ඕවා ගනන් ගන්න එපා සහෝදරයා..සමහර නපුංසකයො ඉන්නවා බොරු ජාති ආලයක් මවා ගෙන "මම පොර" කියලා පෙන්නන්න උත්සහකරන..ඒ වගේ උන්ට හම්බයෙක් පඩයක් ඇරියත් ඇති උන්ගෙ ජාති ආලය ඇවිස්සෙන්න..හැබැයි උන් තමයි පිටරටට කඩේ ගිහිල්ලා අන්තිමේදී මේ රට කාබාසිනියා කරන්නෙ..අපි බෞද්ධයො හැටියට මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕනේ
ගඩාෆි ගෙ පාලනය හරිද වැරදි ද කියලා මම කියන්න යන්නේ නෑ..හැබැයි එක දෙයක් කියන්න පුලුවන් -පර සුද්දා හදන්නෙ කොහොම හරි මේ ලෝකය උන්ගේ පාලනය යටතට ගන්න..ඒකට "මේවගේ නැට්ට පෑගිච්ච හුජ්ජ කොල්ලො" ඉනිමං බඳිනවා...![]()
අඩෝ උබව ගොඩ කාලෙකින් දැක්කෙ

නැහැ බන් මම කැමති නැහැ කාවවත් මෙහෙම නම් දාල විවේචනය කරන්න
මෙතෙන්දි නොකර බැරි උනා





මේකේ එහෙම බලනවා නම් ඌ පිස්සෙක්
