Drama එකට වාහන sponsor කරලා තියෙන්නේ Micro එකෙන් නේද?![]()
![]()
a wage neda
aru polici aweth ekenne..
game giyeth micro eken..
Indian un Mahindra,Ambassador,Tata walin game eka denakota apita nikan inna puluwanda![]()
ඒ වගේ මේකේ හැම තැනම වාහනයක් තියෙනවනම් එක micro.

ඔය කියනවා වගෙ ඔය කුබියො නාට්‍ය හොදද

පොඩි කාලේ හදාගන්න දීල ඒ දවස්වල ඔස්ටින්ලා දුප්පත් නිසා
ටිරාන් කියන්නෙත් ඔස්ටින්ගේ පුතෙක් එතකොට මේ දෙන්න අයියයි මල්ලියි
අපෝ ඒ වගේ සාම්ප්‍රදායික ගොන්පාර්ට් එකක් නම් වෙන්න එපා දෙයියනේඔස්ටින් කියන්නේ ජෙහාන්ගේ තාත්තාපොඩි කාලේ හදාගන්න දීල ඒ දවස්වල ඔස්ටින්ලා දුප්පත් නිසා
ටිරාන් කියන්නෙත් ඔස්ටින්ගේ පුතෙක් එතකොට මේ දෙන්න අයියයි මල්ලියි
![]()
ඔස්ටින් කියන්නේ ජෙහාන්ගේ තාත්තාපොඩි කාලේ හදාගන්න දීල ඒ දවස්වල ඔස්ටින්ලා දුප්පත් නිසා
ටිරාන් කියන්නෙත් ඔස්ටින්ගේ පුතෙක් එතකොට මේ දෙන්න අයියයි මල්ලියි
![]()

ඒ ඌව හදාගත්ත අම්මයි තාත්තයිai ban uge ammai thaththai gena kiyanne mul epi waladi![]()
ඔස්ටින් ඒ කාලේ හරිම අහිංසකයිඅපෝ ඒ වගේ සාම්ප්‍රදායික ගොන්පාර්ට් එකක් නම් වෙන්න එපා දෙයියනේ
ජෙහාන් පොඩි බබා බඩගින්නේ අඬනවා බලන් ඉන්න බැරි තැන ඔස්ටින් පොඩි හොරකමක් කරනවා. හැබැයි පොලිසියට අහුවෙනවා. පොඩි එකාව බලන්න ආසාවට පොලිසියේ එක්කෙනෙක්ගේ පිස්තොලේ උදුරාගෙන උට වෙඩිතියල ඔස්ටින් සතියකට පස්සේ එද්දී බබා නෑ
හාමිනේත් නෑ
තාත්තා වගේම පොලිසියට බැඳිලා, තාත්තා වෙනුවෙන් අවුරුදු ගානක් ඔස්ටින්ව කොටු කරගන්න මනුස්සය උත්සහ කරනවා හැබැයි තාම බැරිවුනා
හැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා
ඔස්ටින් ඒ කාලේ හරිම අහිංසකයිජෙහාන් පොඩි බබා බඩගින්නේ අඬනවා බලන් ඉන්න බැරි තැන ඔස්ටින් පොඩි හොරකමක් කරනවා. හැබැයි පොලිසියට අහුවෙනවා. පොඩි එකාව බලන්න ආසාවට පොලිසියේ එක්කෙනෙක්ගේ පිස්තොලේ උදුරාගෙන උට වෙඩිතියල ඔස්ටින් සතියකට පස්සේ එද්දී බබා නෑ
හාමිනේත් නෑ
![]()
හොඳම වැඩේ අර ඔස්ටින් වෙඩිතියපු පොලිසියේ එක්කෙනා තමා ASP අබේසේකරගේ තාත්තාතාත්තා වගේම පොලිසියට බැඳිලා, තාත්තා වෙනුවෙන් අවුරුදු ගානක් ඔස්ටින්ව කොටු කරගන්න මනුස්සය උත්සහ කරනවා හැබැයි තාම බැරිවුනා
![]()
හිරුනි කියන්නෙත් වෙන කවුරුවත් නෙවේ ASP අබේසේකරගේ දුව කියල ජෙහාන් පස්සේ දැනගන්නවාහැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා
![]()
awulakata thiyenne muta ostin set wenne campus eke iddi part time job karanan hoyaddi neda? ethanath mu podi job ekak kara kara iddi ahamben neda ostinta katha karanna labenne??? 
ඔස්ටින් ඒ කාලේ හරිම අහිංසකයිජෙහාන් පොඩි බබා බඩගින්නේ අඬනවා බලන් ඉන්න බැරි තැන ඔස්ටින් පොඩි හොරකමක් කරනවා. හැබැයි පොලිසියට අහුවෙනවා. පොඩි එකාව බලන්න ආසාවට පොලිසියේ එක්කෙනෙක්ගේ පිස්තොලේ උදුරාගෙන උට වෙඩිතියල ඔස්ටින් සතියකට පස්සේ එද්දී බබා නෑ
හාමිනේත් නෑ
![]()
හොඳම වැඩේ අර ඔස්ටින් වෙඩිතියපු පොලිසියේ එක්කෙනා තමා ASP අබේසේකරගේ තාත්තාතාත්තා වගේම පොලිසියට බැඳිලා, තාත්තා වෙනුවෙන් අවුරුදු ගානක් ඔස්ටින්ව කොටු කරගන්න මනුස්සය උත්සහ කරනවා හැබැයි තාම බැරිවුනා
![]()
හිරුනි කියන්නෙත් වෙන කවුරුවත් නෙවේ ASP අබේසේකරගේ දුව කියල ජෙහාන් පස්සේ දැනගන්නවාහැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා
![]()

ඉතින් ඒක තමා ඔස්ටින් උගේ තාත්ත කියල දන්නේ නෑ අහම්බෙන් සෙට් වෙන්නේ බුකියේ රස්සාවටawulakata thiyenne muta ostin set wenne campus eke iddi part time job karanan hoyaddi neda? ethanath mu podi job ekak kara kara iddi ahamben neda ostinta katha karanna labenne???
![]()
ඔස්ටින් ඒ කාලේ හරිම අහිංසකයිජෙහාන් පොඩි බබා බඩගින්නේ අඬනවා බලන් ඉන්න බැරි තැන ඔස්ටින් පොඩි හොරකමක් කරනවා. හැබැයි පොලිසියට අහුවෙනවා. පොඩි එකාව බලන්න ආසාවට පොලිසියේ එක්කෙනෙක්ගේ පිස්තොලේ උදුරාගෙන උට වෙඩිතියල ඔස්ටින් සතියකට පස්සේ එද්දී බබා නෑ
හාමිනේත් නෑ
![]()
හොඳම වැඩේ අර ඔස්ටින් වෙඩිතියපු පොලිසියේ එක්කෙනා තමා ASP අබේසේකරගේ තාත්තාතාත්තා වගේම පොලිසියට බැඳිලා, තාත්තා වෙනුවෙන් අවුරුදු ගානක් ඔස්ටින්ව කොටු කරගන්න මනුස්සය උත්සහ කරනවා හැබැයි තාම බැරිවුනා
![]()
හිරුනි කියන්නෙත් වෙන කවුරුවත් නෙවේ ASP අබේසේකරගේ දුව කියල ජෙහාන් පස්සේ දැනගන්නවාහැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා
![]()
ඉතින් ඒක තමා ඔස්ටින් උගේ තාත්ත කියල දන්නේ නෑ අහම්බෙන් සෙට් වෙන්නේ බුකියේ රස්සාවට![]()
ha ube aasawane 

ඔය කියනවා වගෙ ඔය කුබියො නාට්‍ය හොදද
අද කාලේ තියෙන නාට්‍ය එක්ක බැලුවම මේක නිල් මැණිකක් මට නං කතාව ඉක්මනට ගලාගෙන යන නිසා කම්මැලි නෑ. පළවැනි කොටස බලලා ඉන්න එතකොට නවත්ත ගන්න බැරි වෙයි බලන එක![]()
interview එකකදී අහනවා දුමිදුගෙන් මට මතක විදියට කොමද අවරුදු 3ක් කව්රුවත් නැති තැනක ලයිට් වතුර තියෙන්නේ කියල..එතකොට උත්තරේ උනේ දිගටම බලන්න උත්තර ලැබේවි කියල..
ට්‍රේලර් එක බැලුවම හිතෙනවා පේනවට වඩා ලොකු ගැබුරු කතාවක් ඇති කියල...
දැන් නම් ඉවසන් ඉන්න අමාරුයි යකෝ....![]()