“කුඹියෝ” ටීවී සිරිස්

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    avatar491562_11.gif
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    හිරුණි කොහොමද ජෙහාන් ඉන්න තැන දන්නේ අහඹු ලෙස පාරේ යනකොට දැක්කද? හෙට ප්‍රියන්තයා මොකද කලබලෙන් වගේ ගමේ යනවා කියන්නේ ඌට එපා වේලාද දැන් :( මේවා දැවෙන ප්‍රශ්න බං


    hiruni jehan e welawe hitapu thana hoyaganna eka mm hithanne dunna podi clue ekak oki CID hri mnwt hri sambandai kiyana ekata:rolleyes:

    priyantha game yanne uta malapanna uwa thaniyama dala giyama.ekai.iye pennuwe u tikak wela idagena balagenath innw aru ei kiyala.u awe na ne.e nisa priyanthata mala paninne... u tikak sensitive dial ekak ne.digatama pennuwe ehemai.ekai oya
     

    pissu puuusa

    Junior member
  • අනේ උඹත්.... ඒ sound effects බන්. railway එකක් ආසන්නව ඉන්නවා කියල පෙන්නන්ඩ. ඇත්ත location එක වෙන කොහෙදලු තියෙන්නේ.


    එහෙමත් සීන් එකක්ද???? :oo::oo:
    එළ එළ.. :D:D
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Background Music නම් අනේමන්ද, සමහර දෙබස් හරියට ඇහෙන්නෙත් නෑ, උන්ගෙ Theme Song එක දානව හෙන හය්යෙන්. දැන් නම් ඒක එපා වෙලා තියෙන්නෙ. :angry::angry:

    menna meeka nam thiyanwa saratama :no:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පොලිස් මාම එක්ක ලේසි වෙන්නේ නෑ :yes:

    :yes::yes: විශ්වජිත් පට්ටම නලූවෙක් හොලිවුඩ් වල වගේ හිටියානම් ආයෙත් ලොවෙත් නෑ :D:D
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මන් පොලිස් මාම දැක්කම හිතුවේ අර කොම්පැනියේ මැනේජර් කියල.පස්සේ ආයි ඊයේ කොටස බැලුව. :P