යන්න තැනක් නෑ වගේ අභ්යවකාශේ තියන කුණුගොඩවලුත් අපේ රටටම පාත් වෙන හැටි.



මේ තියෙන ඔක්කොම රොකට් කෑලියි අරවයි මේවයි, සට සට ගාලා වැටෙන්නෙ ගත්තොත් කොහොම හිටිද?
19601 ඉදන් 2013 වෙනකන් ගොඩ ගහපු එවා
![]()


මරුසිරා;19276327 said:අනේ ඕක දියවන්නාවේ තියෙන පිස්සන්කොටුවට වැටියන්කෝ හැදිගාවිලා හැමිනිලා යන්න
















කොහොමද වෙලාව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා, ඕක පාර්ළිමෙන්තුව උඩට වගේ පතබෑවුනොත් එහෙම ?

එහෙම වෙනවනන් මරේ මරරු....