ඒ කියන්නේ ඩිරෙක්ටර් ෆුල් ගවේශණාත්මක නිර්මාණයක් කරන්නේ.
හැබැයි ඊයේ කතාවේ ආපු පොරව උස්සන්න ජෙහාන්ව පාත් කලා කියලා හිතෙනවා.
"ඉතින් මෙච්චර හොඳට තියෙන කම්පැනියට ඇයි යූනියන් එකක්" කියලා අහන එකේදි.
ඒක ජෙහාන් කියන ඩෑල් එක රේට් කරලා තියෙන තැන පල්ලෙහාට ආවා ඉතින්
මට හිතෙන්නේ ජෙහාන් 100 % විශ්වාස කරන්නේ නෑ ගැහුවේ පෙජ්ජොන්ගේ ප්ලෑන් එකකට කියලා
අනෙක් එක මිනිහා දන්නවා සංවිධානාත්මක ශක්තිය එක්ක උන් එක්ක හැරෙන්න බැහෑ කියලා උන් ගහන්න හදන ගේම මොකක්ද කියලා ජෙහාන්ට හිතාගන්න බැහෑ
ඒ වුනාට ඌ අභියෝග වලට බය නෑ ඒක නිසා මේ ගේමට බහිනවා පෙජ්ජෝ ගේම් එක ඇතුලේ තව ගේම් ගහනවා එකෙන් ජෙහාන් අමාරු වැටෙන්න පුලූවන් කතාව වන් මැන් ෂෝ එකක් වුනොත් කිසිම ගතියක් නැහෑ කියලා අධ්යක්ෂකවරයා හොඳින් දන්නවා
හැමෝටම වරදින තැන් තියෙනවා ජෙහාන්ටත් ඒක වලංගුයි නමුත් ඌ ඒවා පාඩම් වලට අරගෙන ඉස්සරහට පට්ට ගේම් ගහයි එතකොට තමයි කතාව රසවත් වෙන්නේ කතාවේ රිද්මයේ ටර්නින් පොයිට් එක තමයි දැන් යන්නේ


අපේ පුංචි රටේ වැඩකරුවෝ ඉන්නවා බං උන්ට අවස්ථාව ලැඛෙන්නෙම නැති තරම් 

උබල දැක්කද අර තට්ටයා " ජෙහාන් හිතන්නේ තුන් වෙනි පන්තියේ අය විතරයි අපිට සම්බන්ද කියලද? " ඔහොම අහද්දී ජෙහාන් කාරයගෙ මූන් පුක වෙලා ශේප් එකේ අහක බලනවා. ඒ කෑල්ල පට්ට. ඇගටම දැනෙනවා එක් දෙබසක් නෑ වැඩියෙන් එක දෙබසක් නෑ අඩුයි කියන්න.

