‘සිරිදළදා ගමනය’ "පුෂ්පිකා"අඩනිරුවත් ඡායා&a

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ‘සිරිදළදා ගමනය’ "පුෂ්පිකා"අඩනිරුවත් ඡායා&a

    අඩනිරුවත් ඡායාරූප නිසා පුෂ්පිකා ‘සිරිදළදා ගමනය’ චිත්‍රප‍ටයෙන් ඉවත් කරයි


    Pushpika-Sadamali-155x300.jpg


    සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ දන්ත කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ වු පුෂ්පිකා සඳමාලි එම චරිතයෙන් ඉවත්කර ඇතැයි වෙත වාර්තා වේ.
    සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ. සිරිදළදා ගමනය චිත්‍රපටයෙන් පුෂ්පිකා ඉවත් කර ඇත්තේ පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර් ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට දන්ත කුමරියගේ චරිතයදීම බෞද්ධ ආගමට අගෞරවයක් බවයි.
    මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක් විය

    siridalada021Gossiplankanews.JPG

    මේක මෙහෙම වෙන්න ඉස්සෙල්ලා පෙකිනිය පෙන්න බිකිනිය ඇඳගත්ත
    මෙන්න මේ බඩුව මෙහමෙම කියලා තියෙනවා..

    ශී‍්‍ර ලංකා සංස්කෘතියට ගැලැපෙන පරිදි නිවැරදි විලාසිතාවක යෙදිය හැකි බවත් බිකිනිය හැර ඕනෑම විලාසිතාවක් කිරීමට තමා සූදානම් බවත් වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ පුෂ්පිකා සඳමාලි සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසුවාය.
    නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමට නොහැකි නමුත් සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු නැති බවත් ඇයගේ අදහසයි.
    නිරූපිකාවක් වූ පිළියට ලැබෙන හැම චරිතයක්ම භාරනොගන්නා බවද පවසන පුෂ්පිකා අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් එය නිර්මාණාත්මක වුණත් ප‍්‍රතික්ෂේප කරන බවද තවදුරටත් පැවසුවාය..
    ________________________________________

    මේවා අහලා හිනා වෙලා පණයනවා.අපේ ලංකාවේ ඉන්න එවුන්ට ඇස්පෙන්නෙ නැද්ද කියා හිතෙනවා..ඉතිහාස කතා චිත්‍රපට වලට
    නඟමින් අපේ රටේ සංස්කෘතිය අලුතෙන් තන්නට
    ජැක්සා(ජැක්සන් ඇන්තනී) නැමති ආණ්ඩුවට ආවඩන කෙවට්ටයා වැඩ කරගෙන යනවා.කළාව කියනේ හොද ගුණවත් නිර්‍මමාන වුනත්..
    කළාව නිකන් නළාව කරමින් රටේ ඉතිහාසය වෙනස් කරන
    මෙවැනි නිර්මාන තුලින්,රටට අලුතෙන් සාප වදින්නට
    අවශ්‍ය නෑ..මේවාතුලින් වදින සාපයම හොදටම ඇති.
    අපි දැක්කා -අබා...කුස පබා-....කුවේණි වගේ
    නිර්මාණ වලින් ජැක්සාගේ සියුම් වෙනස් කිරීම්..


    ශ්‍රී දළඳා ගමනයත් මේ වගේ මොඩ්ල්ස් ලා දාලා ගැහුවොත්
    අපි ගොඩක් උතුම් කියලා හිතන "හේම මාලා කුමරිය " නිකන්ම
    බඩුවක් ගානට දැම්ම වෙනවා..ලස්සන අතින් ගත්තා...ම නම්
    අයේ පුශ්පිකා තරම් මේ චරිතෙට ගැලපෙන වෙන කෙන්ක් නෑ..

    ඒත් අපි දන්නවා මොඩල්ස්ලා කොහොම බඩු ද කියලා..
    අතින් අතට යන ,බඩු...
    ඉස්සර මේ වගේ චරිතයක් නිරූපනය කලේ ,හරිම ගෞරවනීය විදිට
    නිලියක් වුන්ත් හොද නමක් තියන කෙන්ක්ට මේවගේ චරිත ලබාදුන්නේ..
    නමුත් ,දැන් මේවා දෙන්නේ.බගෙට හෙළුවෙන් ක්ලබ් වල
    සුදිය දාන..හොදට විස්කිය ගහලා ස්මොක් පාර දාන.. බඩුවලට..
    අද නිලියන් ගණිකාවන් වෙලා.ගණිකාවන් නිලියන් මොඩල්ස් ලා වෙලා..
    පුෂ්පිකා ගෙ හෙළුව හොදට රට්ටම පෙනිලා තියෙද්දී..
    මේ වගේ උතුම් කථාවකට එයාව යොදා ගන්න එකට
    හමුදුරුවෝ විරුද්ධ වීම ගැන ලොකු සතුටක් මා තුල ඇතිවෙනවා..
    කෝ ඔය දේශපෙරෙමී කිය ජඩ බල්ලො ටික..
    මම අහන කැමති උන්ට මේවා පේන්නේ නැද්ද කියලා..

    ඔන්න බලාගනකො මෙයගෙ සෙක්සි පොස් එක කොහොමද කියලා..
    පෙකිනිය පෙන්න බිකිනිය ඇඳගත්ත
    හේමමාලා කුමරිය වෙන්න පිං ඇති පුෂ්පිකා

    Pushpika+Sadamali+Hot++18.jpg




    මේ සඝයනට ගහන්න ඔනේ ඔක්කොටම ඉස්සෙල්ලා
    මුන් තමා මේ රට කන්නේ
    siridalada020Gossiplankanews.JPG
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Pushpika+Sadamali+Hot++17.jpg


    සිර් දළඳා ගමනයට මෙයාව අරන් මෙ ෆිල්ම එක කලා නම
    ඉස්කොලේ යන ලමයිනුත් ෆිල්ම් එක බලනවානේ..
    ඊට පස්සෙ නෙට් උන් බ්‍රවුස් කරනවා..මේවා දැක්කම..
    පොඩි එවුන් හිතන්නේ , හේම මාලාත් මෙවගේ
    පට්ට බඩුවක් කියලා...:P:P:P
     
    • Like
    Reactions: BonziBUDDY

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    148344_166959213334195_165909793439137_438078_7891252_n.jpg


    මේවගේ බඩු ද බන් අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන්
    ශ්‍රී දළඳා වහන්සේ ගේ ආගමනට, හේම මාලා කුමරියගේ
    චරිතේ නිරූපන කරන්න ගත්තේ..
    අපේ රටේ කළා කාරයන්ට අමුකැවිලාද?
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Fatta kalla oi pissu kiyawanna epa yako meki thawa hodai gala eliye dagena hitaya eka salli walata wikunanne nane Wadipura film industry eke inne badu kiyana eka rahasak newe
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක ඇත්ත බන් කුස පබා ‍ෆිල්ම් එකට බඩ ඡොල් ඡැක්සන් දාලා ඡොක් එකක් කලා මම නම් අහල තියෙන විදියට කුස රඡු කියන්නේ කැවුම් මුහුණක් ඇතත්, කාය බලය ද කායික සුඛනම්‍යතාව ද ඇති ක්‍රීඩාශීලී ශරීරයක් සහිත තරුණ කුමරෙකි. එහෙත් මේ සිනමා කෘතියේදී කුස චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ ඔක්කාක රජුටත් වඩා ජොල් ශරීරයක් ඇති වයස පනහ ඉක්ම වූ ශරීරයක් බව හොඳින්ම පෙනෙන බඩ ආරා ආ නළුවෙකි . මේව බලන කොට රගපාන එකා ගැන දුක හිතෙනවා
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ගමයා;12623647 said:
    එක ඇත්ත බන් කුස පබා ‍ෆිල්ම් එකට බඩ ඡොල් ඡැක්සන් දාලා ඡොක් එකක් කලා මම නම් අහල තියෙන විදියට කුස රඡු කියන්නේ කැවුම් මුහුණක් ඇතත්, කාය බලය ද කායික සුඛනම්‍යතාව ද ඇති ක්‍රීඩාශීලී ශරීරයක් සහිත තරුණ කුමරෙකි. එහෙත් මේ සිනමා කෘතියේදී කුස චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ ඔක්කාක රජුටත් වඩා ජොල් ශරීරයක් ඇති වයස පනහ ඉක්ම වූ ශරීරයක් බව හොඳින්ම පෙනෙන බඩ ආරා ආ නළුවෙකි . මේව බලන කොට රගපාන එකා ගැන දුක හිතෙනවා

    kusa papa nam fatta oi aru jakson fatta anam manan kiyanna epa ban u hodai wessanthara jathaka kathawa film ekak gahuwoth eke ara daruwo denna ganna ena higannata nam.
    Sirawata ban u bada godiyath ekka fatta kusa mara thejanwithai
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    iwath kalta passe mokada umba umbaa kiyanne.

    යකෝ ඉවත් කරන්න් ඉස්සෙල්ලා..
    මේවගේ එවුන්ව මේ චරිත වලට
    සුදුසු ද? නැද්ද? කියන එක බලා ගන්න ඔනේ..
    ඉවත් කලේ හාමුදුරුවෝ ගේම ඉල්ලපු නිසානේ...
    නැත්නම් ඉවත් කරයිද?
    ඓතිහසික කථා ෆිල්ම් වලට ගහලා එවා ඉස්කොලේ යන ලම්යින්ට
    බලෙන් පෙන්න්නවලා.....ආන්ඩුවට කඩේ යන කළාකාර හෙන්චයියො
    ගාණක හොයාගන්න්නවා..
    ඒවගෙම පල්ලියට ඔනේ කරන දේ අනිත් පැත්තෙන් ඉටුවෙනවා
    ලස්සනට...මේ ෆිල්ම් බලන ලමයින්ට ඓතිහස කතා ව ගත්තම
    කොඉ එකද හරි කියලා, හොයා ගන්න බෑ..
    කුස පබා එකේ කථාව වෙනස් කලා කියලා අධ්‍යක්ශයා ම කියනවා..
    මේ වගේ කලොත් මුළු රටටම ශාප වදින්වා නොවනු මානයි..

    දැන් කළාව බල්ලට ගිහිල්ලා කලා කරයො කියන්නේ
    පවතින රජයට නයට කහින,තමන්ගේ බඩ රැක ගන්න
    ඉතිහසය විකෘති කරන හැත්තක් බවට පත්වෙලා
    හොදම උදාහරනය ජැක්සා..
     
    • Like
    Reactions: coolparkinglot

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ රට කොයිබටද?...ඊටත් මොකක්ද තීයේන විශේෂ රංගන හැකියාව මේ වගේ බරපතල චරිතයක් නීරුපණය කරන්න , මේවා ඉතින් උත්තර නැති ප්‍රශ්න,:no: අන්තිමට අර " සිංහාවලෝකනයට" රයිනිව ගැමි කෙල්ලට ගත්තා වගේ තියෙයි ,,, :( ප්‍රශ්නේ තියෙන්නේ එතනදි ලාමක විදියට නොන්ඩි වුනාට මෙතන ඒ වගේ නොගැලපෙන දෙයක් කලොත් වෙන හානිය කියලා නිම කරන්න බැරි එක :yes:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ රට කොයිබටද?...ඊටත් මොකක්ද තීයේන විශේෂ රංගන හැකියාව මේ වගේ බරපතල චරිතයක් නීරුපණය කරන්න , මේවා ඉතින් උත්තර නැති ප්‍රශ්න,:no: අන්තිමට අර " සිංහාවලෝකනයට" රයිනිව ගැමි කෙල්ලට ගත්තා වගේ තියෙයි ,,, :( ප්‍රශ්නේ තියෙන්නේ එතනදි ලාමක විදියට නොන්ඩි වුනාට මෙතන ඒ වගේ නොගැලපෙන දෙයක් කලොත් වෙන හානිය කියලා නිම කරන්න බැරි එක :yes:

    Uba kiyanakathwa Hariyatama hari
    E wagema සිංහාවලෝකනය kiyanne film ekka daban
    Lagaan eke Patta copyak ne
    poddk wenas karala
    ithin mewa therena minisuu na ban
    me lanakwe
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Mala huththai mekath ara "Mahindagamanaya" wage apita buddagama epa karana film ekak weida dannehe. Mahindagamanaya balala mama film hall eken eliyata awe film eka hadapu eun labana athme ballo wela ipadiyan kiyala sapa kara kara. karanawanam lassanata film ekak karanna one. mun beri weda karala buddagamatath apahasa karanawa. salli hoyanna buddagama use karana ekata mama wiruddai.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    me news eke balapanko dantha kumariya kiyalane tiyenne!!

    Hemamala kumariyane........