“කුඹියෝ” ටීවී සිරිස්

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    This episode was perfect except for one thing, and it's one big flaw.
    The police had no basis to arrest that man on. Why would the police arrest him? All he did was paste a stack of papers on to his car and sneak it into his workplace. How is he breaking any laws of the country?

    ado sirawtama :O uge car eka uge kola... who cares :O
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ඕනම එකෙක් ආදරය ඉස්සරහ අන්ධවෙනව, ඒක හැමෝටම පොදු ධර්මතාවයක්, ඇයි ජෙහානය හිරුනිට birthday surprise එකක් දුන්න විදිය එහෙම, හැමෝගෙම ජීවිත වල මෝඩ වැඩ කරන අමුම අමු පල් මෝඩයෙක් ජීවත් වෙනව:)

    adare sambandayak na ne ban :D muu software ekak hadanawa... eka penannawa... ethanadi ee gani waddek kara jehanayata wada.... accounting mokak hari nam kamak na... meka jehanayage feild eka... minissunwa therum ganna minissu hithanne kohomada like wise... so ethanadi charithe kawa kiyala mata hithenne
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපේ ඔෆිස් එකේ උදෙන්ම ටොපික් එක කුබියෝ :lol::lol: අර ගේම් ඔෆ් ත්‍රෝන් එකේ වගේ අපේ උන් එන සෙනසුරාදා වෙනකම් ඉන්න බැරුව ITN සවර්ස් හැක් කරයිද දන්නෙ නෑ:lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර ජෙප්ප ඔක්කොම ඉස්සර කරගෙන ගිහින් උද්ගෝශනේ කරනව .දිගටම ස්ට්ර්යික් . ලොක්ක සාලියට කියනව දැන් මේක නවත්තල දීපන් කියල . සාලිය හෙන ගොනානෙ .ඕක ස්ට්‍රයික් එකේ නායකයො බය කරන්න කන්ට්‍රැක් එක දෙනව අරුන් ටිකට . උන් අර ජෙප්පට ගේම දුන්නහම තමා දැනගන්නෙ මේක ජෙහාන්ගෙ ගේමක් කියල .පස්සෙ දෙගොල්ලො ඇරගන්නව .
    :):):):):):)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ඔෆිස් එකේ උදෙන්ම ටොපික් එක කුබියෝ :lol::lol: අර ගේම් ඔෆ් ත්‍රෝන් එකේ වගේ අපේ උන් එන සෙනසුරාදා වෙනකම් ඉන්න බැරුව ITN සවර්ස් හැක් කරයිද දන්නෙ නෑ:lol::lol:

    පුලුවන්නම් හැක් කරලා දෙන්න.:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර ජෙප්ප ඔක්කොම ඉස්සර කරගෙන ගිහින් උද්ගෝශනේ කරනව .දිගටම ස්ට්ර්යික් . ලොක්ක සාලියට කියනව දැන් මේක නවත්තල දීපන් කියල . සාලිය හෙන ගොනානෙ .ඕක ස්ට්‍රයික් එකේ නායකයො බය කරන්න කන්ට්‍රැක් එක දෙනව අරුන් ටිකට . උන් අර ජෙප්පට ගේම දුන්නහම තමා දැනගන්නෙ මේක ජෙහාන්ගෙ ගේමක් කියල .පස්සෙ දෙගොල්ලො ඇරගන්නව .
    :):):):):):)

    ජෙහාන් ආයතනයේ අයගේ ප්‍රශ්න දැනගන්න සොෆ්ට්වෙයාර් එක විකුණන්න යන එකක් නැති වෙයිද
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඒකත් අර පත්තර විකුනනව වගේ ගොම් පාර්ට් එකක්

    ඕක ජෙහාන්ටම තමයි අන්තිමට ඕන වෙන්නේ. අන්තිමට තොරතුරු ටික දාලා එන්ටර් කරාම "හිරේ යන්නට සිදුවීම" කියල එයි. :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    under law act 69 of 56 line, It's illegal to pack something under vehicles floor board and will subject to custodial for the life time with aggravated panels. :lol:

    Which act your are referring to... I think he did attack on Saliya that is where all went wrong you can not assault a person for any reason so police will release him but the company problem will remain or worsen company internet law is strick on a case like this

    ජෙහාන් ගෙම ඇවිලුවා ලස්සනට නමුත් ඔහු කරන්න ඉතා භායානක දෙයක් මොකද ප්‍රයන්තයා අරුට පණ ඇරලා... අපි බලමු මොකද වෙන්නේ කියලා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මටත් හිතෙනව, ගොඩක් දුරට factory එකේ වැඩේ දරුණුවටම යද්දි ඔස්ටින් ගේමට බහිනව, ඒකෙන් තමා අරූ මැරෙන්නෙ, පොලිස්කාරය ජෙහානයගෙ බෙල්ලට තොණ්ඩුව දාන්නෙ එතකොට තමයි, තට්ටය ප්‍රියන්තයට වද දෙන කතාවක් කවුරු හරි කියල තිබුන, මේ යන විදියට එහෙම වෙයි කියල හිතෙනව:(

    ජෙහන් සහ ප්‍රයන්ත අතර ප්‍රශ්නයකට මුලපුරලයි තියෙන්නේ මෙකෙන් එකෙක් මැරුනාම කොහොම තියෙයිද? ගෙම් කරුවන්ට වෙන පව් පලදිම් ඔනැ නැ උන් ඉන්නේම සිතින් අපායක

    Breaking Bad එකෙත් එහෙමනේ අන්තිමට පවුලත් පිට ගියා :baffled:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,895
    113
    He got arrested because he attacked saliya.

    Could be. But come on man, this is Sri Lanka. Do you think they will arrest a man in a tie just because he got into a fist fight with someone :lol:

    Getting the police to search his car is ridiculous in the first place. Do you think the police would just waste their time to discover a stack of leaflets.

    It would have been more realistic if the company security discovered the papers and he got kicked out, causing the riots
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Could be. But come on man, this is Sri Lanka. Do you think they will arrest a man in a tie just because he got into a fist fight with someone :lol:

    Getting the police to search his car is ridiculous in the first place. Do you think the police would just waste their time to discover a stack of leaflets.

    It would have been more realistic if the company security discovered the papers and he got kicked out, causing the riots

    ඔච්චර හිතන්ඩෙපා, ශාක්‍ය ජයවර්ධන කියන්නෙ ආණ්ඩුවෙ ලොකු අත්තක් හිත හදාගනින්... ! හරියට මරාගෙ විමලේ ඩීඅයිජීට ලොකු එක දුන්න වගේ
     

    chootyputha1

    Well-known member
  • ජෙහන් සහ ප්‍රයන්ත අතර ප්‍රශ්නයකට මුලපුරලයි තියෙන්නේ මෙකෙන් එකෙක් මැරුනාම කොහොම තියෙයිද? ගෙම් කරුවන්ට වෙන පව් පලදිම් ඔනැ නැ උන් ඉන්නේම සිතින් අපායක

    Breaking Bad එකෙත් එහෙමනේ අන්තිමට පවුලත් පිට ගියා :baffled:
    :yes::yes::yes:
     

    chootyputha1

    Well-known member
  • adare sambandayak na ne ban :D muu software ekak hadanawa... eka penannawa... ethanadi ee gani waddek kara jehanayata wada.... accounting mokak hari nam kamak na... meka jehanayage feild eka... minissunwa therum ganna minissu hithanne kohomada like wise... so ethanadi charithe kawa kiyala mata hithenne

    ඕනෙම මිනිහෙක් ජීවිතේ එක පාරක් හරි වරද්ද ගන්නව මචං, ඌ දවසක ප්‍රියන්තයට කියනව මට මතක නෑ කොයි episode එකේද කියල, මේ ගේම දෙන එක නවත්තල ජීවත් වෙන්න වෙන මාර්ගයක් හොයනව කියල, මේ idea එක මෑන්ස්ගෙ හිතේ හෙන කාලෙක ඉදං තිබ්බ දෙයක් කියලත් කියනව, ඉතිං ඌ හිතන්නෙ උගෙ software එක ලොකුම වෙළදපොලකට අලෙවි කරල ලොකු ලාබයක් ලබන්න, ඌට හිතෙන්නෙ ලොකුම වෙලදපොල විදියට රටේ මහජනතාව, දැනුත් අපි අතර computer එකෙන් horoscope එක බලල දීල ගානක් කඩාගන්න අය ඉන්නෙ, අපේ පැත්තෙ පොල දවසට ඩීමො බට්ටෙක්ගෙ ඇතුලෙ computer හයි කරගෙන ඉන්නව මං දැකල තියෙනව, මිනිස්සුන්ට ඕන මොනව හරි දේකින් හිතේ සතුටක් ඇති කරගන්න, ඉතිං අනාගතේ ගැන දැනගන්න පුලුවන් ඉක්මන් ක්‍රමයක් තියෙයි නං මිනිස්සු පෝලින් ගැහිල එයි software එහෙකින් අනාගතේ බලාගන්න, ඔන්න ඔය angle එකෙන් තමයි ජෙහානය බැලුවෙ, හැබැයි හිරුණි ඒක එච්චර practical නැති බව පෙන්නුවම මෑන්ස්ටත් හිතුන මේක company වලට දාන එක ඊට වඩා හොද විත්තිය, මොකද එක පාර අතට හොද කුට්ටියක් ගන්න පුලුවන් ඒකෙන්, අනික annually charge කරන්නත් පුලුවන්, අර ආදර scene එකක් ගැන කිව්වෙ මේකයි, ඌ මොනව උනත් කෙල්ලටත් software කෑල්ල පෙන්නන්න හිතුවෙ ආදරේ නිසා තමයි, අපි කාට හරි ඇලුම් කරනවනං අපේ පෞද්ගලිකත්වය අදාල කෙනා ඉස්සරහ නිකන්ම සින්න වෙනව යාලුව, ඒක තමයි ආදරේ තියෙන බලපුලුවංකාරකම ඉලන්දාරිය;);)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි කාට හරි ඇලුම් කරනවනං අපේ පෞද්ගලිකත්වය අදාල කෙනා ඉස්සරහ නිකන්ම සින්න වෙනව යාලුව, ඒක තමයි ආදරේ තියෙන බලපුලුවංකාරකම ඉලන්දාරිය;);)
    :yes::yes::yes::yes: