සහෝදරයින්ට කෙළවෙන්න ගහන ගේමක් වගේ![]()

රෝසි ආච්චි;22875502 said:ow ow aththa kiyana eka plan ekak, aththa kiyapu eka plan ekak wechcha ekath plan ekak![]()


යකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත් ජෙහාන් බැරල් සුනිල් ලව්වා. ප්‍රියන්තට ඒක පෙන්නලා තරහා ගස්සලා ජෙප්පොන්ට එකතු කරන එක තමයි ප්ලෑන් එක උනේ. ප්‍රියන්ත පිස්සු කෙලිද්දි ජෙප්පෝ ආවේ එතනට ජෙහාන් ආනන්ද සහෝදරයට මැසේජ් එක දීපු නිසා.
මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක. ඔස්ටින් ජෙහාන්ගේ ප්ලෑන් එකේ සැරෙන් සැරේ මැද්දට පැන්නා කියන්නේ ඇයි කියන එක. අවසාන ප්ලෑන් එක මල්දෙනියව රටේ අගමැති කරවන එක වෙන්න ඇති. පිස්සු හැදෙනවා යකෝ මේක ගැන හිතද්දිත්.
ස්වාධීන රූපවාහිනියේ නාට්ටි බලා මානසික ආබාදයට ලක්වු වෛද්‍යවරයෙක් මුල්ලේරියා මානසික රෝහලට ඇතුලත් කෙරේ -හිරැ ගොසිප්


පලවෙනි එපියේ දුවන්නේ ප්‍රියන්ත වගේ ජෙහාන් ලග කලින් වැඩ කරපු එකා
උගේ විසිටින් කාඩ් තමයි දෙවනි එපියේ ප්‍රියන්තයට දෙන්නේ
ඒකෙදි කියන්නේ ජෙහානයා උගේ පරණ එකක් කියලා
ඒත් ජෙහානයා එක ගේමකටවත් උගේ නම වෙනස් කලේ නෑනේ
ඒ නිසා හිතන්න පුලුවන් මේක වෙන එකෙක්ගේ කාර්ඩ් එකක් කියලා
අනික දෙවැනි එපියෙ දෙමල කෙල්ල ප්‍රියන්තයට කොමල දදා ඉද්දි අහනවා අලුත්ද කියලා
ඒ කියන්නේ කලින් බඩු දීලා තියෙන්නේ වෙන එකෙක්නේ
ජෙහාන්ගේ ඇත්ත එලිවෙච්ච නිසා ඌව මැරුවා වෙන්න පුලුවන් ඔස්ටින්ට ඌ ගැන බොරුවක් කියලා
ප්‍රියන්තයගේ පවුල් පසුබිම බලන්න වෙන්න පුලුවන් ගමේ ගියේ
රස්සාව හොයාගෙන කියනවනේ ප්‍රියන්තයා ගමෙන් ගිහිල්ලා තියෙන්නේ
ප්‍රියන්තයා පොලිසියේ රස්සාවට යන්න ඇත්තේ
(පොලිසියේ වැඩට ඉගෙනීම අවශ්‍යද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි ඌ ඉගෙන ගත්තේ නෑ කියලා ගෙදර උන් කියනවනේ)
මට හිතෙන්නේ ප්‍රියන්තයා තමයි මෙතන මොලකාරයා
ප්‍රියන්තයා තමයි පොලිසියේ
හිරුණිත් ප්‍රියන්තයා එක්ක වැඩ කරන්නේ
කොහොමද මෙහෙම උනොත්




Mama kalin kiwwa ewa ahuwada puthila...
![]()

me halo eya advertising thamai karanne
පුතා ගිහින් නිදා ගනින් මනස්ගාත හිතන් නැතිව උබත් ඇඩ්වටස්සින් කම්පැනි වල වැඩ කරන උන්වගේ දවල් හීන දැක දැක මරැ කියවනවා අපේ එහාගෙදර එකෙක් ඉන්නවා මුණපුරා රැවුල වවපු ජෙහාන්වගේ පොරක් උත් එහෙමයි![]()


පුතා ගිහින් නිදා ගනින් මනස්ගාත හිතන් නැතිව උබත් ඇඩ්වටස්සින් කම්පැනි වල වැඩ කරන උන්වගේ දවල් හීන දැක දැක මරැ කියවනවා අපේ එහාගෙදර එකෙක් ඉන්නවා මුණපුරා රැවුල වවපු ජෙහාන්වගේ පොරක් උත් එහෙමයි![]()




me halo eya advertising thamai karanne![]()




mama advertising tamai ban karanne..
![]()

එහෙමද පුතී මට හිතුනා උබ කියපු එක හරි ගියාම ඒක ටක්ගාලා ඇඩ්වටයිස් කරපු විදිහට![]()




mekata kaurut wichara denne na wage![]()
