“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වාත වෙන්න අදින්න එපා, ලස්සනට ඉවර කරන්න, අලුත් එකකින් එන්න..:love:

    මේක දැනටම හදල ඉවරයි ඒ නිසා හොඳයි :yes: නැත්තන් කතාව ජනප්‍රිය උනාම අදින එකනේ අපේ අය කරන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    E wunata bn, season 2 ekak enawalu neda? ehema digatama addoth kela wenawa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kumbiyo tv series eka godakma popular une youtube eken balana aya nisa kiyalai mama hithanne.
    Lankawe drama balanne nathuwa hitiya set eka athare thama meka godakma hit une.
    Danatath mama hithanne meka tv eken balana pramane godak adui, yotube walin balanawata wada, ekanisa sponsors lagen ena income eka echcharama sarthaka nathuwa athi. anna e wage prashna nisa thamai godak hodata patan ganna tv series pawa anthimata mega wage episode 200, 300 gahanna hadanne crowd eka wadiyen adinna one nisa.

    Kubiyo tv series eka quality unath balana crowd eka adui, deweni inima wage melo rahak nathi ewa balana pramane wadee ekai ewage ewa wadi wadiyen hadenne.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    සුපිරි නලුවෝ ඉන්නවා බං. ඒත් දැං ටෙලි වල ඉන්නේ පව්ඩර් බබාලා වගේ ලොල්ලෝ සෙට් එකකුයි ඩිරෙක්ටර්ගේ ඉඳන් අල්ලගෙන ගිහින් ජීවත් වෙන තායි රෝස් ගාලා සුදු වෙච්ච මෙලෝ මගුලක් බැරි උන් සෙට් එකකුයි. මේවගේ මියුසික් පට්ටනේ ඒත් පුක ඉරාජ් වගේ ලොල්ලෝ නිසා නදීක වගේ වැඩ්ඩෝ යට ගිහින්. අන්තිමේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් හරි මේ ප්‍රධාන චරිතේ කරන කෙනාගේ අයියා සුපිරි වැඩක් දීලා තියෙනවා අරුන්ට රිදෙන්නම.
    එපිසෝඩ් විස්සම බැලුවා උදේ ඉඳන් එක හුස්මට. අවුරුදු ගානකින් ලංකාවේ දෙයක් ආසාවෙන් බැලුවේ:love:

    ටිරාන්ගෙ අය්යා නේද ?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ටිරාන්ගෙ අය්යා නේද ?

    ow machan. porage interview ekak tibba youtube eke. hoda welawata pora aussie porak. lankawe inna ekek kala nam ape unta ekath waraddak:lol:

    btw, lagadi game gye nadda? mn nam giya sathiye welimada town eka paththe awa. udeta payala hawasata wassa dn:D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ow neh, swarnawahiniyata aparade kiyala hithenawa athi dan ,
    kuubiyo reject karaalu neh hema chenel ekama untat therila dan

    අර කුක්කු බබා කියලා තිබුන වගේ මුන්ට රිදිලද කොහෙද :lol::lol: මේ හදිසියේ ආයෙත් ඕක රිපිට් කරන්නේ Wibaga Fail Reload :lol::lol: හැබැයි පට්ට කතාව :love::love: ඔය ගමන්ම ආයෙත් අහසින් වැටුනා රිපිට් කලානම් කියලා වැඩක් නෑ :love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරස පටන් අරන් ශාන්ති කියන අටමගලෙන් තමයි ලංකාවේ ටෙලි කලාව කන්න පටන් ගත්තේ .ඒවෙනකොට අපිට අවේනික පට්ට ටෙලි කලාවක් තිබ්බ.
    සදගලතන්න
    පලිගුමනිකේ
    අකාලසන්ද්යා
    දදුබස්නා මානය වගේ අග්‍රගණයේ නාට්‍ය රැසක් සහ දුදරුවෝ වගේ මෙගා ගණයට අයත් වුවත් හරබර නාට්‍ය කලාවක් අපිට තිබුනා .
    ඉන්දියන් මරාල ලංකාවට කඩා වැටෙන්න ගත්තට පස්සේ මේ නාට්‍ය කලාව හුදෙක් වියාපාරයක් පමණක් බවට පත්වුනා .
    උබලට බලන්න බැරිවුනාට අපිට මොකෝ කියන තත්වෙටම නිෂ්පාදකයෝ අදවටුන .කොහේ හරි තියෙන ගු ගොඩක් ගෙනත් චැනල් වල අතැරලා සල්ලි හොයන්න විතරයි මේ අයට ඕන වුනේ .:sorry:

    මේ වංචා කාරයින්ට කණකොකා හඩන්න පටන් අරන් දැන් ටිකක් කල් .බොහෝ දෙනා ලංකාවේ ටීවී චැනල් නොබලන තත්වෙට පත්වෙලා :cool:

    අකලට වැස්සක් වගේ සපැමිණි ගිනිඅවි සහ ගිනිකෙළි වලින් පටන් අරන් කුබියෝ තෙක් පැමිණි මේ (අර දෙවැනි ඉනිම ගැන නම් දන්නේ නැත බලන්න අදහසක්ද නැත එබැවින් ඒගැන කිසිවක් නොකියමි ) හිරිපොද වැස්ස මහා දරනිපාත වර්ෂාවක් වේවා කියල ප්‍රර්ථනා කරනවා .:cool:

    මොනවා වුනත් අවාසනාවට අපේ බහුතර කාන්තා පාර්ශවය තවමත් මේ ඉන්දියන් කසිකබල් අත්හැරීමට මැලිකමක් දැක්වීම ඛේදනිය තත්වයක් වන්නේ ඔවුන් නිවසේ මේ කාසි කබල් නරබන්නේ තම අනාගත ළමා පරපුර සමග වීම නිසාය :sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මරුසිරා;22431842 said:

    අනිවා ශාන්ති තමයි ආරම්භය දිල්වාලේ දුල්හනියා චිත්‍රපටියේ පොඩි චරිතයක් කරපු ශාන්තිට ඉන්දියාවේත් නැති පිළිගැනිමක් මෙහේ තිබුනා. ;) තොරන් ගහලා ලෝක කුසලානේ දිනාගෙන ආපු ශ්‍රි ලංකා ටිම් එක පිළිගන්නවා වගේ තිබුනා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අර කුක්කු බබා කියලා තිබුන වගේ මුන්ට රිදිලද කොහෙද :lol::lol: මේ හදිසියේ ආයෙත් ඕක රිපිට් කරන්නේ Wibaga Fail Reload :lol::lol: හැබැයි පට්ට කතාව :love::love: ඔය ගමන්ම ආයෙත් අහසින් වැටුනා රිපිට් කලානම් කියලා වැඩක් නෑ :love:

    riden nadda , ibba lunumiris bedagenama awillath kanna pina nati unaama :lol:
    swarnawahini un me therd eka balanawada koheda, eekat daai lagadima
     
    Last edited:

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    SRqMnZt.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;22431842 said:
    සිරස පටන් අරන් ශාන්ති කියන අටමගලෙන් තමයි ලංකාවේ ටෙලි කලාව කන්න පටන් ගත්තේ .ඒවෙනකොට අපිට අවේනික පට්ට ටෙලි කලාවක් තිබ්බ.
    සදගලතන්න
    පලිගුමනිකේ
    අකාලසන්ද්යා
    දදුබස්නා මානය වගේ අග්‍රගණයේ නාට්‍ය රැසක් සහ දුදරුවෝ වගේ මෙගා ගණයට අයත් වුවත් හරබර නාට්‍ය කලාවක් අපිට තිබුනා .
    ඉන්දියන් මරාල ලංකාවට කඩා වැටෙන්න ගත්තට පස්සේ මේ නාට්‍ය කලාව හුදෙක් වියාපාරයක් පමණක් බවට පත්වුනා .
    උබලට බලන්න බැරිවුනාට අපිට මොකෝ කියන තත්වෙටම නිෂ්පාදකයෝ අදවටුන .කොහේ හරි තියෙන ගු ගොඩක් ගෙනත් චැනල් වල අතැරලා සල්ලි හොයන්න විතරයි මේ අයට ඕන වුනේ .:sorry:

    මේ වංචා කාරයින්ට කණකොකා හඩන්න පටන් අරන් දැන් ටිකක් කල් .බොහෝ දෙනා ලංකාවේ ටීවී චැනල් නොබලන තත්වෙට පත්වෙලා :cool:

    අකලට වැස්සක් වගේ සපැමිණි ගිනිඅවි සහ ගිනිකෙළි වලින් පටන් අරන් කුබියෝ තෙක් පැමිණි මේ (අර දෙවැනි ඉනිම ගැන නම් දන්නේ නැත බලන්න අදහසක්ද නැත එබැවින් ඒගැන කිසිවක් නොකියමි ) හිරිපොද වැස්ස මහා දරනිපාත වර්ෂාවක් වේවා කියල ප්‍රර්ථනා කරනවා .:cool:

    මොනවා වුනත් අවාසනාවට අපේ බහුතර කාන්තා පාර්ශවය තවමත් මේ ඉන්දියන් කසිකබල් අත්හැරීමට මැලිකමක් දැක්වීම ඛේදනිය තත්වයක් වන්නේ ඔවුන් නිවසේ මේ කාසි කබල් නරබන්නේ තම අනාගත ළමා පරපුර සමග වීම නිසාය :sorry::sorry:

    ඉසුරු යෝගය
    අප්පච්චි
    ස්වයංජාත
    රාත්‍රිය මනරම්
    මනොකය
    කන්දේ ගෙදර
    ඇසිනි වැසි

    සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉසුරු යෝගය
    අප්පච්චි
    ස්වයංජාත
    රාත්‍රිය මනරම්
    මනොකය
    කන්දේ ගෙදර
    ඇසිනි වැසි

    සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි

    Anee thota mona nattida sinhalayo. Gihin Game of Thrones balan hitapan. :angry::frown::growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉසුරු යෝගය
    අප්පච්චි
    ස්වයංජාත
    රාත්‍රිය මනරම්
    මනොකය
    කන්දේ ගෙදර
    ඇසිනි වැසි

    සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි
    අරුංගල්
    රණ්ගිර
    කුවෙර වර
    මේ වසන්ත කාලයයි.
    වසන්ත කුසලාන
    ඉග්ගම්මාරු කතා.
    අන්දර වැට

    මේවගෙ හොඳ කතා තිබුන
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අර කුක්කු බබා කියලා තිබුන වගේ මුන්ට රිදිලද කොහෙද :lol::lol: මේ හදිසියේ ආයෙත් ඕක රිපිට් කරන්නේ Wibaga Fail Reload :lol::lol: හැබැයි පට්ට කතාව :love::love: ඔය ගමන්ම ආයෙත් අහසින් වැටුනා රිපිට් කලානම් කියලා වැඩක් නෑ :love:
    එක පාරට අරක්කු බබා වගෙ දැක්කෙ:dull: