“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කට්ටියව හොඳටම කුඹි කාලා වගේ
කුඹියෝ සීසන් 2 - 2019 එනවා :):):)
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කට්ටියව හොඳටම කුඹි කාලා වගේ
    කුඹියෝ සීසන් 2 - 2019 එනවා :):):)

    meka iwara wenne kawadda? eeka kiyanna bari nam, iwara wela kochchara kalekinda s02 enne?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටියව හොඳටම කුඹි කාලා වගේ
    කුඹියෝ සීසන් 2 - 2019 එනවා :):):)
    ඔස්ටින් අයිය නැති එක තමා පාඩුව :baffled: ජැකාව බැරිවෙයිද දන්නේ නෑ ඔස්ටින්ගේ චරිතෙට ගන්න. තව පොඩ්ඩක් චරිතේ බර කරලා එහෙම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේක 2018 මාර්තු වගේ ඉවර වෙයි ඔක්කොම කොටස් 58 (සීසන් 1)

    2019 kal wadida manda ban :( danma shooting patangathoth eetath kalin denna puluwan. graphic mukuth nahane. edit karala danna witharai thiyenne :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    prison break iwara unata passe patta kammali kame hitiye. mekath thawa masa 3-4kin iwara unama balanna hoda katha naha

    ඇයි බං නොවැම්බර් 18 ඉදලා ඉරිදා රෑ 8.30 සහෝදරයා සෙට් වෙනවා :love::love::love:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    res wihidhena samanaliyakagen igiyak labunama visual eke hitiye u

    maxresdefault.jpg

    :shocked: Owmai, dan bald welane!
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඒකෙ අර පත්තර කර්තෘ විදියට ආපු කෙනා දැක්කාම මට මතක් වුනේ වික්ටර් අයිවන් ගොයියව...මිනිහත් ඔය ජාතියෙ ගේම් දුන්න එකෙක්නෙ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Pare inna minissunwa ganna be mama danna widihata

    habai u kiyanawa neda pare minissunwa gatte na kiyala.

    hire duwanna maargastha magee prawahana eken trip permit eka ganna one yana dawas gaanata. thawa route number eka gahagena wena route walawath hire duwannawath ba.hire duwanawanam route numbr board eka ain karala yanna one. onenam special kiyala dagena yanna puluwan.

    meka tamai hodama answer eka mama hithanne..
    meka tamai wenna atthe..
    ekai aruta board ekak hoyagena enna kiwwe...

    :):):):)


    NTC eken paninna ona na ban.ohoma pita duwala senaga gattot marum kanna wenne. :sorry:


    ada ude 177 kondek car kaarayekta window eken atha daala gahuwa,,.
    :sorry::sorry::sorry:
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..


    meka tamai hodama answer eka mama hithanne..
    meka tamai wenna atthe..
    ekai aruta board ekak hoyagena enna kiwwe...

    :):):):)



    thawa deyak. trip ekak yanna permit ganna one route duwana bus ekak danum deemakin thorawa dawanayen iwath karala thiyanna ba.

    jehanayatah hithenne supirima idea thama. :lol: juda awanam ohoma case wenne naha..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    oka ehema wenna thibba jeppo ara 3weni panthiye ewun witharak nemei jeppo kiyala nokia hitiya nam mona magulata eka ethana kiwwada manda
    ඉතින් බන් කොල්ලෝ සෙට් එක manipulate කරන්ඩ උන්ගේ මට්ටමේ එකෙක් ඕන වෙනවනේ. උන්ගේ වයසේ, උන්ව දන්න, උන්ගේ පැලැන්තියේ පෙරටුගාමී අදහස් තියෙන campus කොල්ලෙක් හොයාගත්තනම් හරි. උන්ගේ පෙනුම අනුව සල්ලි අඩුපාඩු තියෙන උන් නෙවේ. කවුරුහරි සල්ලි දීල කාට හරි ගහන්ඩ කිව්වට ගහන්ඩ යන ජාතියේ උන් නෙවේ. ජෙහාන් කිව්වා වගේ ඇඳුම් පැළඳුම් වලින්, ආව වාහනෙන්, පෙනුමෙන් පේනවා උන් ජෙප්පෝ නෙවේ කියලා. ඒ හින්දා කව්රුහරි middleman කෙනෙක් ඉන්ඩ ඕනේ. ජෙප්පෝ කියනවා ඇත්තේ ඒ middleman ගැන.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thawa deyak. trip ekak yanna permit ganna one route duwana bus ekak danum deemakin thorawa dawanayen iwath karala thiyanna ba.

    jehanayatah hithenne supirima idea thama. :lol: juda awanam ohoma case wenne naha..

    uta wena mokakda set wela kiwwane...
    :sorry::sorry::sorry:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    බැලුව මමත්..පට්ටයි..:love::love:
    ජෙහානුත් හොදයි..:rolleyes:මට වැදුනෙ ටිරානයයි,ජෙහාන් එක්ක ඉන්න අනිත් එකයි:love:..ජෙහාන්ගෙ කෑල්ලගෙ මායං ටික එපාය බලන්න:yes::love:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඉතින් බන් කොල්ලෝ සෙට් එක manipulate කරන්ඩ උන්ගේ මට්ටමේ එකෙක් ඕන වෙනවනේ. උන්ගේ වයසේ, උන්ව දන්න, උන්ගේ පැලැන්තියේ පෙරටුගාමී අදහස් තියෙන campus කොල්ලෙක් හොයාගත්තනම් හරි. උන්ගේ පෙනුම අනුව සල්ලි අඩුපාඩු තියෙන උන් නෙවේ. කවුරුහරි සල්ලි දීල කාට හරි ගහන්ඩ කිව්වට ගහන්ඩ යන ජාතියේ උන් නෙවේ. ජෙහාන් කිව්වා වගේ ඇඳුම් පැළඳුම් වලින්, ආව වාහනෙන්, පෙනුමෙන් පේනවා උන් ජෙප්පෝ නෙවේ කියලා. ඒ හින්දා කව්රුහරි middleman කෙනෙක් ඉන්ඩ ඕනේ. ජෙප්පෝ කියනවා ඇත්තේ ඒ middleman ගැන.

    :confused::confused:Ethakota kathawa paraspara wirodi mun sirawatama kella passe awa nam unwa manipulate karanna anonymous call ekak wunath athi. ( meka kalin post ekaka ekek hondata explain karala thibba)

    ඔතන කොල්ලෝ ටික දන්නේ නෑ උන්ව තුන්වැනි පාර්ශවයක් විසින් බළල් අතක් විදියට පාවිච්චි කළා කියලා.

    oka kiwweth ubamai:D:D

    Eth ehema wennath ba arun kiyanwa A/L class wala dakapu kellek passe awurudu ganakata passe kollek yana eka abnormal kiyala. Ekiyanne munwa direct jeppo ewala thiyenne. Anika middleman meeting eke innawane buwa kiyanwane wade kerewwe miniha eka minihage uparime kiyala
     
    Last edited: