kathawa patta but over-rated.
ehema kiyanna epa ban. lankawe kathawak anthimata balapu kaalayak mathaka nathuwa. english tv series balagena hitapu apita mehema nirmanayak dakkama, kaantharayata poda wessak wage

1hr episode gaththoth 29 episodes thamai mekath



ප්‍රියන්තයා ගැන නම් මට පොඩි සැකයක් තියෙනවාහිරුණි ගැන නම් තාම එහෙම හිතිලා නැහෑ
ubalath mara thanakane me kathawa thiyala thiyenne


kathawa nam eththa banඕන ගොනෙක්ට නිකන්ම ඇතුලට එන්න පුලුවන් තැනක ශාක්‍යා එකේ විස්තර ඔක්කොම තියල .කෙල්ල ආපු ගමන් දකිනව . ඔහොම කරනවද ඒ වගේ වැඩ .මුලින් ලියපු එකා නෙමෙයිද කොහෙද අන්තිමටික ලියල තියෙන්නෙ
anika bnකොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?
කට කාපං ජෙහාන් අයියා .. ඕකි තමා උඹට ගේම දෙන්නෙ
කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?
කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?