“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ehema kiyanna epa ban. lankawe kathawak anthimata balapu kaalayak mathaka nathuwa. english tv series balagena hitapu apita mehema nirmanayak dakkama, kaantharayata poda wessak wage

කට්ටියව දැන් සැරට කුඹි කාලා තියෙන්නේ :P:P
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රියන්තයා ගැන නම් මට පොඩි සැකයක් තියෙනවා ;);) හිරුණි ගැන නම් තාම එහෙම හිතිලා නැහෑ :)

    ප්‍රියන්තයා ජෙහානයාව බලෙන්ම ගමේ එක්කන් ගිහිල්ලා ඔහොම ගේමක් ගහයිද ? අනික පවුලක්ම ඔය වගේ ගේමකට සෙට් කරගන්න එක නම් ලංකාවේ හැටියට වෙන්න පුලුවන් දෙයක් නෙමෙයි..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕන ගොනෙක්ට නිකන්ම ඇතුලට එන්න පුලුවන් තැනක ශාක්‍යා එකේ විස්තර ඔක්කොම තියල .කෙල්ල ආපු ගමන් දකිනව . ඔහොම කරනවද ඒ වගේ වැඩ .මුලින් ලියපු එකා නෙමෙයිද කොහෙද අන්තිමටික ලියල තියෙන්නෙ
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    YAYA 4 ta passe balapu pattama Teledrma ekaka :yes::yes::yes:





     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,341
    1
    17,019
    113
    −273.15°C
    23905419_1549446545139495_7701149499598327733_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ඕන ගොනෙක්ට නිකන්ම ඇතුලට එන්න පුලුවන් තැනක ශාක්‍යා එකේ විස්තර ඔක්කොම තියල .කෙල්ල ආපු ගමන් දකිනව . ඔහොම කරනවද ඒ වගේ වැඩ .මුලින් ලියපු එකා නෙමෙයිද කොහෙද අන්තිමටික ලියල තියෙන්නෙ
    kathawa nam eththa ban
    aruta wathura ekak genna kiyala phone eken okkoma video kalada danneth ne
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?
    anika bn
    eka hodatama kata padam ekka ekita
    patas gala phone eken dial karanawane
    aduma gane koleka wath liyala ne
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?

    eka nam matath meter una. Jehanata aluth sim ekak ekka aluth phone ekak neda aruta aran denne Shakya ekata yanna kalin.

    Oya wage ewa wediya hithanna ona nehe ban. Drama eka enjoy karapan,
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ජෙහාන් තමයි හිරුනිගෙ facebook profile එකේ ඇඩ්මින්. උන් දෙන්නා separate උනාම අරූ හිරුනීගේ facebook profile එක බලනකොට profile and cover upload button එකත් පේනවා. මුන්ට බැරි උනානේ වෙන එකකින් ලොග් වෙලා බලන්ඩ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698
    113
    කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?

    ai ban jehanta kollo set eka gahpu wele priyantha watetama call karane. e ekkama wage hiruni tirangei priyanthagei numbers ganna athi