“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පොර CID වගේ තමා :yes: හැබැයි ජෙහාන්ව CID ඒකෙන් අල්ලන්න එහෙම ලොකු දෙයක් ඌ කරලා නෑ නෙ තාම. :oo: හෙට ජෙහාන්ව හම්බෙන්න ආවට තව කොටස් සෑහෙන යනව ඇති ජෙහාන්ව අල්ලන කෑල්ල වෙනකන්. සමහරවිට කතාවේ අවසානය ජෙහාන් උට අහුවෙලා හිරේ යන එකද දන්නේත් නෑ :shocked:

පෙර වැරදි අපි දන්නේ නැහැනේ බං කතාව පටන් ගන්න වෙඩි තියෙන සීන් එකක් පෙන්නන්නේ ඒක ආවට ගියාට දාපු කෑල්ලක් වෙන්න බැහැ කතාවේ කොතනකදි හරි ඒ සීන් එක මතුවෙයි ?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙර වැරදි අපි දන්නේ නැහැනේ බං කතාව පටන් ගන්න වෙඩි තියෙන සීන් එකක් පෙන්නන්නේ ඒක ආවට ගියාට දාපු කෑල්ලක් වෙන්න බැහැ කතාවේ කොතනකදි හරි ඒ සීන් එක මතුවෙයි ?
    ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේ :oo: ජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒක :yes::yes: ෂර්ලොක් සහ මොරියාටි මුනට මුණ බලාගෙන දෙපැත්තෙ වාඩි වෙලා ඉන්නව

    :yes::yes: ඒ වගේ බලමුකෝ හෙට ;);)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේ :oo: ජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද

    jehan ge plan eken ekek merenawa issarahadi.. ureni kellath hawl karan game eka denne.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒ වෙඩි තියන එක කලින් වෙච්ච දේකට වඩා ඉස්සරහට එන්න තියෙන එකක් කියලයි මට හිතෙන්නේ :oo: ජෙහාන් කලින් ලේ හොලවල නෑ කියල කියනවනේ මුලදී. ඒ හින්ද මේ වගේ වැඩකට සම්බන්ධ වෙයි කියල හිතන්න අමාරුයි නේද

    අනේ මන්දා බං පැයේ එපි ගියානම් කතාව දැන් ඉවරයි :(:(

    හිරුණි කොහොමද ජෙහාන් ඉන්න තැන දන්නේ අහඹු ලෙස පාරේ යනකොට දැක්කද? හෙට ප්‍රියන්තයා මොකද කලබලෙන් වගේ ගමේ යනවා කියන්නේ ඌට එපා වේලාද දැන් :( මේවා දැවෙන ප්‍රශ්න බං
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    Sangam nayakayek marenawa wage scene ekedi :D meken ara Jeppo tika kulappu wenawa

    Ape aiia kiwwa oka ara Rathupaswala scene eka allala hadapu scene ekaklu, eketh Dhammika Pererata aithi company ekakane scene eka yanne. uth ekale Mahindath ekka Anduwath ekka fit eke hitiyane. anthimedi wade awul gihin dennek marunath ekkane ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා බං පැයේ එපි ගියානම් කතාව දැන් ඉවරයි :(:(

    හිරුණි කොහොමද ජෙහාන් ඉන්න තැන දන්නේ අහඹු ලෙස පාරේ යනකොට දැක්කද? හෙට ප්‍රියන්තයා මොකද කලබලෙන් වගේ ගමේ යනවා කියන්නේ ඌට එපා වේලාද දැන් :( මේවා දැවෙන ප්‍රශ්න බං
    හෙමිට ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් බලාගෙන යමු ඉතින් මොනා කරන්නද :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sangam nayakayek marenawa wage scene ekedi :D meken ara Jeppo tika kulappu wenawa

    Ape aiia kiwwa oka ara Rathupaswala scene eka allala hadapu scene ekaklu, eketh Dhammika Pererata aithi company ekakane scene eka yanne. uth ekale Mahindath ekka Anduwath ekka fit eke hitiyane. anthimedi wade awul gihin dennek marunath ekkane ;)
    අනේ මන්ද බන් කොහොමහරි ඉස්සරහට එන්න එන් කතාව දරුණු වෙන බව නං පේනවා :oo:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    jehan ge plan eken ekek merenawa issarahadi.. ureni kellath hawl karan game eka denne.

    ප්ලෑන් එක වැරදිලා ඒ කේස් එක වෙන්නේ හිරුනි සම්බන්ධයක් නැහැ මම හිතන්නේ ජෙහාන් හිරුණිට කියනවා ගේම් එකකදි අත්වැරදිමකින් මනුස්සයෙක් මැරුනා කියලා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Sangam nayakayek marenawa wage scene ekedi :D meken ara Jeppo tika kulappu wenawa

    Ape aiia kiwwa oka ara Rathupaswala scene eka allala hadapu scene ekaklu, eketh Dhammika Pererata aithi company ekakane scene eka yanne. uth ekale Mahindath ekka Anduwath ekka fit eke hitiyane. anthimedi wade awul gihin dennek marunath ekkane ;)

    rathupaswalath aththatama wune ohoma case ekak thamai:yes::yes: nathuwa water awulak nemei JVP eken thamai game eka handle kare:cool::cool:

    Thanikara union game ekak ethana giye
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Background Music නම් අනේමන්ද, සමහර දෙබස් හරියට ඇහෙන්නෙත් නෑ, උන්ගෙ Theme Song එක දානව හෙන හය්යෙන්. දැන් නම් ඒක එපා වෙලා තියෙන්නෙ. :angry::angry:

    Ow eka nam mala karumayak
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    rathupaswalath aththatama wune ohoma case ekak thamai:yes::yes: nathuwa water awulak nemei JVP eken thamai game eka handle kare:cool::cool:

    Thanikara union game ekak ethana giye

    :yes::yes: මේ සීන් එක ගොඩක් දුරට වෙන්න පුලූවන් ;);)

    me inne Koombiyo eke thattaya :D , mu thama edath gemata basse, me parath ara Uma oya case ekata basseth muune ;) habai aye mokakhari scene ekakata minhawa silent kara. Anurayayi Ranilui dealne ;)

    2d12fb548f2cec3bd84a73a5a72b8d6f_XL.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    " ඕගොල්ලො හැමදාම රස්සාවට යනවයි කියලා ගිහිල්ලා... ඕගොල්ලංගෙ පඩිය වෙනුවෙන්.. මිනිස්සු එක්ක බොරුවට හිනා වෙන එකයි... බොරුවට සර් කියන එකයි නේද කරන්නෙ හිරුනි... "
     
    pissu puuusa

    Junior member
  • යුරේනිගෙ ඔය කියන තරම් අවුලක් නැ බන්. ඒකි කරන්න ඕනි කැරැක්ටර් එක අවුලක් නැතුව ඔය කරන්නේ. එනිවේ මන් යුරේනි ෆැන් කෙනෙක් නම් නෙමේ. ඒකිගෙ සිංඳුත් අවුල්. දාන අනිත් බොරු ඇඩ් ඔක්කොමත් අවුල්. ඒත් ඉතිං මේකෙ නම් කියන්න තරම් වරදක් මටනම් පේන්නේ නැ. ඒකි මැචින් ඒකට.
    කතාව නම් පට්ට පට පට. උන් මොන ගේම් දුන්නත් හෙන සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා බන්. අපි දෙන ගේමකුත් නැ. ඇති සැහැල්ලුවකුත් නැ. :D

    එකටනම් ඇඩුනා බං :(:(
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මේකේ ට්‍රේලර් එකේ තියෙනවා අරුගේ අතින් මිනිහෙක් මැරිලා යුරේනිගෙන් සමාව ඉල්ලන එක. එකේදී එකිත් කියනවා එකිත් වගකියන්න ඕන කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ නේ ත්‍රෙඩ් එකේ අනාගත විස්තර කියන හින්ද ස්පොයිල් වෙනවා බන් කතාව.... නාට්ටි ගැන ලංකාවේ හෝ වෙන්රටක මෙහෙම ත්‍රෙඩ් ගියාම වෙන්නේ කතාව බලන එක එපා වෙනවා. මන් කියන්නේ ත්‍රෙඩ් එක දාපු අරමුණ නෙමයි. මේ එහෙන් මෙහෙම් අහලා මේකේ ඉස්සරහට එක වෙයි මේක වෙයි කියල දැන් එක ගැන

    ගේම් ඔෆ් ත්රෝන්ස් ත්‍රෙඩ් එකෙන් උනෙත් එක.