“ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ග&#3

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඕවා ගනන් ගන්න එපා සහෝදරයා..සමහර නපුංසකයො ඉන්නවා බොරු ජාති ආලයක් මවා ගෙන "මම පොර" කියලා පෙන්නන්න උත්සහකරන..ඒ වගේ උන්ට හම්බයෙක් පඩයක් ඇරියත් ඇති උන්ගෙ ජාති ආලය ඇවිස්සෙන්න..හැබැයි උන් තමයි පිටරටට කඩේ ගිහිල්ලා අන්තිමේදී මේ රට කාබාසිනියා කරන්නෙ..අපි බෞද්ධයො හැටියට මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕනේ:)

    ගඩාෆි ගෙ පාලනය හරිද වැරදි ද කියලා මම කියන්න යන්නේ නෑ.
    .හැබැයි එක දෙයක් කියන්න පුලුවන් -පර සුද්දා හදන්නෙ කොහොම හරි මේ ලෝකය උන්ගේ පාලනය යටතට ගන්න..ඒකට "මේවගේ නැට්ට පෑගිච්ච හුජ්ජ කොල්ලො" ඉනිමං බඳිනවා...:growl:

    අඩෝ උබව ගොඩ කාලෙකින් දැක්කෙ :D
    නැහැ බන් මම කැමති නැහැ කාවවත් මෙහෙම නම් දාල විවේචනය කරන්න
    මෙතෙන්දි නොකර බැරි උනා
    :P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    වෙන්න පුලුවන් මචන්..එත් සමස්තයක් විදිහට හැම කෙනාම එක වගෙ නැහැ..සමාජයෙ හොද අය වගෙම නරක අයත් ඉන්නවා මචන්..එහෙම වෙද්දි අපි ඔක්කොම එක ගොඩකට දාලා එයලට අපහාස කලාම මචන් වැරැදක් නොකල කෙනත් අන්තිමට වැරදි කරන්න බලනවා...මොකද කොච්චර හොදට උන්නත් සමජය එයාලට නින්දා කරන නිසා..අනික මචන් අපෙ ජාතික සටනෙදි මෙ හැම ජාතියක්ම එකතුවෙලා අපට නිදහස ලබා ගන්න උදව් කලා මචන්..නරක උන් ටිකක් කරන වෑඩ නිසා ඔක්කොම එ ගොඩට දාන එක වෑරදි මචන්...

    උඹ හරි මචන්, උඹේ ලස්සන වචන ටිකට බොහොම ස්තුති

    ඔව් ඇත්ත මචො. කතාවක් තියෙනවා නේ එක ගොම බිංදුවක් ඇති මුලු කිරි කලේම නාස්ති කරන්න කියලා. ප්‍රභාකරන් වගේ තව ගොම බිංදු ඇතිවේන්න පුලුවං නිසා අපි විමසිල්ලේන් ඉන්න ඔනැ

    මචන් අපි මෙතෙන කල්පනා කරලා බලන්න ඕනේ එක දෙයක් තියෙනවා, ප්‍රභාකරන් වගේ එකෙක් බිහිවුනේ කොහොමද? බිහිකරේ කවුද? අපි හරි නම් ඔක්කොම හරි බන්, අපේ කිරිවලට ගොම බිංදුව අපිම දාගන්නේ නැතුව හිටියනම් හරි(ඔන්න මගේ අදහස )
     
    • Like
    Reactions: erozan
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Muammar-Gaddafi-007.jpg



    අවසාන වශයෙන් කිව හෑක්කෙ පෑරදුනෙ ගාඩාෆි නොවන බවය..ලොකයෙ ඔනිම ජගතෙකු ඉදිරියෙ,,ඔනෑම රටකට ගොස් තමන්ගෙ රට වෙනුවෙන් නිර්බයව වචන ප්‍රකාශ කල නායකයෙක් ඔවුන් විසින්ම ඔවුන්ට අහිමිකරගත් බවය..."

    :yes::yes::yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කලු පූසා;11184117 said:

    කලුවෝ නිකන් මොනවත් දන්නේතුව ඔලුව වනන්න එපා, පස්සට අමාරුවේ වැටෙයි :lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මානව හිමිකම් මෙයාට නෑ, ප්‍රභාකරන් ට ඇත :)

    බැන්කී මුන් ගේ මාධ්‍ය නිවේදන දැක්කහම
    මිනිහට තියන දිවවල් ගාන හිතා ගන්න බැහැ
    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මානව හිමිකම් මෙයාට නෑ, ප්‍රභාකරන් ට ඇත :)

    ඒකනේ කියන්නෙ මචන් කට කියන්නද?
    යකෝ මේවටනෙ බෑන්කි මුන් කාරයට පරික්ෂන තින්ඩ ඔනේ
    ත්අපේම උන්වත් හරියට අවබෝධකරන්නෙ නැනේ :)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙතැන ආගමික විදියට බලන්න මට ඕන නෑ:no: මේකේ එහෙම බලනවා නම් ඌ පිස්සෙක්:dull:
    මේක නොවිය යුතු දෙයක් තවත් රටක පාලනයට බලපෑම් කරන්න යුරෝපා රටවලට තියෙන අයිතිය මොකක්ද :growl:
    ලිබියාවට දෙයක් කරපු කෙනෙක් මේ කාන්තාරයක් රටක් කරපු කෙනෙක් මේ:yes:
    :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා ව්උනත් ගඩ්ඩෆිව මරපු එකෙන් වාසි ගන්නේ ඇමෙරිකාවයි, බ්‍රිතාන්‍යයි..
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මු රටට සේවයක් කරා නම් මිනිස්සු ඇයි මුව මැරුවේ..?

    gaddafideathceleb005gossiplanka.jpg


    gaddafideathceleb009gossiplanka.jpg


    libya-celebrates-gaddafis-death


    32c3b17397b92317fc0e6a7067006432.jpg


    1020a5dabbb1a613f70e6a706700b625.jpg


    626170e1cd73b113f70e6a7067009c77.jpg


    ගඩාෆිගේ මරනය නිසා සතුටුවන ජනතාව

    R.Premadasa Janadipathy Lankawata sehenda weda kotasak karapu kenek. e unath eya mericha dawase ape rate ewun Rathinga pathu karalla raban gahala kiribath kaapu kattiyak innawa ape rate? amathakada?


    Gaddafi 70 gananwala lankawata ewilla karapu kathawa hariyata danne kawda?

    man danna widihata ahala thiyenawa issara lankawe sinhala muslim kolahalayak wela thiyenawa. ey welawe gaddafi kiyala thiyenawalu

    "Muslim minussunta lankawe innda berinam lankawe inna okkoma muslim minussunta Libiyawe inda ida dennam kiyala"


    oke etta netta man danne nehe sehenda kaalekata issella ahapu deyak
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808


    man danna widihata ahala thiyenawa issara lankawe sinhala muslim kolahalayak wela thiyenawa. ey welawe gaddafi kiyala thiyenawalu

    "Muslim minussunta lankawe innda berinam lankawe inna okkoma muslim minussunta Libiyawe inda ida dennam kiyala"


    oke etta netta man danne nehe sehenda kaalekata issella ahapu deyak


    ehemada,
    samaharu oka eka eka widihata kiyanawa
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    ehemada,
    samaharu oka eka eka widihata kiyanawa

    kathawa kiwwe mamane ban...machan mekai...miniha wadi dura diga balala kiyapu kathawak newei wenna puluwan...bt eka kiyala thiyenne apay lankawe ahawal kattiyatane..ekai barapathala kama..ubala as arala baluwanam pena dewal anuwa ubalatama hithaganna puluwan..apay rate eak kriyathmaka wechcha widiya...mama kiyanne na mun gadafi kiwwa dey karanawa kiyala..bt ultimately kohoma unath anthimedi නට්ටං වෙලා යන්නෙ,අපේ සිංහල ජාතිය නේද බං?