“කුඹියෝ” ටීවී සිරිස්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    YctloLMJ3be1cWn1wqQPx1eyoz6l9uyXCpghMByirpA


    Onne Thawath Mistake Ekak. iPhone eken Dial karanne nathiwa call gannawa.

    Math note kala :yes:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හැබැයි අර අතඇරලා දාපු බිල්ඩිමට ලියුමක් ආපු එක අවුල් මටනං :baffled:

    එකේ ලියුම් එන number එකකුත් ගහලා තියෙනවා දැක්කේ නැත්ද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "මිනිස්සු සමහර වෙලාවට මිනිස්සු තමන් හිතන්නේ නැති දේවල් වලට අව‍ක වෙනවා"
    :love:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ජෙහාන් ඔස්ටින් එක්ක දීපු බැන්කු රොබරිය...

    mu dipu ekak wenna ba ban, mu dunna ekak nan mu gaawa salli thiyenna one ne, ubata mathakada mu ara sagara print karanna salli nathuwa motor bike eka ukas karalane salli gaththe.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mu dipu ekak wenna ba ban, mu dunna ekak nan mu gaawa salli thiyenna one ne, ubata mathakada mu ara sagara print karanna salli nathuwa motor bike eka ukas karalane salli gaththe.

    ඒ බං එහෙම එකක් තිබ්බෙ කොහෙද පෙරයියෙ



    11 වෙනි විනාඩියේ ඉඳන් බලන්න.
     
    • Like
    Reactions: HypermaD2

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මරුසිරා;22234472 said:
    බොහොම ආලේකින් නයිටිඑන් එකේ යන එකක් බලන්න ගත්තේ ඕක නිසාමයි :lol:

    :yes::yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැබැයි අර අතඇරලා දාපු බිල්ඩිමට ලියුමක් ආපු එක අවුල් මටනං :baffled:

    පහුවදාම ලියුම ආපු එකත් අවුල වගේ :rolleyes:

    අනිත් එක ජෙහානය කෝල් ගන්නකොට 4න් එකේ මෙනූ එක පේනව .:yes::yes::yes: