“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මහඋල්පත ගම ප්‍රියන්ත තාම බන් මම ආසම නළුවා... පට්ට ලයිව් චරිතේ කරද්දී.... මුන්ගේ සැබෑ ජිවිතවලවත් රඟපාද්දී එන ෆීලින්ස් එනවා ලු... එතකොට මුන් ඇත්ත ජීවිතෙත් කරන්නේ ඌ රඟපාපු චරිතේම කොටස් ලු... යුටියුබ් එකේ පොඩි ක්ලිප් එකක් තිබ්බ මේක ගැන කියනවා...... හොයල බලපල්ලා....
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මහඋල්පත ගම ප්‍රියන්ත තාම බන් මම ආසම නළුවා... පට්ට ලයිව් චරිතේ කරද්දී.... මුන්ගේ සැබෑ ජිවිතවලවත් රඟපාද්දී එන ෆීලින්ස් එනවා ලු... එතකොට මුන් ඇත්ත ජීවිතෙත් කරන්නේ ඌ රඟපාපු චරිතේම කොටස් ලු... යුටියුබ් එකේ පොඩි ක්ලිප් එකක් තිබ්බ මේක ගැන කියනවා...... හොයල බලපල්ලා....

    උගේ ඔක්කොම චරිත ඔහොම තමා බන් natural.
    ගිණි අවි සහ ගිණි කෙළි එකේ සුන්නා
    විභාග ෆේල් එකේ චරිතේ
    කුඹියෝ ප්‍රියන්ත.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ado ara Yureni Hira kuduwa athle inne Jehan karaya diha baladdi facial expressions kohomada.. Kohomada ban minissu echchara hodata ragapanne. Dialogs 1000kinwath denna bari feelings denne.

    ඒවා directorගෙ දක්ෂතාවය.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අනේ මන්ද බන් :oo: හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ :D

    :yes::yes::yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,021
    113
    සිංහලු හිරුනි,ප්‍රියන්ත මුල ඉඳන්ම සෙට් වෙලා ජෙහාන්ට ගේමක් දෙන්ඩ(හොර අල්ලන්ඩ) හදන්නේ කියලා හිතෙන්නේ මට විතරද... :P:rolleyes:
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Tiran kiyanne kawda danna neh :confused::confused:

    eyage mara personality eka, hodata act karanawa! :yes:
    ad ekaka hitiya wage mathakai.

    maxresdefault.jpg


     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එතන ජෙප්පෝ කොල්ලෝ සෙට් එහෙකට කතා කරලා ජෙහාන්ට ගහපන් කියල එව්වා වෙන්ඩ බෑ. වාර්තාකාරයා එක්ක බීලා හිටපු එකා කිව්ව 'driver කෙනෙක් ආවා.' කියන ඔත්තුව දිගේ back track කරගෙන ගිහින් ප්‍රියන්ත ගැන හොයන්, එතනින් ජෙහාන් ගැන හොයන්, ඊට පස්සේ ප්‍රියන්තවත් නොදැන හිටපු හිරුණි ගැන හොයන්, ඒ weakness එක use කරලා හිරුණි පස්සේ එන එකාව ජෙහාන්ට ගහන විදියට manipulate කරනවා කියන්නේ මොන්ටිසෝරි ගේමක් නෙවේ. ඒකෙන් පේන්නේ උන්ගේ resourcefulness එක සහ trademark, කරපු කෙනා හොයන්ඩ බැරි වෙන්ඩ ගේම් දීමේ හැකියාව. මොකද ලොක්කා ඇවිත් 'අපි ජෙහාන්ගේ ක්‍රමයටම ජෙහාන්ට පොඩ්ඩක් රිදවන්න තීරණය කළා' කියනකම් ජෙහාන් ගුටි කෑවේ love හුටපටයකට ඇර, වෙන හේතුවකට කියලා ජෙහාන්වත්, ටිරාන්ලාවත්, අඩුගානේ ගහපු කොල්ලෝ ටිකවත් දන්නේ නෑ. ඔතන කොල්ලෝ ටික දන්නේ නෑ උන්ව තුන්වැනි පාර්ශවයක් විසින් බළල් අතක් විදියට පාවිච්චි කළා කියලා. මොකද උන් ජෙප්පෝ එවපු, කෙලින්ම ජෙප්පන්ට සම්බන්ධ කල්ලියක් නම් ටිරාන්ලට අර විදියට උන්ට ගහලා උන්ව ඇදන් එන්ඩ ලේසි වෙන්නේ නෑ.

    (මේක මෙහෙම නෙවේ කියලා අපේ ආතල් කඩන්ඩ එපා)

    oka ehema wenna thibba jeppo ara 3weni panthiye ewun witharak nemei jeppo kiyala nokia hitiya nam mona magulata eka ethana kiwwada manda
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මට හිතෙනව මෙතෙන ඔය එක එක ගේම් පෙන්නුවට ජෙහාන් ගෙ මාස්ටර් ගේම් එක වෙනම එකක් කියල.. ඔතනදි ඔය යුරේනිගෙ හම්බ වීමත් අහම්බයක් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.. කතාවෙ අන්තිමට අපිට හිතෙයි.. අප්ප මේකද මූ දීපු ගේම කියල...ඔය එකට එකක් සම්බන්ද අපිට හිතාගන්නවත් බැරි විදිහට කතාව ඉවර වෙයි
    yureni ahambayak nemei ne loweth mu passen follow karalane daganne
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    maath :yes::yes:
    yureni plan karala neda kiwwe :dull:

    ane manda awoth nam hodai season 2 ekak.
    Habai dan ithin austin aiya malane..
    uth inna one dial ekak..


    සිංහලු හිරුනි,ප්‍රියන්ත මුල ඉඳන්ම සෙට් වෙලා ජෙහාන්ට ගේමක් දෙන්ඩ(හොර අල්ලන්ඩ) හදන්නේ කියලා හිතෙන්නේ මට විතරද... :P:rolleyes:

    :(:(:(:(
    kohoma unath jehan gemak gahala dinanna one...
    :D:D:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උන් එතන ගහගත්ත හින්ද තුන්දෙනාම අලල්ල කුඩුවට දාන්න අත්තේ මම හිතන්නේ :oo:

    kuduwata 3 denama daanna atthe nam a nisa wenna athi
    kohomath permit one seen ekak neda tiyenne.
    aruta hire karanakota kiyanawa neda mokakda ekak genna kiyala.
    u hari kiyala athanadi kiyanawane genawe na kiyala..
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    kuduwata 3 denama daanna atthe nam a nisa wenna athi
    kohomath permit one seen ekak neda tiyenne.
    aruta hire karanakota kiyanawa neda mokakda ekak genna kiyala.
    u hari kiyala athanadi kiyanawane genawe na kiyala..

    hire duwanna maargastha magee prawahana eken trip permit eka ganna one yana dawas gaanata. thawa route number eka gahagena wena route walawath hire duwannawath ba.hire duwanawanam route numbr board eka ain karala yanna one. onenam special kiyala dagena yanna puluwan.