‘සෝවාන් ඵලය’ ~~~

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අනිත් එක තමයි සෝවාන් වෙච්ච කෙනා දන්නවා තමන් සෝවාන් ද නැද්ද කියලා.. ඒක දැනෙනවා මෙතෙක් නොවිඳපු වෙනසක් විදිහට.. හැබැයි සෝවාන් ඵලයට පත් වෙලා නිවන කරා යන මනුස්සයා හොය හොය වද වෙවී ඉන්නේ නෑ තමන් සෝවාන් වුණාද නැත්තං වෙනත් මාර්ගඵලයක් ලැබුවද කියලා.. මොකද ඒ කෙනාගේ ඉලක්කය ඊට වඩා උතුම් දෙයක් නිසා.. ස්ටයිල් එකට ට්‍රෙන්ඩ් එකට සෝවාන් වෙන්න දඟලන අය තමයි ඕවා හොය හොය කාලය නාස්ති කරන්නේ.. ඇත්තටම සසරින් එතෙර වෙන්න ඕනි නං ට්‍රෙන්ඩ් පස්සේ දුවන්න එපා.. :yes::yes::yes:

ඔබ මේ ප්‍රකාශණ ඒකාන්ත ලෙසින් පවසන්නේ ඔබ සෝවාන් වූ හෝ ඉන් එහා ඵලයක් ලබා ඇතිවද? නැත්නම් වෙනත් අයෙක් කී දේද මේ කියන්නේ? කිනම් කරුණු හේතු පාදක කොට මෙසේ පවසනවාද? මොකද මේ ඔබ කියන බොහෝ කාරණාවන් ත්‍රිපිටක සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ කියන කරුණු කිනම් අයුරින් නිවැරදි ලෙස දැකියි යුතු දැයි පවසන්න.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
Hariyata Hari :yes::yes:

ඔබ කියා ඇත්තේ kasunacrox කියා ඇති කරුණු ඔක්කොම හරියටම හරි ලෙසද, නැත්නම් ඔහු කියා ඇති සමහරක් දේ හරි සහ සමහරක් දේ වැරදිද?
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa

Maath wishwasa karanwa sowan una kenek thaman sowanda nadda kiyala hoya hoya inna ekak naa kiyala, Sowan wenna hakiyawak thiyena kenek adishtaanayen meh jeewithayenma niwana karaa yanna idiriyatama yanawa misak maga nawathila hoyana ekak na, methana hoyanna deyak nathi nisaa.. hariyatama danne na meh mage adahasa :dull:
 
යම් කලින් නොගිය දිගු ගමනක් යන කෙනෙක් ගමනේ මාර්ගය අන් අයෙකුගෙන් දැනගෙන තමන් විසින්ම යන්නේ කෙතරම් දුර ගොස් මාර්ග සලකුණු පරික්ෂා කර බැලීම සුදුසුද?

1. "මම ගමන ගොස් හමාරයි, දැන් මම ආ මාර්ගය ආවර්ජනය කරමියී, ඒ සලකුණු ආවර්ජනය කරමියී" පරික්ෂා කිරීම සුදුසුද?
2. යන මාර්ගයේ දිගටම තැනින් තැන මාර්ග සලකුණු පරික්ෂා කර තමන් හරි පාරේ යනවාදැයි දැනගෙන යාම සුදුසුද?

නුවනැත්තෝ කවර ආකාරය සුදුසු යැයි පවසයිද?
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    දෙවන ආකාරය සුදුසු යැයි සිතමි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දෙවන ආකාරය සුදුසු යැයි සිතමි.

    මනා වූ පිහියක් සැදුමට කැමති ලෝහ කර්මාන්තකරුවෙක් යකඩ ගුලියක් රත් කිරීමෙනුදු, තැලීමෙනුදු පිහියක් තැනීමට යොමුවන්නේ

    1. එකම අයුරින් රත් කිරීමත්, එකම අයුරින් තැලීමත් කර මනා වූ පිහියක් සෑදීමට උත්සාහ කරයි.
    2. තැලෙන අයුරු පරික්ෂාකර කර ඒ ඒ තැලුනු ස්වාභාවයට අනුව රත් කරන ප්‍රදේශයත් තීරණය කරමින් රත් කරයිද, ඒ ඒ ස්වභාවයට අනුව තලන අයුරුත් වෙනස් කර කර මනා වූ පිහියක් සෑදීමට උත්සාහ කරයි.

    නුවනැත්තෝ මේ දෙආකාරයෙන් කවර ආකාරයක් මනා වූ පිහියක් සෑදීමට සුදුසු යැයි පවසයිද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මනා වූ පිහියක් සැදුමට කැමති ලෝහ කර්මාන්තකරුවෙක් යකඩ ගුලියක් රත් කිරීමෙනුදු, තැලීමෙනුදු පිහියක් තැනීමට යොමුවන්නේ

    1. එකම අයුරින් රත් කිරීමත්, එකම අයුරින් තැලීමත් කර මනා වූ පිහියක් සෑදීමට උත්සාහ කරයි.
    2. තැලෙන අයුරු පරික්ෂාකර කර ඒ ඒ තැලුනු ස්වාභාවයට අනුව රත් කරන ප්‍රදේශයත් තීරණය කරමින් රත් කරයිද, ඒ ඒ ස්වභාවයට අනුව තලන අයුරුත් වෙනස් කර කර මනා වූ පිහියක් සෑදීමට උත්සාහ කරයි.

    නුවනැත්තෝ මේ දෙආකාරයෙන් කවර ආකාරයක් මනා වූ පිහියක් සෑදීමට සුදුසු යැයි පවසයිද?

    නැවතත් දෙවන ආකාරය සුදුසු යැයි සිතමි.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    යම් කලින් නොගිය දිගු ගමනක් යන කෙනෙක් ගමනේ මාර්ගය අන් අයෙකුගෙන් දැනගෙන තමන් විසින්ම යන්නේ කෙතරම් දුර ගොස් මාර්ග සලකුණු පරික්ෂා කර බැලීම සුදුසුද?

    1. "මම ගමන ගොස් හමාරයි, දැන් මම ආ මාර්ගය ආවර්ජනය කරමියී, ඒ සලකුණු ආවර්ජනය කරමියී" පරික්ෂා කිරීම සුදුසුද?
    2. යන මාර්ගයේ දිගටම තැනින් තැන මාර්ග සලකුණු පරික්ෂා කර තමන් හරි පාරේ යනවාදැයි දැනගෙන යාම සුදුසුද?

    නුවනැත්තෝ කවර ආකාරය සුදුසු යැයි පවසයිද?

    gamanak yana ekai niwanta yana gamanai ekak widihata ganna puluwanda?
    buduhaamuduruwo pahadiliwa deshanaa karala thiyenawa Aryashtaangika maargaya ithin dharmaya akaalikai sandhitikai num, Api parikshaa karala baliya uththe api aryashtaangika maargaye shakthimathwa idiriyata yanawa da kiyana ekai, Ape ilakkaya wiya uththe Nirwanayai,, marga pala passe soya soya yanna giyoth paara waradinna puluwan awasthaa wadi kiyalai man hithanne.

    Aryashtaangika maragaye api hariyata yanawada kiyala parikshaa kariwa gaman karanawa num a margaye atharama muna gasena man salakunu laga nawathila balana eke therumak naa mokadata meh paara apita kiyala thiyenne lowthuraa budu kenek ithin mata num wena kawru kiwwath meh salakuna oyata hamba wenna one oya meka dakkada kiyala mata num wadak naa, oya kiyana dewal hoyanna passen giyoth mata man yanna apu gamana maga harenna ida thiyenawa. Ithin api parikshaa kari wenna one Arshyangika margaye api innawada kiyana deh witharai...

    mekai mage adahasa :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නැවතත් දෙවන ආකාරය සුදුසු යැයි සිතමි.

    තරුණ මවක් දරුවකු ලොවට බිහි කරයි. එම දරුවාගේ යහපත වෙනුවෙන් කටයුතු කලොත් මවගේ යෞවනත්වය ඒ වෙනුවෙන් වැයවේ. බෙහෙවින්ම වැයවේ. ඇයට යම් සතුටු වීමට, සැප විදීමට, විවේකීව සිටීමට ඇති ඉඩ දරුවා නිසා බෙහෙවින්ම සීමාවේ. එවන් අවස්ථා බෙහෙවින්ම මග හැරී යයි.

    1. මව තම සැප විහරණ වඩා වටනේ යැයි සිතා දරුවාගේ යහපත නොසලකා හෝ පහත් කොට ක්‍රියා කල යුතුය.
    2. මව දරුවාගේ යහපත වඩා වටනේ යැයි සිතා තම යෞවනත්වය දරුවා වෙනුවෙන් වැය කල යුතුය, බෙහෙවින් වැය කල යුතුය.

    දරුවකු ලද මේ තරුණ මවට වෙනත් පහසු ආකාරද නොමැත්තේ නම්, ඇය මේ දෙආකාරයෙන් කවර අයුරක් තෝරා ගැනීම නුවනැත්තෝ පසසත්ද, සුදුසු යැයි සම්මත කරත්ද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තරුණ මවක් දරුවකු ලොවට බිහි කරයි. එම දරුවාගේ යහපත වෙනුවෙන් කටයුතු කලොත් මවගේ යෞවනත්වය ඒ වෙනුවෙන් වැයවේ. බෙහෙවින්ම වැයවේ. ඇයට යම් සතුටු වීමට, සැප විදීමට, විවේකීව සිටීමට ඇති ඉඩ දරුවා නිසා බෙහෙවින්ම සීමාවේ. එවන් අවස්ථා බෙහෙවින්ම මග හැරී යයි.

    1. මව තම සැප විහරණ වඩා වටනේ යැයි සිතා දරුවාගේ යහපත නොසලකා හෝ පහත් කොට ක්‍රියා කල යුතුය.
    2. මව දරුවාගේ යහපත වඩා වටනේ යැයි සිතා තම යෞවනත්වය දරුවා වෙනුවෙන් වැය කල යුතුය, බෙහෙවින් වැය කල යුතුය.

    දරුවකු ලද මේ තරුණ මවට වෙනත් පහසු ආකාරද නොමැත්තේ නම්, ඇය මේ දෙආකාරයෙන් කවර අයුරක් තෝරා ගැනීම නුවනැත්තෝ පසසත්ද, සුදුසු යැයි සම්මත කරත්ද?

    මව, දරුවාගේ යහපත වඩා වටනේ යැයි සිතා තම යෞවනත්වය දරුවා වෙනුවෙන් වැය කරාවි යැයි සිතමි
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔබ මේ ප්‍රකාශණ ඒකාන්ත ලෙසින් පවසන්නේ ඔබ සෝවාන් වූ හෝ ඉන් එහා ඵලයක් ලබා ඇතිවද? නැත්නම් වෙනත් අයෙක් කී දේද මේ කියන්නේ? කිනම් කරුණු හේතු පාදක කොට මෙසේ පවසනවාද? මොකද මේ ඔබ කියන බොහෝ කාරණාවන් ත්‍රිපිටක සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ කියන කරුණු කිනම් අයුරින් නිවැරදි ලෙස දැකියි යුතු දැයි පවසන්න.

    මචං.. ත්‍රිපිටකයේ ඇති සියළු දේ නිවන් දකින්න ඕනි වෙන්නේ නෑ.. අනිච්ඡ, දුක්ඛ අනත්ත කියන පද තුන හරියට විග්‍රහ කර ගනින්.. අඩුතරමේ උඹට සෝවාන් මාර්ගික හරි වෙන්න පුළුවන්.. මොන දේ වුණත් අන්ධ ලෙස විශ්වාස කරන්න එපා.. නුවණීන් විමසපන්.. උඹ බුද්ධිමතෙක් නං මාර්ගය වැටහේවි.. උඹ හොයනදේ පිළිබඳව උඹට හරි අවබෝධයක් නැත්තං, ත්‍රපිටකය 100 පාරක් කියෙව්වත් වැඩක් නෑ බං.. උඹ උඹෙන්ම අහල බලපන් උඹ හොයන්නේ මොකද්ද.. ඇයි හොයන්නේ කියලා.. ඒක හරියට තේරුන් ගත්ත දවසට සැඟවුණු ශ්‍රී සද්ධර්මය උඹට පේන්න පටන් ගනී.. :yes::yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මව, දරුවාගේ යහපත වඩා වටනේ යැයි සිතා තම යෞවනත්වය දරුවා වෙනුවෙන් වැය කරාවි යැයි සිතමි

    බිජු වැපිරීමෙන් අස්වැන්න ලබනු රිසි ගොවියෙක් බිජු වැපිරීමට පෙලඹේ.

    1. ඔහු බෙහෙවින් වයසට ගියේ ශක්ති නොමැත්තේ හෝ වේයි, රෝගයකින් දැඩි පීඩාවට පත්වූවේ හෝ වෙයි, කලෙක හෝ තැනක වැස්ස හෝ දිය නොදේ, කලෙක හෝ තැනෙක වැපිරීමෙන් පක්ෂීන්ගෙන් හෝ හානි සිදුවේ, කලෙක හෝ තැනෙක පස හෝ නිසරු වේ.

    2. ඔහු බෙහෙවින් වයසට නොගියේ ගොවිකම්හි ශක්ති ඇත්තේ වේයි, නිරෝගීද වෙයි, වැස්සද කලට දිය දේ, බිජු වැපිරීමෙන් පසු පක්ෂීන්ගෙන් හෝ වෙනයම් හානිද නොසිදුවේ, වැපිරීමට සුදුසු සරු පසද වේ.

    අස්වනු ලබනු රිසි නුවනැති ගොවියෙක් මේ ආකාර දෙකින් කවර ආකාරයක් ඵල රහිත බව දැන බිජු වැපිරීමට නොපෙලඹේද? කවර ආකාරයක් බිජු වැපිරීමට යෝග්‍ය බවින් දැක ඊට පෙලඹේද?
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    යම් කලින් නොගිය දිගු ගමනක් යන කෙනෙක් ගමනේ මාර්ගය අන් අයෙකුගෙන් දැනගෙන තමන් විසින්ම යන්නේ කෙතරම් දුර ගොස් මාර්ග සලකුණු පරික්ෂා කර බැලීම සුදුසුද?

    1. "මම ගමන ගොස් හමාරයි, දැන් මම ආ මාර්ගය ආවර්ජනය කරමියී, ඒ සලකුණු ආවර්ජනය කරමියී" පරික්ෂා කිරීම සුදුසුද?
    2. යන මාර්ගයේ දිගටම තැනින් තැන මාර්ග සලකුණු පරික්ෂා කර තමන් හරි පාරේ යනවාදැයි දැනගෙන යාම සුදුසුද?

    නුවනැත්තෝ කවර ආකාරය සුදුසු යැයි පවසයිද?

    නුවණැත්තෝ ගමනාන්තය ගැනයි අවධානය යොමු කරන්නේ.. එක් එක් ‍පුදගලයාගේ මානසික මට්ටම විවිධයි මචං.. කෙනෙක් භාවිත කරපු මාර්ගයක් තව කෙනෙකුට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.. සරල උදාහරණයක් දෙන්නං.. උඹ එම්සී එහෙම ගිහින් තියනවා නං දැකලා ඇති ඇතුල් වෙන්න පිටවෙන්න පඩි පෙළකුත් තියනවා, සාමන්‍ය බෑවුමකුත් තියනවා.. ඇවිදින්න පුළුවන් කෙනා පඩිපෙළෙන් යනවා.. රෝද පුටුවෙ යන කෙනා පඩිපෙළ භාවිත නොකර යනවා.. රෝද පුටුවෙ යන කෙනා පඩි නගින කෙනාව ආදර්ශයට අරගෙන තමන්ට ඒ විදිහට යන්න බෑ කියලා තීරණය කෙරුවොත් කවදාවත් ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න බෑ.. හැබැයි නුවණින් බලලා තමන්ට වෙන් කරපු මාර්ගය පාවිච්චි කෙරුවොත් ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න පුළුවන්.. ඔන්න ඕකයි ඇත්ත.. තමන්ට වඩා තමන් ගැන දන්න කෙනෙක් නෑ.. තමන් යන්න ඕනි මාර්ගය තමන්ම තෝරා බේරා ගන්න එකයි සුදුසු.. මම දන්න විදිහ මම කිව්වෙ මචං.. ඒක උඹට ගැළපෙන්නත් පුළුවන් නොගලපෙන්නත් පුළුවන්.. කැමති නං ට්‍රයි කරලා බලපන්.. අකමැති නං පුරුදු විදිහට ගමන පලයන්.. මඟ සළකුණු නෙමෙයි ගමනාන්තයයි වැදගත් වෙන්නේ.. :yes::yes::yes:
     
    > තමන් යන්න ඕනි මාර්ගය තමන්ම තෝරා බේරා ගන්න එකයි සුදුසු..

    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ආර්ය අශ්ඨාංගික මාර්ගයට අමතරව තවත් නිවන් පිනිස වන මාර්ග ගැන පවසා ඒ ඒ මාර්ගය තමන්ම තෝරා බේරා ගන්න එක සුසුදුයැයි කියා තියෙනවාද? මම එහෙම දෙයක් අහලා නැහැනේ.

    එම්සී එකට ඇතුල් වෙන්න/පිටවෙන්න තියෙන පඩි පෙළත්, සාමන්‍ය බෑවුමත් ආකාරයේ මාර්ග දෙකක් හෝ ගැන සිතුවොත් ආර්ය අශ්ඨාංගික මාර්ගයට අමතරව නිවන් පිනිස තවත් මාර්ග තියෙනවානම් ඒ අමතර එක් මාර්ගයක් ගැන කෙටියෙන් හෝ සඳහන් කරන්න පුළුවන්ද?

    එහෙම නැත්නම් ඔබ දුන් එම්සී එකට ඇතුල් වෙන්න/පිටවෙන්න තියෙන පඩි පෙළත්, සාමන්‍ය බෑවුමත් ආකාරයේ මාර්ග දෙකක උපමාව ආර්ය අශ්ඨාංගික මාර්ගය සමග කල්පනා කිරීමේදී කෙසේ වටහා ගැනීම සුදුසුද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    බිජු වැපිරීමෙන් අස්වැන්න ලබනු රිසි ගොවියෙක් බිජු වැපිරීමට පෙලඹේ.

    1. ඔහු බෙහෙවින් වයසට ගියේ ශක්ති නොමැත්තේ හෝ වේයි, රෝගයකින් දැඩි පීඩාවට පත්වූවේ හෝ වෙයි, කලෙක හෝ තැනක වැස්ස හෝ දිය නොදේ, කලෙක හෝ තැනෙක වැපිරීමෙන් පක්ෂීන්ගෙන් හෝ හානි සිදුවේ, කලෙක හෝ තැනෙක පස හෝ නිසරු වේ.

    2. ඔහු බෙහෙවින් වයසට නොගියේ ගොවිකම්හි ශක්ති ඇත්තේ වේයි, නිරෝගීද වෙයි, වැස්සද කලට දිය දේ, බිජු වැපිරීමෙන් පසු පක්ෂීන්ගෙන් හෝ වෙනයම් හානිද නොසිදුවේ, වැපිරීමට සුදුසු සරු පසද වේ.

    අස්වනු ලබනු රිසි නුවනැති ගොවියෙක් මේ ආකාර දෙකින් කවර ආකාරයක් ඵල රහිත බව දැන බිජු වැපිරීමට නොපෙලඹේද? කවර ආකාරයක් බිජු වැපිරීමට යෝග්‍ය බවින් දැක ඊට පෙලඹේද?

    පළවෙනි අයුරින් ඵල නොලැබෙන බව දැන බීජ වැපිරීම නොකර සිටි.
    දෙවැනි අයුරින් ඵල ලැබෙන බව දැන ඒ අයුරින් බීජ වැපිරීමට පෙළඹෙයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පළවෙනි අයුරින් ඵල නොලැබෙන බව දැන බීජ වැපිරීම නොකර සිටි.
    දෙවැනි අයුරින් ඵල ලැබෙන බව දැන ඒ අයුරින් බීජ වැපිරීමට පෙළඹෙයි.

    යම් මේ උපමා හතරක් දෙන ලද නම් කිනම් කරුණු නිසා දෙන ලද දැයි විසදිය හැකිද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහානාම සෙනෙවියා: අනේ බුදු හාමුදුරුවනේ, මම මගේ බිරින්ඳෑ ලඟට ගියාම මගේ රාගය ඇවිලෙනවා, කාමය ඇවිස්සෙනවා..මට බයයි මාව සතර අපායට වැටෙයි කියා.

    බුදුරජාණන් වහන්සේ: මහානාම! බිය නොවන්න. ඔබ සෝවාන් වූවෙක්.

    මහානාම සෙනෙවියා: අනේ බුදු හාමුදුරුවනේ, මම රාජ සභාවට ගියාම, අපරාධකාරයෝ ගැන තීන්දු දෙන්න වෙනවා. නඩු අහන්න වෙනවා. එවිට මගේ කෝපය ඇවිස්සෙනවා, කේන්ති යනවා. මට බයයි මාව සතර අපායට වැටෙයි කියා.

    බුදුරජාණන් වහන්සේ: මහානාම! බිය නොවන්න. ඔබ සෝවාන් වූවෙක්.
     
    • Like
    Reactions: KPZ

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    bohoma isthuthi. man palaweni deshana dekama download karagaththa. thun weni deshanawa kohomada araganne?

    තුන් වන දෙශනාව එක් කල පසු මෙතන සදහනක් කරන්නම්. බොහෝ විට ඉදිරි සති දෙක තුල හැකිවේවී.

    සති දෙකට වඩා සෑහෙන කල් ගතවූ නමුත් තුන් වන කොටස දැන් එක් කර තිබෙනවා:

    http://www.trekmentor.com/si/daham/talks

    මෙහි යම් කෙනෙක් සෝවාන් වීදැයි දැනගන්නා ආකාරයන් දහයක් සදහන් වෙනවා. දහයෙන් සමහරක් සුළු සුළු වෙනස්කම් ඇති එකම ප්‍රධාන කරුණ මුල් කරගත් ආකාරයන්. නමුත් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙසින් වන ආකාරත් කීපයක්ම ඇතුලත්.