“කැසිනෝ ඕනද? එපාද?” – Elakiri ජනමත විචාරණය

ඕනද? එපාද?” – ජනමත වි&

  • ඕන

    Votes: 112 47.7%
  • එපා

    Votes: 123 52.3%

  • Total voters
    235
  • Poll closed .

donta

Member
Jun 11, 2013
2,916
304
0
මේ දවස්වල පත්තර වල ලිපි බලපන්කෝ මචන් ගොඩක් ලිපි තියෙන්නේ කැසිනෝ හොදයි කියලා .මම නම් හිතන්නේ ඔය ලියපු එවුන්ට සහ පත්තරයටත් හොද ගාණක් ලැබෙන ව ඇති ලිපි වලට. ඔක තමයි ඇත්ත සල්ලි තියෙනව නම් රටේ මතය වෙනස් කරන්න පුලුවන් .දැන් ඔය හදනවයි කියන හොටලය දැනටමත් හදන්න පටන් අරන් නේද එ කියන්නේ අනිවාර්යෙන්ම ‍ඔක කරනවා

ඕකට විරුද්ද උන්ට තියෙන අවුල කැසිනෝ එක හදන එක නෙමෙයි බන් ඕකට බදු සහන දෙන එක.
මොකද කවදාවත් විපක්ශේ උන් උනත් ලංකාවේ තියෙන ඔක්කොම කැසිනෝ වහන්න කියන්නෙ නෑ බන්.
ඔඋන් තමයි ඔය චන්ද කාල වලදි දෙගොල්ලන්ටම උදව් කරන්නේ.
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    casino one...hamadaama mehem duppath ratak widihatalankaawa thiyanna ba..rakiya niyukthiya wadi wenna one..constructions wadi wenna one..(coz im in construction sector)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ රට ආශාර්ය දොරේ ගලනවා ..මිනිස්සුන්ට කන්න බොන්න යාන වාහන ඇතුළු එකී නොකී සියලු සැපසම්පත් ලැබී තිබේ .අපට රස්සාවල් කිරීමට හෝ වෙනයම් වෙළදාමක් කිරීමට අවශ්‍ය නැත ..සල්ලි දොරේ ගලයි ..me සල්ලි දෙන්නේ අපේ ආශ්චර්යමත් රජයෙනි .එනිසා අපට සල්ලි වලට කරන්න දෙයක් නැත මන්ද සල්ලි වලින් අපේ ගෙවල් පිරි ඉතිරි ගොසින් බැවිනි .

    එමනිසා අපට casino අනිවාර්යයෙන් අත්‍යවශය දෙයකි .අදහෙටම casino ආරම්බ කරන මෙන් අපේ අස්චර්යවත් වූ රටේ රජතුමාගෙන් ඉල්ලා සිටිමු .

    images
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසීනෝ ඕනද එපාද කියලා අහන්නෙ මොකද? කැසිනෝ ලන්කාවට අලුත් දෙයක් නෙමෙයි. අසූගනන් වල ඉඳලම තිබුන.
     

    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51
    Kasino eka aithi lanakawe ekek ta nam, salli karakenne lankawa athule nam, suddo awith ewage sellam karanawa nam kasino thibbata kamak na.:yes::yes::yes: nathnam epa.:no::no::no:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කැසීනෝ ඕනද එපාද කියලා අහන්නෙ මොකද? කැසිනෝ ලන්කාවට අලුත් දෙයක් නෙමෙයි. අසූගනන් වල ඉඳලම තිබුන.

    ඒක තමයි නේද බං මුන් දන් නැතුව වෙන් ඇති කියන්න ඇත්තේ.. ගණිකා වූර්තීයත් මං හිතන්නේ අසූගනන් වලට කලින් ඉඳලම තිබුනා. ඉතිං අපිට එකත් නීතිගත කරලදෙන්න කියමුකෝ එහෙනම්...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    කැසිනෝ ඕනෙද එපාද කියන්න කලින් කැසිනෝවක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් සමාජයට වෙන බලපෑම අවබොධකරගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් මිනිස්සුන්ට වන බලපෑම, සංස්කෘතියට ආගමට වෙන බලපෑම මිනිස්සුන්ට වෙන බලපෑම තේරුම්ගන්නත් ඕනේ මේ හැම බලපෑමකම අවසාන එලය Positive නම් කැසිනෝ හොදයි නැත්නම් කැසිනෝ නරකයි.
    ~ කැසිනෝ එකකට රිංගමු ~... ;):cool: