“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

download karanna kalin makalane yotube eken :shocked::eek:


කලින් අප්ලොඩ් කරපු විඩියෝ එක (SL) බ්ලොක් කරලා පස්සේ ආයෙත් ඊ ලින්ක් කරලා මුන්ට පිස්සු
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Title: Koombiyo (2017)
9.2/10
imdb_star_22x21-2889147855._CB514892068_.png
:love::love:
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උඹ යකෙක්නේ බං කොටස් 35 එක දිගට බැලූවද ? :D:D:)

    ඔව් බන් තව ඒ වගේ ටෙලි තියනවනම් කියහන්කො.. පට්ට බන්..වෙලාව යනව දැනුනෙ නෑ ...උන්ගෙ ඇක්ටින්න්ම් සුපර් කලණ දෙබස් කියනවද හිතට එන දේ කියනවද කියල තේරෙන්නෙ නෑ
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සහෝදරයා ගැන මම පල්ලෙහා දාන කොට තමයි උඹ පොස්ට් එක දාලා තියෙන්නේ :D මම කියුව දේ උඹ වැරදියට තේරුම් අරන් "අහසින් වැටුනා" මේගා රැල්ලට වැහුනා කියුවේ ඒ කාලේ මෙගා නැගලා ගිය නිසා මේ නාට්‍ය කැපිලා පෙනුනේ නැහැ කියන එක :Dඉරිදා 8.30 ගියේ මට මතක විදියට

    අහා ඔව්මයි බන් මම හරියට කියවලානැ ...අහසින් වැටුනා එකේ දසුන්ගේ රගපැම සුපිරි බන් රොෂාන්නුත් එහෙමයි ස්ටෝරී ලයින් එකත් නියමයි කොලිටි කොපියක් තියනවනම් දාපන්කෝ ..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අහා ඔව්මයි බන් මම හරියට කියවලානැ ...අහසින් වැටුනා එකේ දසුන්ගේ රගපැම සුපිරි බන් රොෂාන්නුත් එහෙමයි ස්ටෝරී ලයින් එකත් නියමයි කොලිටි කොපියක් තියනවනම් දාපන්කෝ ..

    ටෙලියේ මාස්ටර් කොපි එක වගේම ෆස්ට් ෂෙඩුල් පිටපත මගේ ලඟ තියෙනවා බං ඒඅප්ලොඩ් කරන්න බැහැ බං :no::no: එහෙම කලොත් ලොකු අවුලක් වෙනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    පලවෙනි වතාවට ලංකාවේ නාටියක ඊළඟ එපිසෝඩ් එක එනකන් ඉවසිල්ලක් නැතිව හිටපු.... ඉතින් හිත ගන්න පුලුවන්නේ කොයිතරම් මිනිස්සුන්ට සමීපව වැඩේ කරන යනවද කියල... කතා දෙකක් නෑ සුපිරි හිට් එකක් මේ වෙද්දී... කලණ ව මම මුලින්ම දැක්කේ ගිනි අවි සහ ගිනි කෙලි එකේ සුන්න ගේ චරිතේ කරද්දී.. පට්ටම පොරක් ඉතින්...
     
    • Like
    Reactions: HSW

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පසුගිය අවුරුදු 13 ටම එක ටෙලියවත් බැලුවේ නැහැ. මැච් එකක් යනකොට විතරයි TV බැලුවේ. ඒක දිගට පරදිනකොට එකත් අත් ඇරලා දැම්මා. හිත හදාගෙන හිටියේ TV බලන්නනේ නැහැ කියලා. දැන් මේ ටෙලිවිෂන් කාරයෝ හදන්නේ කූබි ගෙනල්ලා අපිට අයේමත් ‍TV බලන්න පුරුදු කරන්න...

    :yes::yes::yes::yes::yes: