පොර CID වගේ තමාහැබැයි ජෙහාන්ව CID ඒකෙන් අල්ලන්න එහෙම ලොකු දෙයක් ඌ කරලා නෑ නෙ තාම.
හෙට ජෙහාන්ව හම්බෙන්න ආවට තව කොටස් සෑහෙන යනව ඇති ජෙහාන්ව අල්ලන කෑල්ල වෙනකන්. සමහරවිට කතාවේ අවසානය ජෙහාන් උට අහුවෙලා හිරේ යන එකද දන්නේත් නෑ
![]()
ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේපෙර වැරදි අපි දන්නේ නැහැනේ බං කතාව පටන් ගන්න වෙඩි තියෙන සීන් එකක් පෙන්නන්නේ ඒක ආවට ගියාට දාපු කෑල්ලක් වෙන්න බැහැ කතාවේ කොතනකදි හරි ඒ සීන් එක මතුවෙයි ?
ජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒකෂර්ලොක් සහ මොරියාටි මුනට මුණ බලාගෙන දෙපැත්තෙ වාඩි වෙලා ඉන්නව

ඒ වගේ බලමුකෝ හෙට 

ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද
ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද

මේවා දැවෙන ප්‍රශ්න බං jehan ge plan eken ekek merenawa issarahadi.. ureni kellath hawl karan game eka denne.
ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද
meken ara Jeppo tika kulappu wenawa 
හෙමිට ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් බලාගෙන යමු ඉතින් මොනා කරන්නදඅනේ මන්දා බං පැයේ එපි ගියානම් කතාව දැන් ඉවරයි
හිරුණි කොහොමද ජෙහාන් ඉන්න තැන දන්නේ අහඹු ලෙස පාරේ යනකොට දැක්කද? හෙට ප්‍රියන්තයා මොකද කලබලෙන් වගේ ගමේ යනවා කියන්නේ ඌට එපා වේලාද දැන්මේවා දැවෙන ප්‍රශ්න බං
අනේ මන්ද බන් කොහොමහරි ඉස්සරහට එන්න එන් කතාව දරුණු වෙන බව නං පේනවාSangam nayakayek marenawa wage scene ekedimeken ara Jeppo tika kulappu wenawa
Ape aiia kiwwa oka ara Rathupaswala scene eka allala hadapu scene ekaklu, eketh Dhammika Pererata aithi company ekakane scene eka yanne. uth ekale Mahindath ekka Anduwath ekka fit eke hitiyane. anthimedi wade awul gihin dennek marunath ekkane![]()
අනේ මන්ද බන් කොහොමහරි ඉස්සරහට එන්න එන් කතාව දරුණු වෙන බව නං පේනවා![]()

jehan ge plan eken ekek merenawa issarahadi.. ureni kellath hawl karan game eka denne.
Sangam nayakayek marenawa wage scene ekedimeken ara Jeppo tika kulappu wenawa
Ape aiia kiwwa oka ara Rathupaswala scene eka allala hadapu scene ekaklu, eketh Dhammika Pererata aithi company ekakane scene eka yanne. uth ekale Mahindath ekka Anduwath ekka fit eke hitiyane. anthimedi wade awul gihin dennek marunath ekkane![]()

nathuwa water awulak nemei JVP eken thamai game eka handle kare

Sangam nayakayek marenawa wage scene ekedimeken ara Jeppo tika kulappu wenawa

මේ සීන් එක ගොඩක් දුරට වෙන්න පුලූවන් 

Background Music නම් අනේමන්ද, සමහර දෙබස් හරියට ඇහෙන්නෙත් නෑ, උන්ගෙ Theme Song එක දානව හෙන හය්යෙන්. දැන් නම් ඒක එපා වෙලා තියෙන්නෙ.![]()
rathupaswalath aththatama wune ohoma case ekak thamainathuwa water awulak nemei JVP eken thamai game eka handle kare
Thanikara union game ekak ethana giye
මේ සීන් එක ගොඩක් දුරට වෙන්න පුලූවන්
, mu thama edath gemata basse, me parath ara Uma oya case ekata basseth muune
habai aye mokakhari scene ekakata minhawa silent kara. Anurayayi Ranilui dealne 
යුරේනිගෙ ඔය කියන තරම් අවුලක් නැ බන්. ඒකි කරන්න ඕනි කැරැක්ටර් එක අවුලක් නැතුව ඔය කරන්නේ. එනිවේ මන් යුරේනි ෆැන් කෙනෙක් නම් නෙමේ. ඒකිගෙ සිංඳුත් අවුල්. දාන අනිත් බොරු ඇඩ් ඔක්කොමත් අවුල්. ඒත් ඉතිං මේකෙ නම් කියන්න තරම් වරදක් මටනම් පේන්නේ නැ. ඒකි මැචින් ඒකට.
කතාව නම් පට්ට පට පට. උන් මොන ගේම් දුන්නත් හෙන සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා බන්. අපි දෙන ගේමකුත් නැ. ඇති සැහැල්ලුවකුත් නැ.![]()