“කුඹියෝ” ටීවී සිරිස්

redux

Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Genuine msg karapanko :lol: cringe yako. thanks wath kiyala na ballata wage dala LIke ekak ewala :rofl:

    Imagine the number of messages he must be receiving in a day.
    You eventually get sick of it. Besides messaging a public figure on his personal profile is stalkerish as hell. The world is full of strange crazy people and most famous people don't feel comfortable engaging in conversations with their fans.
    This is why hollywood celebrities hire people to manage their social media
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    Eka thama math kiyanne. Character ekata drama ekata love karata kamak na eke ragapapu actors lata msg karanawa kiyanne pichan wadak ne. apita unath patta uncomfortable wei. mata a msg eka dakiddith cringe wage.:baffled:
    Famous kawuru hari dakkath mama nam jiwitheta katha karanna yanne na.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ්‍රෝ කියලා කියන්නේ රෙස්පෙක්ට් එකට තමයි.
    ඇයි ඌ ලෙක්චරර් කෙනෙක් කියලා අලි පුකෙන්ද ?
    දැන් බලපන් ඌ ඔහේ ලයික් එකක් විතරක් එවලා.
    ඉස්සෙල්ලා ඌ දැනගන්න ඕන , ඌට හොද කියන ෆෑන්ස්ලාව වචන දෙක තුනකින් හරි අමතලා හොදින් තියාගන්න ලයික් එවන් නැතුව.
    නාට්ටියේ නම් මොලකාරයෙක් ඒත් සැබැ ජීවිතේ ෆෑන් කෙනෙක්ව හොදින් තියාගන්න දන්නේ නැති මොට්ට පකෙක්.
    :rofl::rofl:

    මචං තුමිඳු කියන්නෙ නිකං අපි ටී වී වල දකින සීනිබෝල නලුවෙක් නෙමෙයි... ටිකක් රැඩිකල් ඩයල් එකක්... ඒ වගේම පට්ට ටැලන්ට් එකක් තියෙන පොරක්... පොර ඒ කාලෙ වේදිකා නාට්ය කරලා සම්මාන හිටන් ගත්ත එකෙක්... උගේ ඩ්‍රාමා බැලුවනම් තේරෙයි... 1999 යෞවන සම්මාන උලෙලේ හොදම රචනය, අද්‍යක්ශනය, නිශ්පාදන, නලුවා සහ නිලිය , සංගීතය , සම්මාන ඔක්කොම ගත්තෙ මූ කරපු අරුන්දතී කියන ඩ්‍රාමා එකෙන්... දෙවෙනි ඉනිමෙ ඉන්න අනුහස්ගෙ මාමා හිටන් ඒකේ රගපෑවා... :) ඒ වගේ එකෙක්ගෙන් ලයික් එකක් ලැබුනා කියන්නෙත් පුදුමයි..

    http://rangahala.lk/arundathi/
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    kumbiyo ringtone eka. meka youtube eken ussapu ekak. ona un download karaganin.
    https://drive.google.com/file/d/14jaHxyY4lOkih542cT-VKvcbhPdWfYLb/view

    :angry: :angry: :angry:

    සමාවන්න, ඔබට මේ මොහොතේ මෙම ගොනුව බැලීමට හෝ බාගැනීමට නොහැක.

    මෑත කදී මෙම ගොනුව ගොඩක් පරිශීලකයින් බලා හෝ බාගෙන ඇත. කරුණාකර ගොනුවට නැවත පිවීසිමට උත්සහා කරන්න. ඔබ පිවිසීමට උත්සාහා කරන ගොනුව විශේෂයෙන් විශාල හෝ ගොඩක් පුද්ගලයන් අතර බෙදාගෙන ඇති නම්, එය ඇතැම් විට ගොනුව බැලීමට හෝ බාගැනීමට පැය 24 ක කාලයක් ගනී. ඔබට පැය 24 කට පසුව තවමත් ගොනුවට පිවිසීමට නොහැකි නම්, ඔබගේ වසමේ පරිපාලකයා අමතන්න.

    :rofl: :D :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මචං තුමිඳු කියන්නෙ නිකං අපි ටී වී වල දකින සීනිබෝල නලුවෙක් නෙමෙයි... ටිකක් රැඩිකල් ඩයල් එකක්... ඒ වගේම පට්ට ටැලන්ට් එකක් තියෙන පොරක්... පොර ඒ කාලෙ වේදිකා නාට්ය කරලා සම්මාන හිටන් ගත්ත එකෙක්... උගේ ඩ්‍රාමා බැලුවනම් තේරෙයි... 1999 යෞවන සම්මාන උලෙලේ හොදම රචනය, අද්‍යක්ශනය, නිශ්පාදන, නලුවා සහ නිලිය , සංගීතය , සම්මාන ඔක්කොම ගත්තෙ මූ කරපු අරුන්දතී කියන ඩ්‍රාමා එකෙන්... දෙවෙනි ඉනිමෙ ඉන්න අනුහස්ගෙ මාමා හිටන් ඒකේ රගපෑවා... :) ඒ වගේ එකෙක්ගෙන් ලයික් එකක් ලැබුනා කියන්නෙත් පුදුමයි..

    http://rangahala.lk/arundathi/

    Maitre1.jpg

    that's ma boy :love: බලන් ගියාම මම හොඳයිනේ හිටං

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    38 වෙනි කොටසේ, 13:26 ඉදන් තියන කූබියො කියල වැටෙන කෑල්ලේ පොඩි එකෙක් වීඩියෝ කරන එක ගැන අහනවා ඇහුනේ තව කාටද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය ජෙහානයා ඇත්ත කියන එකත් ප්ලෑන් එකක්ම වෙන්න බැරි වෙයි ද ???

    දැන් මේකේ ජෙහානයගේ පුකෙන් පඩයක් ගියත් ඒක ජෙහානයාගේ පෑලෑන් එකට අන්ව තමයි යවන්නේ පුතේ!:P:baffled: