“කුඹියෝ” ටීවී සිරිස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela

    meka balapalla.
    danda koheda hodama tika patan aran tiyenne..
    :rolleyes::rolleyes::rolleyes:

    මේක බලල කතාවේ ඉතුරු ටික ගොඩනගපන් පුළුවන් කෙනෙක්.හරිගියොත් තෑග්ගක් දෙනවා. :cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ :(:(
    බලන උන්ට හාට් ඇටැක් හදවන්න ඕනේ නං වැඩියෙන්ම කැමති චරිතේ මරණ එක තමා කරන්න ඕනේ :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ :(:(

    ado shit :( kochchara me charithe apita wedilada kianwanan mehema eheddith dukai ban :D mata mehema feel unaaamai sinhala naatyak :D mathaka ethi kaalekin beluwe meka :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ado shit :( kochchara me charithe apita wedilada kianwanan mehema eheddith dukai ban :D mata mehema feel unaaamai sinhala naatyak :D mathaka ethi kaalekin beluwe meka :lol:

    ඇත්තටම කුඹියෝ බලන ගොඩක් දෙනා රූපවාහිනියෙන් ඈත් වෙලා අන්තර් ජාලය ඇසුරු කරන තරුණ පිරිසක් ඉන්නවා ඒ අය අද රූපවාහිනි නාලිකා ඉන්දියානු, කොරියානු කතා, තව එදා වේල ඇදගෙන යන මේගා රැල්ලේ බාල නිර්මාණ වලින් ඉවත් වෙලා වෙනත් රටවල් වල ටිවී සීරිස්, චිත්‍රපට ඩවුන්ලොඩ් කරලා බලන පිරිසක් එවා බලලා අපේ නිර්මාණ වල තියෙන ගොන් ජෝක් ප්‍රතික්ෂේප කරනවා. කුඹියෝ අද ඒ ප්‍රේක්ෂකයන් නැවත රූපවාහිනිය ඉස්සරහට ගෙනැල්ලා තියෙනවා. ඇත්තෙන්ම ඒක හොඳ දෙයක් :love: වැඩිහිටි පරපුරට මෙවැනි නිර්මාණ වලට කැමැත්තක් තියෙනවද කියන දේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ? මොකද අපේ ප්‍රේක්ෂකාගාරය හදලා තියෙන්නේ වෙනමම ආකෘතියකට කුඹියෝ අභියෝග කරන්නේ ඒ ආකෘතියට

    ප්‍රියන්තගේ ඉරණම කොහොම වෙයිද දන්නේ නැහැ බලමු අවසානය කොහොම වෙයිද කියලා
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ :(:(

    ප්‍රියන්තයා මැරෙනවා කියලා මටත් හිතෙනවා එක තැනක ටිරාන් අඩනවා ජෙහනයත් අඩනවා මොකක් හරි වෙනවා ඌට. උන්ගේ අතින් වෙන එකෙක්ව මැරුනොත් ජෙහාන් ඇඩුවත් ටිරාන් අඩන්නේ නෑ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    mekath GOT wegene enne..kattiya spoil karanawa :(

    කට්ටිය මොනවා කියුවත් කතාවේ වෙනසක් වෙන්නේ නෑ :love: අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි කතාවේ අධ්‍යක්ෂක කියනවා මේ එකිනෙක සිද්ධි අතර අවසානයේ සම්බන්ධකම් තියෙනවා කියලා :shocked::shocked: එහෙම හිතනකොට තමයි පිස්සු හැදෙන්නේ :(:(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    කස්තුරිය වමාරනව නේද අග හරියෙදි?.. අන්න ජෙහාන්ට කෙල වෙන තැනක්.. :dull:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ජේහාන් අයියා මැසෙජ් කරනකොට හිතට එන ගැම්ම කියලා වැඩක් නැ බං..පට්ටම නිහතමානි පොරක්....
    23114830_1641443205922758_1403277085_n.jpg

    තුමිදු ගැන දැනගන්න කැමති අය මෙක අහන්න..පොර marry කරලා ඉන්නේ tamil girl කෙනෙක්.වෙනස් විදිහකට හිතන කෙනෙක්....

    Facebook .. https://m.facebook.com/thumindud
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ජේහාන් අයියා මැසෙජ් කරනකොට හිතට එන ගැම්ම කියලා වැඩක් නැ බං..පට්ටම නිහතමානි පොරක්....
    23114830_1641443205922758_1403277085_n.jpg

    තුමිදු ගැන දැනගන්න කැමති අය මෙක අහන්න..පොර marry කරලා ඉන්නේ tamil girl කෙනෙක්.වෙනස් විදිහකට හිතන කෙනෙක්....

    මොනවද තුමිදුවා කිවේ :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ :(:(

    ado shit :( kochchara me charithe apita wedilada kianwanan mehema eheddith dukai ban :D mata mehema feel unaaamai sinhala naatyak :D mathaka ethi kaalekin beluwe meka :lol:

    අඩේ සිරාවටම මගෙත් බඩ පපුව දාල ගියා මේක ඇහුවම
    නාට්යේ මෙහෙම දෙයක් උනොත් අනිවා හාට් ඇටැක් තමයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමද ඊලග අවුරුද්දේ සුමති සම්මාන එකෙයි රයිගම් සම්මාන එකෙයි හොදම නාට්‍ය හා ජනප්‍රියම නාට්ය යන දෙකටම සම්මාන ගත්තොත් පට්ටනේ. මන් දන්න තරමින් කවදාවත් එහෙම වෙලා නෑ :D

    කොල්ලනේ මතක තියාගනිල්ලා ජනප්‍රියම සම්මානේ ගන්න අනිවා vote එක දාපල්ලා එතකොට :D
    නැත්තන් ඉතින් ඊලග සැරෙත් දෙවෙනි ඉනිම තමා :rolleyes:
     
    • Like
    Reactions: pulgaka

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රියන්තයා මැරෙනවා කියලා මටත් හිතෙනවා එක තැනක ටිරාන් අඩනවා ජෙහනයත් අඩනවා මොකක් හරි වෙනවා ඌට. උන්ගේ අතින් වෙන එකෙක්ව මැරුනොත් ජෙහාන් ඇඩුවත් ටිරාන් අඩන්නේ නෑ.
    ඔස්ටින් මැරෙනවද දන්නේ නෑ ටිරාන් අඬන්නේ :oo:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කොහොමද ඊලග අවුරුද්දේ සුමති සම්මාන එකෙයි රයිගම් සම්මාන එකෙයි හොදම නාට්‍ය හා ජනප්‍රියම නාට්ය යන දෙකටම සම්මාන ගත්තොත් පට්ටනේ. මන් දන්න තරමින් කවදාවත් එහෙම වෙලා නෑ :D

    කොල්ලනේ මතක තියාගනිල්ලා ජනප්‍රියම සම්මානේ ගන්න අනිවා vote එක දාපල්ලා එතකොට :D
    නැත්තන් ඉතින් ඊලග සැරෙත් දෙවෙනි ඉනිම තමා :rolleyes:

    මෙහෙමයි බං ඇත්තටම බැලූවොත් වැඩි දෙනෙක් බලන ටෙලිය දෙවැනි ඉනිම තමයි ජනප්‍රියයි කියන්නේ හොඳයි කියන එක නෙමේ, දෙරණේ මාකටින් පැත්ත කොහොමත් හොඳයි ඒ නිිසා දෙවැනි ඉනිමට ජනප්‍රිය සම්මානේ යන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කුඹියෝ තාම ගියේ 1/3 විතරයි ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ තාම කුඹියෝ ගැන නොදන්න කට්ටිය ඉන්නවා