම් අද වෙද්දි දුම්රිය සේවය ගොඩ.
    e moda pakku haduwe Hambanthota lankawe Capital eka karanna.
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මමනං කියන්නෙ ඒක හොඳ තීරණයක්...

    අපේ තාත්ත පෙන්ශන් ගිහිල්ලත් දැනට අවුරුදු 20 පැනල...
    තාමත් දුර දුවන කෝච්චි වල ගමක ෆ්‍රී, අම්මයි තාත්තයි දෙන්නටම... ඒ වගේ තව කොච්චර යනව ඇතිද? ඒවයින් කොච්චර පාඩු ඇතිද රජයට..,
    ඔය රේල්වේ වොරන්ට් කතන්දරේ නම් ආණ්ඩුවට ලොකු පාඩුවක්. ඉස්සර අවුරුද්දකට දෙන වොරන්ට් සෙට් තුනම එකතු කරලා, පලාලි(යාපනය), චයිනා බේ(ත්‍රිකුණාමලය), මඩකලපුව වගේ ගමනාන්ත වලට එයා සිලෝන් එකේ ප්ලේන් වල යන්නත් පුළුවන්කම තිබුනා.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Ane ban oya awuruddakatama dena thunen maha loku paduwak wenne naha. Ehema nethuwa dawasa ganema ticket nethuwa horen yana ewayi, 3rd class aran 2nd class ringana ewayi neweththuwa nan onna hoda revenue ekak recover karaganna thibuna.
    Ow ewath hadanna ona.ema kiyala podi hari paduwak wena dewal karan yanna onath nane.moko government servantsla rate diyunuwata thama dayaka wela nane.aduma tarame welawata train tika ennewath nane neda thama??
     
    • Love
    • Like
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,937
    113
    Gampaha
    Ane ban oya awuruddakatama dena thunen maha loku paduwak wenne naha. Ehema nethuwa dawasa ganema ticket nethuwa horen yana ewayi, 3rd class aran 2nd class ringana ewayi neweththuwa nan onna hoda revenue ekak recover karaganna thibuna.
    අපේ ගෙදර වොරන්ට් එකට යන්න තුන්දෙනෙක් ඉන්නව, ඉස්සර අයියත් ඉන්නකොට 4ක්...
    නිකන් හිතන්න රු3000 ගානෙ සාමාජිකයො හතරක් ඉන්න පවුලක් ගියොත්, එතනම 12000ක්...
    මේ ගාණ අප් ඇන්ඩ් ඩවුන් දෙකටම නෙමෙයිනං, ඕක 24000ක් වෙනව...

    එක පැත්තකින් බැලුවොත්, සල්ලි දීල යන හතරදෙනෙකුට ශීට් 4ක් නැති වෙනව.. බුක් වෙලා නිසා ඒකෙන් රජයට එන්න තියෙන 24000ක ලාභයක් අහිමි වෙනව,
    ඊට අමතරව රජයෙන් 24000ක් වියදම් කරල හතරදෙනෙකුව නොමිළේ ප්‍රවාහනය කරන නිසා එන්න තියෙන ආදායමට අමතරව 24000ක් පාඩුත් වෙලා.... අලාභය ඩබල්...

    මමනං කියන්නෙ මචං, නාස්තිය නැති කරනවනං පටන්ගන්න ඕනෙ පොඩි තැන ඉඳන්ම තමයි...
    ලොක්කන්ගෙ වංචා දූශණ වලට විතරක් ඇඟිල්ල දික් කර කර හිටියොත් මේක වෙන්නෙ නෑ...
     
    • Wow
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Ehema nethuwa dawasa ganema ticket nethuwa horen yana ewayi, 3rd class aran 2nd class ringana ewayi
    හොරට යන එක වැරදි ඒත් සීට් වල යන අය ගෙවන ගානම දොරවල්වල එල්ලිලා යන අයත් ගෙවනවා නේද😕 2nd class හිටගෙනත් යනවානෙ. කැපෑසිටි එක විතර 2-3 ගුනයක් ගෙනිහිල්ලත් පාඩු වෙන එක ප්‍රශ්නයක්නෙ.
     
    • Like
    Reactions: shenat and NRTG

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපේ ගෙදර වොරන්ට් එකට යන්න තුන්දෙනෙක් ඉන්නව, ඉස්සර අයියත් ඉන්නකොට 4ක්...
    නිකන් හිතන්න රු3000 ගානෙ සාමාජිකයො හතරක් ඉන්න පවුලක් ගියොත්, එතනම 12000ක්...
    මේ ගාණ අප් ඇන්ඩ් ඩවුන් දෙකටම නෙමෙයිනං, ඕක 24000ක් වෙනව...

    එක පැත්තකින් බැලුවොත්, සල්ලි දීල යන හතරදෙනෙකුට ශීට් 4ක් නැති වෙනව.. බුක් වෙලා නිසා ඒකෙන් රජයට එන්න තියෙන 24000ක ලාභයක් අහිමි වෙනව,
    ඊට අමතරව රජයෙන් 24000ක් වියදම් කරල හතරදෙනෙකුව නොමිළේ ප්‍රවාහනය කරන නිසා එන්න තියෙන ආදායමට අමතරව 24000ක් පාඩුත් වෙලා.... අලාභය ඩබල්...

    මමනං කියන්නෙ මචං, නාස්තිය නැති කරනවනං පටන්ගන්න ඕනෙ පොඩි තැන ඉඳන්ම තමයි...
    ලොක්කන්ගෙ වංචා දූශණ වලට විතරක් ඇඟිල්ල දික් කර කර හිටියොත් මේක වෙන්නෙ නෑ...
    ඔව් රජයට ආදායමක් එන්නෙ නෑ හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියන්න ඕක හේතුවක් නෙවේ. මොකද warrant ගන්න එක්කෙනා වැඩකරන රාජ්‍ය ආයතනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල ගාන ගෙවනව
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    100 mph yanavada?
    120 යනව පට්ට ලයින් එක ජැෆ්නා...
    ආමි එකේ අය කොහොම යුද්ධ කරාද කියල හිතෙනවා....

    ඔව් රජයට ආදායමක් එන්නෙ නෑ හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියන්න ඕක හේතුවක් නෙවේ. මොකද warrant ගන්න එක්කෙනා වැඩකරන රාජ්‍ය ආයතනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල ගාන ගෙවනව
    රජයේ සේවකයන් ගෙ සුබසාධන ය කියල කැපෙන ගාන යන්නෙ ඕව ගෙවන්න තමයි
    හැම දාම කැපෙන ඒත් හැමදාම වොරන්ට් යන්න බෑ
    ------ Post added on Aug 5, 2023 at 12:51 PM
     
    • Like
    Reactions: NRTG

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපේ ගෙදර වොරන්ට් එකට යන්න තුන්දෙනෙක් ඉන්නව, ඉස්සර අයියත් ඉන්නකොට 4ක්...
    නිකන් හිතන්න රු3000 ගානෙ සාමාජිකයො හතරක් ඉන්න පවුලක් ගියොත්, එතනම 12000ක්...
    මේ ගාණ අප් ඇන්ඩ් ඩවුන් දෙකටම නෙමෙයිනං, ඕක 24000ක් වෙනව...

    එක පැත්තකින් බැලුවොත්, සල්ලි දීල යන හතරදෙනෙකුට ශීට් 4ක් නැති වෙනව.. බුක් වෙලා නිසා ඒකෙන් රජයට එන්න තියෙන 24000ක ලාභයක් අහිමි වෙනව,
    ඊට අමතරව රජයෙන් 24000ක් වියදම් කරල හතරදෙනෙකුව නොමිළේ ප්‍රවාහනය කරන නිසා එන්න තියෙන ආදායමට අමතරව 24000ක් පාඩුත් වෙලා.... අලාභය ඩබල්...

    මමනං කියන්නෙ මචං, නාස්තිය නැති කරනවනං පටන්ගන්න ඕනෙ පොඩි තැන ඉඳන්ම තමයි...
    ලොක්කන්ගෙ වංචා දූශණ වලට විතරක් ඇඟිල්ල දික් කර කර හිටියොත් මේක වෙන්නෙ නෑ...
    මාසෙට රු.40000ක් පඩි ගන්න බහුතර රජයේ සේවකයො ,පොඩි හරි විනෝද ගමනක් ගිහින් ඉවරයි.රාජපක්ෂ ල ප්ලේන් අරන් ලෝකෙ වටේ..
     
    • Sad
    Reactions: PHBhagya and NRTG