“කුඹියෝ” ටීවී සිරිස්

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    කූඹියෝ එක පෙළට episode 14ක් නැරඹුවෙමි.

    රූපවාහිනීයේ වෙළද දැන්වීම් යුද්ධය හා සමවැද කූඹියෝ කවා ගන්නවාට වඩා සාර්ථක ක්‍රමයක් වූ මෙය අවසානයේ කොපියක් නොවන සාර්ථක නිර්මාණයක් දුටුවෙමි..

    කූඹියො තවම ඉවර නැත.. නමුත් අධිවේගයෙන් කතා මාලාව දිවෙයි. ප්‍රේක්ෂකයාව කතාව තුළ විඩාවට පත් නොකරයි. වෙන ටෙලියක නම් ජෙහාන් කාර් එක උස්සන සිද්ධිය episode 20-30ක් වත් හරි රහට අදිනවාට සැක නැත.. නමුත් කූඹියෝ හි චූ පාරක් දමා එන සුනංගුවට කාර් එක උස්සා අවසානයෙ ජෙහාන්ගෙ ගාණ මරදාන ස්ටේශමට ගෙනැත් දෙන දර්ශනයද විකාශය වෙයි..

    කැමරා කෝණ ගත් කළ drill team ලාගෙ දෙවියන්ගෙ භාරේ නිර්මාණය හා සමාන ලක්ශන පෙන්නුම් කරන කූඹියෝ පසුතල නිර්මාණ අපිළිවෙල ජනශ්‍රැතීන්ගෙ පිළිවෙල නැවත වරක් කියා දෙන්නක් විය..

    ජෙහාන්, ප්‍රියන්ත, ඇංජි, හිරුණි, පද්මකුමාර මේ සියලු දෙනා කූඹියෝහි රඟපාන නළු නිළියන් වුවද ඔවුන් බොක්කෙන්ම අප සමාජයේ සැබෑ නිරූපිතයන් වන්නහුය..

    Episode 2ක් නරඹා ඊළඟ සති අන්තය තෙක් ඉවසන්නට වීම ප්‍රේක්ෂකයාට සිදුවන ලොකුම අපහසුවයි.. කූඹියෝ එතරම්ම ගැම්මකින් දිවෙයි..

    මහඋල්පතගම ගොබ්බ ප්‍රියන්තයා ගමෙන් කොළඹට ආ සුසන්තයාට පූට්ටු වී කොරන කෙළි බලා සිටින බංගලිදේශකාරයෙක් හරි කමක් නෑ සුද්දෙක්නෙ කියා සිතන හිරුණි සහ ආඩම්බකාර ඩුබායි වට්ටක්කා ගෙඩියක පැහැ සමක් ඇති සුදු නංගිට වඩා ජෙහාන්ගෙ බැජා වූ ඇන්ජි මට අනුව නම් සම්පූර්ණ පැකේජයකි. පද්මකුමාර කස්තුරි ෆේස්බුක්හි පුංචි කෙල්ලන්ගෙ අදහස් දැක්වීම් අභිමුව නැමෙන නැමිල්ල කියපාන්නෙ මේ සමාජයේ ප්‍රතිමූර්තියක් නොවේද?

    උපුටා දක්වන්නට වචන කෙතරම් ඇතත් ජෙහාන්ගෙ වචන කිහිපයකින් නවතිමි.

    "මේකට කියන්නෙ දක්ෂයින්ගේ දශකය කියල,
    උගතුන්ගේ දශකය ඉවරයි...!"

    එය සැබෑවකි.. කූඹියෝ කවාගෙන බලපන්. ඒක පට්ටම පට්ට මචන්.

    උපුටා ගැනීම - තප්ත විල

    මහඋල්පතගම ගොබ්බ ප්‍රියන්තයා ගමෙන් කොළඹට ආ සුසන්තයාට පූට්ටු වී කොරන කෙළි බලා සිටින බංගලිදේශකාරයෙක් හරි කමක් නෑ සුද්දෙක්නෙ කියා සිතන හිරුණි සහ ආඩම්බකාර ඩුබායි වට්ටක්කා ගෙඩියක පැහැ සමක් ඇති සුදු නංගිට වඩා ජෙහාන්ගෙ බැජා වූ ඇන්ජි මට අනුව නම් සම්පූර්ණ පැකේජයකි. පද්මකුමාර කස්තුරි ෆේස්බුක්හි පුංචි කෙල්ලන්ගෙ අදහස් දැක්වීම් අභිමුව නැමෙන නැමිල්ල කියපාන්නෙ මේ සමාජයේ ප්‍රතිමූර්තියක් නොවේද?

    Sirawatama machan...:yes:
    meeka pattama nirmaanayak..:love::love:

    thawa poddak wela koobiyo kawaganna thibuna nam hodai;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං උසස් ප්‍රේක්ෂක පරපුරක් වෙනුවෙන් කවද හරි දවසක ඔයවගේ ටෙලි එලියට එන්න ඕනේ.නැත්නම් මේ තියන ගොබ්බ නාට්‍ය රැල්ල එක්ක පොඩි උන් මොට වෙනවා ....උබට පෞද්ගලිකව එක කරන්න බැරීඇති නමුත් කවද හරි මේ වගේ නාට්‍ය නැවත විකාශනය වේවා යැයි ප්‍රර්ථනා කරනවා එකෙන් ම ...

    නැවත විකාශනයක් ගියා බං සතියේ දිනවල දවල් වේලාවක ඒ වගේ ටයිම් එකක මේවගේ ටෙලියක් රිපිට් කරපු එක කිසිම වැඩකට නැති වැඩක් :(:(

    උඹට මතකද දැනට අවුරුදු 10 කලින් රූපවාහිනියේ ගියා නොඛෙල් සම්මාන දිනපු නවකතා රචකයෙක්ගේ කතාවකින් ඛෙල්ජියම් අධ්‍යක්ෂක සැමි පවෙල් කරපු "ජීවචක්‍ර" ටෙලිනාට්‍ය අශෝක පීරිස්, විණා ජයකොඩි ප්‍රධාන චරිත කලේ මේනක රාජපක්ෂ මේ නාට්‍යයේ තමයි මුලින් රඟපැවේ මම හිතුවා ඌ පට්ට නලූවෙක් වෙයි කියලා ඒ රඟපෑම දැකලා කොහොද ඌ කැලේ ගියා :angry::angry: අශෝක පීරිස් ජිවිතයෙන් සමුගත්තේ මේ ටෙලිය විකාශය වෙන කාලේදි නිසි ඇගැයිමක් නොලැබුනු ලංකාවේ හිටපු පට්ටම රංගන ශිල්පියෙක් තමයි අශෝක පීරිස් මහත්මයා :(:( සීතා කුමාරි මහත්මිය මේ නාට්‍යයේ අත්තම්මගේ චරිතය අපුරුවට කලා :love: සුරාජ් මාපා, නදිෂාගේ හොඳම රඟපැමක් තිබුනේ මේ ටෙලියේ :)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ප්‍රියන්තට ඉන්න නළුවනම් නියමයි. සුපිරි රගපෑමක් :yes::yes:
    11.gif
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Vibhaga fail eke 30 wena km patta mta nm. ita passe nm aiyo me mokkad kiyala hituna. katawa iwara karaganna kohendo mokd issuwa wage ituru kotas 5ta :sorry:

    Mul tikata nm asai
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Vibhaga fail eke 30 wena km patta mta nm. ita passe nm aiyo me mokkad kiyala hituna. katawa iwara karaganna kohendo mokd issuwa wage ituru kotas 5ta :sorry:

    Mul tikata nm asai

    ow bn kathawa patta..hariyata iwara karala na..thawa kotas 10-15 wage aduwak danenawa.. low budget gahala thiyenne..budget over yanna athi :)

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Vibhaga fail eke 30 wena km patta mta nm. ita passe nm aiyo me mokkad kiyala hituna. katawa iwara karaganna kohendo mokd issuwa wage ituru kotas 5ta :sorry:

    Mul tikata nm asai

    :(:(

    ow bn kathawa patta..hariyata iwara karala na..thawa kotas 10-15 wage aduwak danenawa.. low budget gahala thiyenne..budget over yanna athi :)

    ලෝ බජට් සීන් එකක් වෙන්න පුලූවන් අන්තිම කොටස් ටික වේගයෙන් ගලාගෙන යනවා අඩුම තරමේ තව කොටස් 5 වගේ ගියා නම් කතාවේ රිදම් එකට අවුලක් වෙන්නේ නෑ

    උඹත් කූඹියෝ බලනවද එළකිරි :):) ඉස්සරහට සහෝදර පිරිසක් කතාවට සම්බන්ධ වෙනවා ;);)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලෝ බජට් සීන් එකක් වෙන්න පුලූවන් අන්තිම කොටස් ටික වේගයෙන් ගලාගෙන යනවා අඩුම තරමේ තව කොටස් 5 වගේ ගියා නම් කතාවේ රිදම් එකට අවුලක් වෙන්නේ නෑ

    low budget kalath minissunta hoda rasaswadayak denna puluwan kiyana ekata hodama example ekak eka :)

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    low budget kalath minissunta hoda rasaswadayak denna puluwan kiyana ekata hodama example ekak eka :)

    කරන්න පුලූවන් :) යමක් කරන්න අවංක උවමනාව තියෙන නිර්මාණකරුවන් ඉන්නවා ඒවගේ අයට මාධ්‍ය ආයතන වලින් අවස්ථාවක් දෙන්නේ නෑ :( දැන් බලපං කූඹියෝ 2014 ෂුට් කරලා ඉවර වෙලා තියෙන්නේ කිසිම නාලිකාවකින් අරගෙන නෑ :( මොකද උන්ට ලාභයි ඉන්දියන්, කොරියන් කතාවක් දෙබස් කවලා පෙන්නන එක ලංකාවේ ටෙලිනාට්‍ය රසවින්දන කෑවේ අර ශාන්ති කියන ඉන්දියන් කතාවෙන් :angry::angry: ගෙදර ඉන්න ගෑනු අයව ටාගට් කරලා කතා එන්න ගත්තේ ඊට පස්සේ තමයි :(
     
    • Like
    Reactions: Local Disk (c:)

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කරන්න පුලූවන් :) යමක් කරන්න අවංක උවමනාව තියෙන නිර්මාණකරුවන් ඉන්නවා ඒවගේ අයට මාධ්‍ය ආයතන වලින් අවස්ථාවක් දෙන්නේ නෑ :( දැන් බලපං කූඹියෝ 2014 ෂුට් කරලා ඉවර වෙලා තියෙන්නේ කිසිම නාලිකාවකින් අරගෙන නෑ :( මොකද උන්ට ලාභයි ඉන්දියන්, කොරියන් කතාවක් දෙබස් කවලා පෙන්නන එක ලංකාවේ ටෙලිනාට්‍ය රසවින්දන කෑවේ අර ශාන්ති කියන ඉන්දියන් කතාවෙන් :angry::angry: ගෙදර ඉන්න ගෑනු අයව ටාගට් කරලා කතා එන්න ගත්තේ ඊට පස්සේ තමයි :(

    aniwa..habai diagatama me wage nirmana awoth indian katha walata thiyana place eka adu wei :)

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    aniwa..habai diagatama me wage nirmana awoth indian katha walata thiyana place eka adu wei :)

    මොන පිස්සුද බන් ගෑනුන්ට ඔයවගේ කතා අල්ලන්නේ නැ උන්ට ඕනේ ලව්කරනෙව්වා අර කිව්ව් වගේ ශාන්ති / මේ ආදරේ / ප්‍රේම දඩයම වගේ මෙලෝ රහක් නැති බැලුව කියල වැඩකුත් නැති මරෙනකන්ම ඉවරවෙන්නේ නැති අන්තිමට කතාවේ මුල මතකත් නැති ගු ගොඩවල් වලට :no::dull::dull:

    ලංකාවේ ඉන්නකොට ගිනිඅවි සහ ගිනිකෙළි බලන්න පට්ට ගේමක් දුන්නේ ගෙදර ගනියි අම්මයි එක්ක :frown: උදේ ඉදන් රෑ වෙනකන් ඉන්දියන් මගුල් ඉවරයක් නැ නේ :growl::growl:
    පස්සේ බැරිම තැන කොම්බෝ එකක් අරන් මොනිටර් එකෙන් ගිනිඅවි සහ ගිනිකෙළි බැලුවේ :lol::growl::growl:

    මේ පාර 32 ටීවී මොනිටර් එකක් ගෙනියනවා මට ඕන ප්රෝග්‍රම්ස් බලන්න :(:dull:
     
    • Like
    Reactions: HSW

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹත් කූඹියෝ බලනවද එළකිරි :):) ඉස්සරහට සහෝදර පිරිසක් කතාවට සම්බන්ධ වෙනවා ;);)

    අලුත් පරපුරේ සෙට් එක එහෙමත් ඉන්නව නේද ?? ශිනාත් චතුරංග එහෙම .. අර කස්තුරි එක්ක බිබී ඉන්න එකා. එත් මන් බැලුව කසුන් පතිරණ මොකද කුබුයෝ නාට්ටිය එච්චර උස්සනේ කියල. හැබැයි කියන තරම් නිර්මාණශීලි කමක් නම් මම දැක්කේ නැහැ දුමිදුගේ. එත් ප්‍රියන්ත චරිතය රගපාන සුන්න උන නම් හොදයි.

    සංගීතය උනත් එහෙම කොලිටියක් නාහෙන්. හැබැයි දැන් යන මෙගා නාට්ටි වලට වඩා නම් 1000% හොදයි