‘සිරිදළදා ගමනය’ "පුෂ්පිකා"අඩනිරුවත් ඡායා&a
අඩනිරුවත් ඡායාරූප නිසා පුෂ්පිකා ‘සිරිදළදා ගමනය’ චිත්‍රපටයෙන් ඉවත් කරයි
සිරිදළදා ගමනය’ චිත්‍රපටයේ දන්ත කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ වු පුෂ්පිකා සඳමාලි එම චරිතයෙන් ඉවත්කර ඇතැයි වෙත වාර්තා වේ.
සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ. සිරිදළදා ගමනය චිත්‍රපටයෙන් පුෂ්පිකා ඉවත් කර ඇත්තේ පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර් ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට දන්ත කුමරියගේ චරිතයදීම බෞද්ධ ආගමට අගෞරවයක් බවයි.
මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත්‍රපටයට අවශ්‍ය ප්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත්රයේ හාස්‍යට ලක් විය
මේක මෙහෙම වෙන්න ඉස්සෙල්ලා පෙකිනිය පෙන්න බිකිනිය ඇඳගත්ත
මෙන්න මේ බඩුව මෙහමෙම කියලා තියෙනවා..
ශී‍්‍ර ලංකා සංස්කෘතියට ගැලැපෙන පරිදි නිවැරදි විලාසිතාවක යෙදිය හැකි බවත් බිකිනිය හැර ඕනෑම විලාසිතාවක් කිරීමට තමා සූදානම් බවත් වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ පුෂ්පිකා සඳමාලි සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසුවාය.
නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්ෂේත්රයේ රැඳී සිටීමට නොහැකි නමුත් සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු නැති බවත් ඇයගේ අදහසයි.
නිරූපිකාවක් වූ පිළියට ලැබෙන හැම චරිතයක්ම භාරනොගන්නා බවද පවසන පුෂ්පිකා අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් එය නිර්මාණාත්මක වුණත් ප්‍රතික්ෂේප කරන බවද තවදුරටත් පැවසුවාය..
________________________________________
මේවා අහලා හිනා වෙලා පණයනවා.අපේ ලංකාවේ ඉන්න එවුන්ට ඇස්පෙන්නෙ නැද්ද කියා හිතෙනවා..ඉතිහාස කතා චිත්‍රපට වලට
නඟමින් අපේ රටේ සංස්කෘතිය අලුතෙන් තන්නට
ජැක්සා(ජැක්සන් ඇන්තනී) නැමති ආණ්ඩුවට ආවඩන කෙවට්ටයා වැඩ කරගෙන යනවා.කළාව කියනේ හොද ගුණවත් නිර්මමාන වුනත්..
කළාව නිකන් නළාව කරමින් රටේ ඉතිහාසය වෙනස් කරන
මෙවැනි නිර්මාන තුලින්,රටට අලුතෙන් සාප වදින්නට
අවශ්‍ය නෑ..මේවාතුලින් වදින සාපයම හොදටම ඇති.
අපි දැක්කා -අබා...කුස පබා-....කුවේණි වගේ
නිර්මාණ වලින් ජැක්සාගේ සියුම් වෙනස් කිරීම්..
ශ්‍රී දළඳා ගමනයත් මේ වගේ මොඩ්ල්ස් ලා දාලා ගැහුවොත්
අපි ගොඩක් උතුම් කියලා හිතන "හේම මාලා කුමරිය " නිකන්ම
බඩුවක් ගානට දැම්ම වෙනවා..ලස්සන අතින් ගත්තා...ම නම්
අයේ පුශ්පිකා තරම් මේ චරිතෙට ගැලපෙන වෙන කෙන්ක් නෑ..
ඒත් අපි දන්නවා මොඩල්ස්ලා කොහොම බඩු ද කියලා..
අතින් අතට යන ,බඩු...
ඉස්සර මේ වගේ චරිතයක් නිරූපනය කලේ ,හරිම ගෞරවනීය විදිට
නිලියක් වුන්ත් හොද නමක් තියන කෙන්ක්ට මේවගේ චරිත ලබාදුන්නේ..
නමුත් ,දැන් මේවා දෙන්නේ.බගෙට හෙළුවෙන් ක්ලබ් වල
සුදිය දාන..හොදට විස්කිය ගහලා ස්මොක් පාර දාන.. බඩුවලට..
අද නිලියන් ගණිකාවන් වෙලා.ගණිකාවන් නිලියන් මොඩල්ස් ලා වෙලා..
පුෂ්පිකා ගෙ හෙළුව හොදට රට්ටම පෙනිලා තියෙද්දී..
මේ වගේ උතුම් කථාවකට එයාව යොදා ගන්න එකට
හමුදුරුවෝ විරුද්ධ වීම ගැන ලොකු සතුටක් මා තුල ඇතිවෙනවා..
කෝ ඔය දේශපෙරෙමී කිය ජඩ බල්ලො ටික..
මම අහන කැමති උන්ට මේවා පේන්නේ නැද්ද කියලා..
ඔන්න බලාගනකො මෙයගෙ සෙක්සි පොස් එක කොහොමද කියලා..
පෙකිනිය පෙන්න බිකිනිය ඇඳගත්ත
හේමමාලා කුමරිය වෙන්න පිං ඇති පුෂ්පිකා
මේ සඝයනට ගහන්න ඔනේ ඔක්කොටම ඉස්සෙල්ලා
මුන් තමා මේ රට කන්නේ

Last edited:

අන්තිමට අර " සිංහාවලෝකනයට" රයිනිව ගැමි කෙල්ලට ගත්තා වගේ තියෙයි ,,,
ප්‍රශ්නේ තියෙන්නේ එතනදි ලාමක විදියට නොන්ඩි වුනාට මෙතන ඒ වගේ නොගැලපෙන දෙයක් කලොත් වෙන හානිය කියලා නිම කරන්න බැරි එක 